Shatamanam Bhavathi (2017) Sinhala Subtitle
♥♥♥..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..ගොඩාක් කාලෙකින් උපසිරැසියකට අත ගැහුවේ..අනික මේ ෆිලුමේ සබ් එක කරන්න මම කලින් ඉදලම බාරගෙන තිබුනේ..වෙලාව නැති නිසා ඉතින් සබ් කරන එක පස්සට ගියා..ඒත් මේකේ ලයින් 200 ක් විතර ගහලයි තිබුනේ..ලයින් 1800 ක් විතර ගැහුවා..මේ සබ් එක හදන එක නම් එපාම වෙලා හිටියේ..ඒත් කොහොමහරි ඉතුරු ටික දවස් දෙකක් ඇතුලත ඉවර කරලා දැම්මා..එහෙනම් දැන් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ..
♥♥♥..මුලින්ම කියන්න ඕනේ මට මේ සබ් කරන්න ඕනේ කියලා හිතුනේ IMDb එක දැක්කට පස්සේ..ඇත්තටම 7.2 හොද IMDb අගයක් ලබාගන්නට මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..SHARWAND හා ANUPAMA PARAMESHWARAN තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක..ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ RAJU විසින්..ඒ වගේම තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ VEGESNA SATISH විසින්..මීට අමතරව
PRAKASH RAJ විසිනුත් තම රංගන දායකත්වය මේ ෆිල්ම් එකට ලබා දෙනවා..DRAMA/ROMANCE කාණ්ඩයට තමා ෆිල්ම් එක අයිති වෙන්නේ..හරිම ලස්සන කතාවක් තමා ෆිල්ම් එකට අන්තර්ගත වෙලා තියෙන්නේ..
ඒක නිසා මම කියන්නේ ඔයාලත් මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම අරන් බලන්න කියලා..
♥♥♥..ෆිල්ම් එකේ වෙන්නේ මොකක්ද කියලත් කියන්නම්කෝ..
මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නේ පවුලේ ප්‍රශ්නයක් විසදන හැටි..පවුලේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ළමයි හින්දා තමා..මේ ප්‍රශ්නේ සුපිරියට විසදන්නේ රාජු හින්දා තමා..එහෙනම් ඒ ප්‍රශ්නේ විසදන්නේ කොහොමද කියලා ෆිල්ම් එක බලන්නකෝ..
***..සියළුම HDRip පිටපත් සදහා උපසිරැසි අදාළ වේ..***
Ela bro.. digatama yan.
තෑන්ක්ස් සහෝ…??
Plz machn Arjun Reddy(2107) film eke sub dipanko…
බලමු සහෝ..වෙලාව තමා නැත්තේ…??
merasal සබ් එක දියල්ලකෝ මචන්.හොද කොපි එකක් ඇවිල්ලත් ටිකක් දවස් වෙනවා එකේ..එකයි
බලමු සහෝ….?
ඔයා සබ් එක දෙනකම්මයි හිටියේ✌️✌️✌️
උපසිරැසියට තුති සහෝ????
ඔබට ජය???
ඔයාට කරන්න කිව්වට කලේ නෑනේ…ඒකයි මමම කලේ…?????
හිහී මට ඕවා කරල පුරුද්දක් නෑ
ඔයානෙ ඕවට දක්ශ???
අනේ මන්දා…????
මන්දා නෙමේ???
ඔයාගෙ සබ් සුපිරියටම තියේ…..?
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සුමින්ද සහෝ.
ජයෙන් ජය.
ස්තූතියි දමිත් සහෝ…???
කාලෙකට පස්සේ සහෝ සබ් එකක් කරලා.
මාත් මේ ෆිලුම බලන්නයි හැදුවේ සබ් එක තිබ්බේ නැති හින්දා බැලුවේ නෑ.
දැන් ඉතින් සබ් එක තියෙනවනේ.
තෑන්ක්ස් සහෝ සබ් එකට.
(මාත් සමහර ෆිල්ම් IMDb අගය බලලා තමා ගන්නේ.)
ඔව් සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හින්දා සබ් කරන්න වෙලාවක් තමා නැත්තේ…???
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි සහෝ…??
Sky hunter movie ekata sub denna
බෙහෙවින්ම ස්තුතියි
ස්තූතියි සහෝ..??
telugu filumak nam ithin athaarinna bane..
Balamuko mekath……
Garam(2016),Tiger(2015)) Telugu movies walatath sub demu puluwani nam….
Jaya wewa!!!
බලමු සහෝ ඔය ෆිල්ම්ස් දෙකටත් සබ් එක දෙන්න බලන්නම්…??
Paharaaaaaaaaaaa
එලම..??
ela mchn subta thnxzz,tamil,malayalam wadi wadiyenma denna labewa!!!!!
ස්තූතියි සහෝ..?
film eka download karanna bene.link eka dendako.thanks sub ekat
ටොරන්ට් ලින්ක් එකක් දිලා තියෙන්නේ සහෝ..ඩවුන්ලෝඩ් ලින්ක් වලට යන්නද බැරි