Home Movies Chinese Movies Shock Wave (2017) Sinhala Subtitle

Shock Wave (2017) Sinhala Subtitle

කොහොමද යාලුවනේ ඔයාලට.වෙනද වගේම අදත් ඔයාලට සුපිරි ෆිල්ම් එකක් අරගෙන තමයි අද ආවේ.මේ චිත්‍රපටිය සිංහල සබ් එක Subz LK හැරුණුකොට මේ වනවිට වෙනත් කිසිදු වෙබ් අඩවියක පළවෙලා නැහැ.ඒ ගැන  ආඩම්බර වෙන ගමන් අපි චිත්රපටය ගැන කතා කරමු…

මම ඔයාලට 6 Days ෆිල්ම් එකෙ සබ් එක දීලා සතියක් ඇතුලත Shock Wave 2017 සබ් එක කරන්න පුළුවන් උනේ ඔයාලගේ සප් එකෙන්.මට වචනකින් හරි දිරිමත් කරන ඔයාල ඔක්කොටම මගේ ස්තුතිය.ඒ වගේම ඇඩ්මින් මඩුල්ලටත් ස්තුති වන්ත වෙනවා මගෙ සබ් දිපු සැනින් පළ කරනවට.කතාව වැඩි වගෙනේද?එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු…

SHOCK WAVE 2017 ෆිල්ම් එක චයිනීස් ෆිල්ම් එකක්.2017 මැයි 5 තමයි ෆිල්ම් එක තිරගත වූනෙ.ඇක්ෂන් කාණ්ඩයට තමයි ච්ත්‍රපටය  වර්ගීකරණය වෙන්නේ.බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඩොලර් බිලියන 2.3ක ආදායමක් ලබා ගන්න ච්ත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා. චිත්රපටයට රංගනයෙන් දායක වෙනවා Andy lau,Wou jiang යන නළුවන්.Hearman yau ගේ අධ්‍යක්ෂණයක්…

අපි දැන් චිත්රපටයෙ අන්තර්ගතය ගැන කතා කරමු.මෙකෙ ප්‍රධාන චරිතේ තමයි චියොන්.ඔහු වෘත්තිමය බෝම්බ නිශ්ක්‍රිය කිරීම පිළිබදව විශේෂඥයෙක්.ඔහු චිත්‍රපටය ආරම්භයේ දී විශේෂ රහස් මෙහෙයුමකට සම්බන්ධ වෙනවා.ඒ තමයි බැංකු මංකොල්ලකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙමින්.එතනදී අපරාධ කරුවන් චියොන්ට වෛර බඳිනවා.ඉට පස්සෙ පෙන් හොං තමයි චියොන්ගෙන් පළිගන්න ඉදිරිපත් වෙන්නේ.පෙන් හොං හොංකොං වල හරස් උමං මාර්ගයක් අත්පත් කර ගන්නවා.ඒ නිකං නෙමෙයි සාමාන්‍ය මිනිස්සු සිය ගානක් එක්ක.තව පොඩ්ඩෙන් මුළු චිත්රපටයම කතාවක් කරනව නේද?චියොන්ට ජීවත් වෙන්න පුළුවන් වේවිද?සිවිල් මිනිස්සු බේරගන්න පුළුවන් වේවිද?බොම්බ වලින් ජීවිත කීයක් නැති වේවිද?ඒ ඔක්කොම ගැන දැන ගන්න ෆිල්ම් එක බලන්න…

චිත්රපටය පටන් ගත්ත වෙලාවෙ ඉදන් කම්මැලි නැතිව බලන්න පුළුවන් ඇක්ෂන් ෆිල්ම් එකක්.පට්ටම ෆිල්ම් එකක්…එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හම්බවෙමු!!!

෴තෙරුවන් සරණයි෴

Spoiler Warning : Shock Wave is a 2017 Hong Kong-Chinese action film written and directed by Herman Yau, produced by and starring Andy Lau…

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 6.7

Genre : Action, Thriller

Actors : andy lau, wu jiang, jia song, philip keung

Writer : erica lee, herman yau

Director : herman yau

Plot : When a terrorist who specializes in explosives takes hold of an underground tunnel, he threatens to kill hostages if his demands are not met.

 

Shock.Wave.2017.BluRay.720p.900MB.Ganool

Total Subtitles :20 (Movies : 8 | Tv Episode : 12 )
Joined Date:2017-Aug-08

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pathum Chamara කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

The Man From Earth (2007) Sinhala Subtitle

ආයුබෝවන් අපේ කට්ටිය හැමකෙනෙක්ටම. අදත් ඔන්න ආවා තවත් සිංහල උපසිරැසියක් අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


38 comments

  1. නියමයි සහෝ..පට්ට ෆිලුමක් වගේ..
    සුපිරි වැඩක්..ඒ වගේම සබ් එකට ගොඩාක් ස්තූතියි…😄😄😄😄😄😄

  2. Thank u bro sub ekata….

  3. පහර බ්‍රෝ…එල වැඩක්…
    තැන්ක්ස්…ජය…

  4. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  5. elama saho thanks
    dipu nathi film walat sab dena eka godak watinawa
    jaya !!

  6. බොහොම ස්තූතියි සහෝ

  7. පට්ට පතුරු සුපිරි වැඩක් ගොඩක් අසාවෙන් කමෙන්ට් එක දැම්මෙ දාන්නම ඔනෙ කියල හිතුන නිස.. සබ් එක ගත්ත ගොඩක් ස්තුතියි සහෝ… දිගටම මෙවගෙ සුපිරි අලුත් චිත්‍රපට ටිකක් දෙන්න ජය..

  8. නියමයි මචෝ…
    ෆිලුම නම් අනිවා බෑමක් තමයි..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

  9. උපසිරැසියට තුති සහෝ
    ඔබට ජයෙන් ජය👌👌

  10. උපසිරැසියට බොහෝම ස්තුතියි.

  11. Thanks..
    Good Luck..

  12. Sub එකට සෙට් වෙන Download Link එකක්…
    http://aluthmovies.webuda.com/2017/09/shock-wave-2017-br

  13. Patta machan digatama sub denna maru bn

  14. ලහිරු සඳරුවන්

    නියම වැඩක් සහෝ.
    උපසිරැසියට ස්තූතියි.
    ජයවේවා!!!

  15. ලහිරු සඳරුවන්

    සුපිරි වැඩක් සහෝ.
    කියලා වැඩක් නැහැ සුපිරි!!!!!
    ජයවේවා!

  16. නියමයි. ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  17. ොඩක් ස්තුතියි චාම ඔයාට ජයෙන් ජය…

  18. elama.. thnx broo..

  19. thanks bro

  20. ස්තුති සහෝ

  21. Thanks.
    The return of rebal2 ake sub aka denna

  22. Kiuvath hari baiscope.lk ekevath thibun ne .suppa vadak saho,me ka vage films vala balanna puluvn copy ekk ava gmn sub denna hakiyava,vasanava udaweva😊😊😊😊👍👍👍👍

  23. Mcn subtitle krnne khmd?…

    • උපසිරසි නිර්මාණය කරන ආකාරය ගැන ඉදිරියේදී අපි ලිපියක් මාර්ගයෙන් ලබා දෙන්නම්,නැත්නම් fb ඔස්සේ මාව සම්බන්ධ කරගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *