Shatamanam Bhavathi (2017) Sinhala Subtitle

November 20, 2017 Junior Subtitler
Subtitle by Suminda Lakshan

♥♥♥..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..ගොඩාක් කාලෙකින් උපසිරැසියකට අත ගැහුවේ..අනික මේ ෆිලුමේ සබ් එක කරන්න මම කලින් ඉදලම බාරගෙන තිබුනේ..වෙලාව නැති නිසා ඉතින් සබ් කරන එක පස්සට ගියා..ඒත් මේකේ ලයින් 200 ක් විතර ගහලයි තිබුනේ..ලයින් 1800 ක් විතර ගැහුවා..මේ සබ් එක හදන එක නම් එපාම වෙලා හිටියේ..ඒත් කොහොමහරි ඉතුරු ටික දවස් දෙකක් ඇතුලත ඉවර කරලා දැම්මා..එහෙනම් දැන් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ..

♥♥♥..මුලින්ම කියන්න ඕනේ මට මේ සබ් කරන්න ඕනේ කියලා හිතුනේ IMDb එක දැක්කට පස්සේ..ඇත්තටම 7.2 හොද IMDb අගයක් ලබාගන්නට මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..SHARWAND හා ANUPAMA PARAMESHWARAN තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක..ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ RAJU විසින්..ඒ වගේම තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ VEGESNA SATISH විසින්..මීට අමතරව
PRAKASH RAJ විසිනුත් තම රංගන දායකත්වය මේ ෆිල්ම් එකට ලබා දෙනවා..DRAMA/ROMANCE කාණ්ඩයට තමා ෆිල්ම් එක අයිති වෙන්නේ..හරිම ලස්සන කතාවක් තමා ෆිල්ම් එකට අන්තර්ගත වෙලා තියෙන්නේ..
ඒක නිසා මම කියන්නේ ඔයාලත් මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම අරන් බලන්න කියලා..

♥♥♥..ෆිල්ම් එකේ වෙන්නේ මොකක්ද කියලත් කියන්නම්කෝ..

මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නේ පවුලේ ප්‍රශ්නයක් විසදන හැටි..පවුලේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ළමයි හින්දා තමා..මේ ප්‍රශ්නේ සුපිරියට විසදන්නේ රාජු හින්දා තමා..එහෙනම් ඒ ප්‍රශ්නේ විසදන්නේ කොහොමද කියලා ෆිල්ම් එක බලන්නකෝ..

***..සියළුම HDRip පිටපත් සදහා උපසිරැසි අදාළ වේ..***

Suminda Lakshan
17 Movies
0 TV Series
17 Total
Discussion (36)
  • Tharidu Returns User
    Windows 8 Chrome 65

    උපසිරැසියට තුති සහෝ

  • rasindu Unregistered
    Android 4.4 Chrome 30

    Niyama wadak saho

  • rasindu Unregistered
    Android 4.4 Chrome 30

    Digatama sub demu

  • rasindu Unregistered
    Android 4.4 Chrome 30

    Niyama wadak saho,

  • rasindu Unregistered
    Android 4.4 Chrome 30

    Niyama wadak saho,,

  • rasindu Unregistered
    Android 4.4 Chrome 30

    Niyama wadak saho..

  • KAVINDU KALHARA Unregistered
    Windows 8.1 Chrome 76

    thanks bro sub ekata!!!!

  • sarasa Unregistered
    Windows 8 Chrome 30

    thanka bro..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search