Singularity (2017) Sinhala Subtitle
carmen argenziano, john cusack, eileen grubba, julian schaffner
කාලෙකින් වගේ තමා ෆිල්ම් එකක් ගෙන්නෙ මේ..අලුත් එකක්ම ගේන්න හිතුවා ඒක නිසා… තව කියන්න ඕනි දෙයක් තමා absentia කතාමාලාවත් තව සති 3නකින් ඉවර වෙන්න නියමිතයි. 8 වෙනි එපිය හෙට නිකුත් වෙනවා.. කෙත් සබ් එක ආපු සැනින් දෙන්න බලන්නම්… මේක 2017 නොවැම්බර් 3 වෙනිදා නිකුත් වුන එකක්..මිනිත්තු 92ක් පුරා දිවයව මෙම සිනමාව IMDB 6.5ක අගයක රැදී ඉන්නවා..මේක අයත් වෙන්නෙ Sci-Fi ඝනයට.
කතාව පැත්තට හැරුනොත්,
මේක පටන් ගන්නෙ 2020 වර්ශයේ සිදුවන සිදුවීමකින්.ඒ තමා VA කියන කර්මාන්තයකින් ලෝකය අලුත් තාක්ශනික දේවල් දෙන්න ආරම්භ කරලා තියෙනවා ඒ වගේ ම පස්සෙ මෙම ආයතන හමුධා උපකරණ පැත්තට නැඹුරු වෙනවා ඒකෙන් සිවිල් ජීවිත ගනනාවක් මරණයට පත් වෙනවා.ඒ හැමදේටම එරෙහිව මිනිසුන් කොටසක් හඩ නැගුවත් කිසිම පලක්නම් වෙන්නෙ නෑ.ඒ අතරම මෙම ආයතනයෙන් අලුත්ම කෘත්‍රිම බුද්ධියක් ලොවට හදුන්වා දෙනවා ඒ තමා ක්‍රෝනොස් එය හදුන්වා දීමත් එක්කම එය ක්‍රියාත්මක කරනවා.එය සකසා තිබෙන්නෙ මිනිස්ප්‍රශ්න විසදීමට වුවත් සිද්ද වන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ඒ තමා ක්‍රෝනොස් කියන කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වී මොහොතකින් තීරණය කරනවා පෘථිවිය ඉවත් කරයුතු එකම ප්‍රශ්නය මිනිසුන් බව.ඒ මොහොතේම ඒ රාත්‍රියේදීම මනුශ්‍යවර්ගයා ලෝකයෙන්ම අතුගාදමන්නට කටයුතු කරනවා කිසිවෙකුටත් නවත්වීමට නොහැකි වෙනවා.ඉන්පසු අවුරුදු 60ට පසුව ලෝකයේ දිවිගලවා ගත් කිහිප දෙනෙකු ලොව පුරා විසිරී සිටිනවා නමුත් තවමත් ක්‍රෝනොස් තම පෙර ක්‍රියාමාර්ගයම අනුගමනය කරමින් මිනිසුන් විනාශ කරමින් ගමන් කරනවා..ඔය අතරතුරදී අවුරුදු 60පමණ පෙර, ක්‍රොනෝස් මනුශ්‍යවර්ගයා මුලිනුපුටා දැමීම ආරම්භ කල කල්හි ජීවත් වූ ඇන්ඩෘ ඩේවිස් නමැති තරුණයා විනාශ වූ නගරයකින් මතුවෙනවා.
නමුත් ඔහුව ක්‍රෝනොස් හි නිර්මාතෘ වූ එලයිස් වෑන් හා ඔහුගේ සහෝදරයා නිරීක්ශනය කරනු ලබනවා.ඒ ඔහුව, බේරුණ මිනිසුන් සිටිනවා යැයි කියන බලකොටුවක් වන අවුරෝරා වෙත යන්නට උත්සහ දරන ගැහැනු ලමයෙක් සමග මිත්‍ර කර එම අවුරෝරා වෙතට පිවිසීමටයි…..මන්ද ක්‍රෝනොස් ගේ පලමු හා එකම අරමුණ මනුශ්‍ය වර්ගයා මුලිනුපුටා දැමීම හෙයිනි… ඇත්තටම කවුද මේ ගැහැනු ලමයා ? අවුරෝරා ඇත්තක්ද නැතහොත් එය මිත්‍යාවක්ද ? එලයිස් වෑන් අවුරෝරා හොයාගනීද ? පිලිතුරු දැනගන්න කතාව නරබන්න කියලා ආරාධනා කරනවා…
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
WEB-DL පිටපත් සදහා
Spoiler Warning : In 2020, a supercomputer deems mankind a threat and launches an all-out attack. Nearly a century later, two teenagers struggle to survive in the rubble of a ruined world, hoping to reach a sanctuary where humans live without fear of robots…
පසිදු මම දැන් තමයි ෆිලුම ගන්නෙ වැදුනු නිස sifi එකක් විදියට බලමු ආයෙම කොම්න්ට් එකක් දාන්නම් බලලම එලම තව හොද එව්ව කරමු ඉස්සරහට
ඔයල ගොඩක් හොද දෙයක් කරන්නෙ සිහල සබ් දිල අපට
සුබ පැතුම්
අනිවා සහෝ ඉස්සරහට හොද ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා….
Dwnld wenne nane sahoo
ආපහු පාරක් උත්සහ කරලා බලන්න
Thank you brother
thq bn sb denvata ubala , tava deyak kauru hari film valta sub dena kenk invnm menna mevata denako
Pokemon the Movie Secrets of the Jungle [2021]
Muppets Haunted Mansion [2021]
The Professor And The Madman (2019)
Sub link eka vitharane thiyenne
එක හදලා තියෙන්නේ