• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Renegades (2017) Sinhala Subtitle

Renegades (2017) Sinhala Subtitle

2018/01/13 at 4:51 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ටිකදවසකට පස්සෙ මේ එන්නෙ තවත් චිත්‍රපටයක උපසිරසියක් ඕගොල්ලො හමුවට අරගෙනයි.මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ උපසිරැසිය මට බාරදුන්න ( මේ දවස්වල බොහොම මහන්සියෙන් අයන් මෑන් + ස්පයිඩර් මෑන් සූට් එක හදන ) අපේ දමිත් සහෝදරයට. හැබැයි ඉතිං මම මේ උපසිරැසිය බාරගත්තට මේකට සම්පූර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තිබුණෙ නෑ,තිබුණ එකම එකත් මේ චිත්‍රපටයේ ඇතුලත් ක්‍රොඒෂියානු භාෂා දෙබස්වලට පමණක් හදපු එකක්. ඉතිංසම්පූර්ණයෙන්ම ටයිම්ලයින් හදල,අසාලිවීමක් කරල, අර පෙරකී උපසිරැසියත් එකතු කරලයි මේ සිංහල උපසිරැසිය කලේ. අසාලිවීමනම් සෑහෙන්න අමාරු වුණ බව කියන්නම ඕනෙ, සමහර තැන් තේරුම්ගත්තෙ ඕඩියෝ එක ස්ලෝ කරල කීපවතාවක් නැවත නැවත අහලයි. එහෙම තේරුම්ගන්නත් බැරිවුණ දෙබස් කීපයක්ම තිබුණත්, මම ඒව අවස්ථානුකූලව හැදුව. වරදක් තිබුණොත් සමාවෙන්න ඕනෙ. ඒ වගේම මේ ලිපිය ලියන මොහොත (2018/ජන/13) වෙනකොටත් සම්පූර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නෑ මේ චිත්‍රපටයට.ඒ කතා නවත්තල දැන් අපි යමු චිත්‍රපටය පැත්තට... Renegades තමයි මේ චිත්‍රපටයේ නම. මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ පසුගිය වසරේදියි.    මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 5.4ක්. ඒ වගේම ගූගල් පරිශීලකයන් 81%කගේ ප්‍රසාදය දිනාගන්නත් මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.මෙහි අධ්‍යක්ෂණය Steven Quale ගෙන්. තිර රචනය Richard Wenk සහ Luc Besson දෙදෙනාගෙන්. රංගනයෙන්  දායක වෙන්නෙ J.K. Simmons (ලෙවින්), Charlie Bewley ( ස්ටෑන් බේකර්), Sullivan Stapleton ( මැට් බාන්ස්), Ewen Bremner ( ජිම් රෙනී) , Sylvia Hoeks ( ලෝරා සිමිච්), Joshua Henry ( බෙන් මොරාන්) ,Dimitri Leonidas ( ජැක් පෝටර්/ජේ.පී), Diarmaid Murtagh (කර්ට් ඩෆී) ඇතුළු ශිල්පීන් පිරිසක්. චිත්‍රපටයේ කතාව පැත්තට යමු අපි දැන්.. මැට්, ස්ටෑන්,ජැක්,බෙන්, ඩෆී කියන පස්දෙනා එක්සත් ජනපද නේවි සීල්  විශේෂ බළකායෙ සෙබළු තුන් දෙනෙක්. මේ අය සේවයට අනුයුක්ත කරල තියෙන්නෙ බොස්නියා -රෙසගොවීනාවල ( පෙර යුගෝස්ලෝවියාව), ඒ සාමසාධක භටයින් විදියට.එක් මෙහෙයුමක් කරල ඒකෙන් අනූනමයෙන් ගැලවිලා එන මේ පිරිසට හෝඩුවාවක් ලැබෙනවා ලෝක යුධ සමයේදී යම් හේතුවක් නිසා ලොවෙන් සැඟවී ගිය රත්රන් තොගයක් ගැන.... එතනින් එහාට කතාව ඕගොල්ලන්ට බාරයි . ඇක්ෂන් චිත්‍රපටවලට කැමති අයට මේක හොඳ චිත්‍රපටයක් වේවි. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්. විශේෂ:- * 22SAS කියල වචනයක් ඕගොල්ලන්ට හම්බවේවි චිත්‍රපටය තුලදි , 22SAS කියන්නෙ බ්‍රිතාන්‍ය හමුදා විශේෂ ඒකකයක්. චිත්‍රපටයෙදි මේක භාවිතා වෙන්නෙ මිලිටරි කෝඩ් වර්ඩ් එකක් විදියට, නමුත් සැබෑ ලෝකයේනම් හමුදා ඒකක නාමයක් කෝඩ්වර්ඩ් එකක් විදියටභාවිතා වෙන්නෙ නැහැලු කිසිම අවස්ථාවක. විශේෂයෙන්ම නේවිසීල් බළකාය තුල. * ඩිකම්ප්‍රෙෂන් සික්නස් ( Decompression Sickness) සරලවම කිව්වොත් මේක ඇතිවෙන්නෙ අධික පීඩනයකට ( වායු හෝ ජල )බොහෝවේලාවක් නිරාවරණය වී සිට එයින් ඉක්මනින් මිදීමෙන්. මේ ඉමේජ් එක බැලුවම තේරෙවි. Decompression Sickness * තර්මල් ලාන්ස් (බර්නින්බාර්) ඔක්සි-ඇසිටිලින් වායු කටර් වලින් කපන්න අපහසු විශාල ශක්තිමත් දේවල් කපා ඉවත්කරන්නයි මේ බර්නින් බාර් භාවිතා වෙන්නෙ . මේ වීඩියෝ එක බලන්න. https://www.youtube.com/watch?v=JI5whCBV0bk

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 24543
American Renegades
  • 720p (bluray)
    911.33 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.7 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
Newer Comments →
  • gmail Unregistered User
    Windows 10Firefox 57

    ගොඩක් ස්තුති මච්න් බගෙන හිටිය

    2018-01-18 at 6:57 am
    Reply
  • R-MT User
    Windows 8.1Firefox 47

    පට්ට වැඩේ.අමාරු වැඩක් කරල තියෙන්නෙ.මම සුබපතනවා!!.දිගටම කරගෙන යමු.

    2018-01-18 at 1:59 pm
    Reply
  • Sam fisher Unregistered User
    Android 5.1Chrome 63

    film එක නිකං indiana jhones වගෙ treasure hunt film එකක් වගෙනෙ ස්තුති සහො

    2018-01-21 at 3:14 pm
    Reply
  • Sajith Anthony Unregistered User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-21 at 7:29 pm
    Reply
  • ධනුෂ් Unregistered User
    Windows 10Chrome 63

    පට්ට.සුපිරි.තැන්ක්ස් මචන්ලා මේ වගේම සුපිරි ටී වී සීරිස් එකක් තියනවා මේ වෙනකොට එපි 12ක් ටොරන්ට් එකෙ ගන්න තියනවා. පුලුවන්නම් එකත් දෙන්න කවුරු හරි ඉන්නවානම්. මෙන්න ලින්ක් එක් බ්‍රෝ

    https://www.youtube.com/watch?v=SbCRYxDAdio

    2018-01-21 at 9:06 pm
    Reply
  • Ravi Unregistered User
    Windows 10Firefox 57

    Great job guys…..keep it up……!!!

    2018-01-25 at 8:43 pm
    Reply
  • Dhanushka Unregistered User
    Windows 10Opera 50

    thank you bro

    2018-02-07 at 4:07 am
    Reply
  • mahesh Unregistered User
    Windows 8.1Chrome 64

    bohoma sthuthi sub ekata

    2018-03-20 at 8:55 pm
    Reply
  • Udaya Unregistered User
    Android 5.1Chrome 58

    Thanks machsn

    2018-03-25 at 12:38 pm
    Reply
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 7.4

    ගොඩක් ස්තුතියි මේ තරම්ම කට්ටක් කාලා අපිට උපසිරැසිය දුන්නාට. තෙරුවන් සරණයි…!

    2018-12-22 at 7:11 am
    Reply
  • Sachintha dilshan User
    Android 8UC Browser 12.9

    Lot of thanks

    2019-01-21 at 10:55 am
    Reply
  • Dimuthu Unregistered User
    Android 4.4Chrome 71

    Thnkzzz your…brother..

    2019-02-24 at 11:05 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms