Shock Wave (2017) Sinhala Subtitle
කොහොමද යාලුවනේ ඔයාලට.වෙනද වගේම අදත් ඔයාලට සුපිරි ෆිල්ම් එකක් අරගෙන තමයි අද ආවේ.මේ චිත්‍රපටිය සිංහල සබ් එක Subz LK හැරුණුකොට මේ වනවිට වෙනත් කිසිදු වෙබ් අඩවියක පළවෙලා නැහැ.ඒ ගැන ආඩම්බර වෙන ගමන් අපි චිත්රපටය ගැන කතා කරමු…
මම ඔයාලට 6 Days ෆිල්ම් එකෙ සබ් එක දීලා සතියක් ඇතුලත Shock Wave 2017 සබ් එක කරන්න පුළුවන් උනේ ඔයාලගේ සප් එකෙන්.මට වචනකින් හරි දිරිමත් කරන ඔයාල ඔක්කොටම මගේ ස්තුතිය.ඒ වගේම ඇඩ්මින් මඩුල්ලටත් ස්තුති වන්ත වෙනවා මගෙ සබ් දිපු සැනින් පළ කරනවට.කතාව වැඩි වගෙනේද?එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු…
SHOCK WAVE 2017 ෆිල්ම් එක චයිනීස් ෆිල්ම් එකක්.2017 මැයි 5 තමයි ෆිල්ම් එක තිරගත වූනෙ.ඇක්ෂන් කාණ්ඩයට තමයි ච්ත්‍රපටය වර්ගීකරණය වෙන්නේ.බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඩොලර් බිලියන 2.3ක ආදායමක් ලබා ගන්න ච්ත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා. චිත්රපටයට රංගනයෙන් දායක වෙනවා Andy lau,Wou jiang යන නළුවන්.Hearman yau ගේ අධ්‍යක්ෂණයක්…
අපි දැන් චිත්රපටයෙ අන්තර්ගතය ගැන කතා කරමු.මෙකෙ ප්‍රධාන චරිතේ තමයි චියොන්.ඔහු වෘත්තිමය බෝම්බ නිශ්ක්‍රිය කිරීම පිළිබදව විශේෂඥයෙක්.ඔහු චිත්‍රපටය ආරම්භයේ දී විශේෂ රහස් මෙහෙයුමකට සම්බන්ධ වෙනවා.ඒ තමයි බැංකු මංකොල්ලකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙමින්.එතනදී අපරාධ කරුවන් චියොන්ට වෛර බඳිනවා.ඉට පස්සෙ පෙන් හොං තමයි චියොන්ගෙන් පළිගන්න ඉදිරිපත් වෙන්නේ.පෙන් හොං හොංකොං වල හරස් උමං මාර්ගයක් අත්පත් කර ගන්නවා.ඒ නිකං නෙමෙයි සාමාන්‍ය මිනිස්සු සිය ගානක් එක්ක.තව පොඩ්ඩෙන් මුළු චිත්රපටයම කතාවක් කරනව නේද?චියොන්ට ජීවත් වෙන්න පුළුවන් වේවිද?සිවිල් මිනිස්සු බේරගන්න පුළුවන් වේවිද?බොම්බ වලින් ජීවිත කීයක් නැති වේවිද?ඒ ඔක්කොම ගැන දැන ගන්න ෆිල්ම් එක බලන්න…
චිත්රපටය පටන් ගත්ත වෙලාවෙ ඉදන් කම්මැලි නැතිව බලන්න පුළුවන් ඇක්ෂන් ෆිල්ම් එකක්.පට්ටම ෆිල්ම් එකක්…එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හම්බවෙමු!!!
෴තෙරුවන් සරණයි෴
Spoiler Warning : Shock Wave is a 2017 Hong Kong-Chinese action film written and directed by Herman Yau, produced by and starring Andy Lau…
Patta machan digatama sub denna maru bn
අනිවාර්යයෙන්ම
නියම වැඩක් සහෝ.
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා!!!
සුපිරි වැඩක් සහෝ.
කියලා වැඩක් නැහැ සුපිරි!!!!!
ජයවේවා!
තැන්ක්ස් මචං,මං සබ් කරොත් කරන්නේ ඇක්ෂන් ෆිල්ම් වලට විතරයි බං
එකෙන්ම සහෝ.
thanx
නියමයි. ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Thanks bro sub ekata
ොඩක් ස්තුතියි චාම ඔයාට ජයෙන් ජය…
elama.. thnx broo..
thanks bro
ස්තුති සහෝ
Thanks.
The return of rebal2 ake sub aka denna
උත්සාහ කරන්නම්
Kiuvath hari baiscope.lk ekevath thibun ne .suppa vadak saho,me ka vage films vala balanna puluvn copy ekk ava gmn sub denna hakiyava,vasanava udaweva????????