Relic Hunter 1999 [S02 : E02] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series season 2 එකේ Episode 02 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ අපේ අල්ලපු රටට. ඒ කියන්නේ ඉන්දියාවට. සේ සිද්ධිය පදනම් වෙන්නේ කාලි මෑණීයන්ගේ බලය සහිත කිණිස්සක් වටායි. ඒ කිණිස්ස අතට ගන්න ඕනම කෙනෙක්ව මෝහනය වෙනවා. ඒ විදිහට කණිස්ස අතට ගත්ත සිඩ්නිගෙ සමකාලීන යාළුවෙක් වන ආචාර්ය ටෙරස්ට සිද්ධ වෙන්නේ හරිම අවාසනාවන්ත සිද්ධියක්. ඉතිං මේ කිණිස්සේ බලය හිරකරන්න නම් ඒ කිණිස්ස ඒකට අයිති කොපුවට නැවත දාන්න වෙනවා.ඒක තමයි සිඩ්නිට මේ පාර භාරදෙන වැඩේ .බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 03 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
ජයෙන් ජයම වේවා…!!
hoda wadak…..hoda tv series wala sub denna….
බොහොම ස්තූතියි සහෝ
thnx saho sube ekata
ko sub parakkune
ane isuruwo sub diyanko…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
subdenne nadda 3 tta
ඊලඟ එපියේ සබ් එක දෙන්නේ නැද්ද සහෝදරයා