Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. English Movies
  3. Singularity (2017) Sinhala Subtitle

Singularity (2017) Sinhala Subtitle

November 07, 2017 Pasindu Amarasinghe | Expert Subtitler
IMDB RATING N/A
GENRES
English MoviesGenresMoviesSci-Fi
CAST

carmen argenziano, john cusack, eileen grubba, julian schaffner

කාලෙකින් වගේ තමා ෆිල්ම් එකක් ගෙන්නෙ මේ..අලුත් එකක්ම ගේන්න හිතුවා ඒක නිසා… තව කියන්න ඕනි දෙයක් තමා absentia කතාමාලාවත් තව සති 3නකින් ඉවර වෙන්න නියමිතයි. 8 වෙනි එපිය හෙට නිකුත් වෙනවා.. කෙත් සබ් එක ආපු සැනින් දෙන්න බලන්නම්… මේක 2017 නොවැම්බර් 3 වෙනිදා නිකුත් වුන එකක්..මිනිත්තු 92ක් පුරා දිවයව මෙම සිනමාව IMDB  6.5ක අගයක රැදී ඉන්නවා..මේක අයත් වෙන්නෙ Sci-Fi ඝනයට.

කතාව පැත්තට හැරුනොත්,

මේක පටන් ගන්නෙ 2020 වර්ශයේ සිදුවන සිදුවීමකින්.ඒ තමා VA කියන කර්මාන්තයකින් ලෝකය අලුත් තාක්ශනික දේවල් දෙන්න ආරම්භ කරලා තියෙනවා ඒ වගේ ම පස්සෙ මෙම ආයතන හමුධා උපකරණ පැත්තට නැඹුරු වෙනවා ඒකෙන් සිවිල් ජීවිත ගනනාවක් මරණයට පත් වෙනවා.ඒ හැමදේටම එරෙහිව මිනිසුන් කොටසක් හඩ නැගුවත් කිසිම පලක්නම් වෙන්නෙ නෑ.ඒ අතරම මෙම ආයතනයෙන් අලුත්ම කෘත්‍රිම බුද්ධියක් ලොවට හදුන්වා දෙනවා ඒ තමා ක්‍රෝනොස් එය හදුන්වා දීමත් එක්කම එය ක්‍රියාත්මක කරනවා.එය සකසා තිබෙන්නෙ මිනිස්ප්‍රශ්න විසදීමට වුවත් සිද්ද වන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ඒ තමා ක්‍රෝනොස් කියන කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වී මොහොතකින් තීරණය කරනවා පෘථිවිය ඉවත් කරයුතු එකම ප්‍රශ්නය මිනිසුන් බව.ඒ මොහොතේම ඒ රාත්‍රියේදීම මනුශ්‍යවර්ගයා ලෝකයෙන්ම අතුගාදමන්නට කටයුතු කරනවා කිසිවෙකුටත් නවත්වීමට නොහැකි වෙනවා.ඉන්පසු අවුරුදු 60ට පසුව ලෝකයේ දිවිගලවා ගත් කිහිප දෙනෙකු ලොව පුරා විසිරී සිටිනවා නමුත් තවමත් ක්‍රෝනොස් තම පෙර ක්‍රියාමාර්ගයම අනුගමනය කරමින් මිනිසුන් විනාශ කරමින් ගමන් කරනවා..ඔය අතරතුරදී අවුරුදු 60පමණ පෙර, ක්‍රොනෝස් මනුශ්‍යවර්ගයා මුලිනුපුටා දැමීම ආරම්භ කල කල්හි ජීවත් වූ ඇන්ඩෘ ඩේවිස් නමැති තරුණයා විනාශ වූ නගරයකින් මතුවෙනවා.

නමුත් ඔහුව ක්‍රෝනොස් හි නිර්මාතෘ වූ එලයිස් වෑන් හා ඔහුගේ සහෝදරයා නිරීක්ශනය කරනු ලබනවා.ඒ ඔහුව, බේරුණ මිනිසුන් සිටිනවා යැයි කියන බලකොටුවක් වන අවුරෝරා වෙත යන්නට උත්සහ දරන ගැහැනු ලමයෙක් සමග මිත්‍ර කර එම අවුරෝරා වෙතට පිවිසීමටයි…..මන්ද ක්‍රෝනොස් ගේ පලමු හා එකම අරමුණ මනුශ්‍ය වර්ගයා මුලිනුපුටා දැමීම හෙයිනි… ඇත්තටම කවුද මේ ගැහැනු ලමයා ? අවුරෝරා ඇත්තක්ද නැතහොත් එය මිත්‍යාවක්ද ? එලයිස් වෑන් අවුරෝරා හොයාගනීද ? පිලිතුරු දැනගන්න කතාව නරබන්න කියලා ආරාධනා කරනවා…

..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴  

WEB-DL පිටපත් සදහා

Spoiler Warning : In 2020, a supercomputer deems mankind a threat and launches an all-out attack. Nearly a century later, two teenagers struggle to survive in the rubble of a ruined world, hoping to reach a sanctuary where humans live without fear of robots…

Pasindu Amarasinghe
Pasindu Amarasinghe Translator
16 Movies
35 TV Series
51 Total
SubzLK වෙනුවෙන් Pasindu Amarasinghe කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
14893 වාරයක්
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 691.44 MB
GET
1080p bluray 1.42 GB
GET
Discussion (31)
Newer →
  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7
    2017-11-07

    සහෝ සබ් කරපු Revolt ෆිල්ම් එකත් බැලුවා. සුපිරියි.
    මේකත් අරගෙන බලනවා.
    සබ් එකට තෑන්ක්ස්.

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-07

      එලම සහෝ???

  • Madusha Unregistered
    Windows 10 Firefox 54
    2017-11-07

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-07

      ස්තූතියි මදූශ

  • asitha Unregistered
    Windows 8.1 Chrome 61
    2017-11-07

    elama saaho thnaks

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-07

      ස්තූතියි අසිත සහෝ✌️✌️

  • Manujaya Unregistered
    Android 5.1 Chrome 50
    2017-11-08

    sinhala sub akata thanks

    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4 Facebook App 57
    2017-11-08

    Elama sahoo..sub
    Ekata thanks….???

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-08

      ස්තූතියි සුමින්ද සහෝ ???

  • Pathum Chamara Senior Subtitler
    Android 6 Firefox 56
    2017-11-08

    සුපිරි වැඩක් සහෝදරයා,එළ

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-08

      ස්තූතියි පැතුම් සහෝ✌️✌️✌️✌️

  • lakshitha Unregistered
    Windows 7 Chrome 62
    2017-11-08

    niyamaiii brooo…..

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-08

      ස්තූතියි ලක්ශිත…

  • pasindu Unregistered
    Windows 10 Opera 48
    2017-11-08

    සබට තුති………..දිගටම සබ් දෙන්ඩෝ………….

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-08

      අනිවාර්යයෙන් සහෝ

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54
    2017-11-08

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-08

      ස්තූතියි කාන්ත…

  • Madusara Manawasinghe New Subtitler
    Windows 10 Chrome 61
    2017-11-08

    බොහොම ස්තුතියි.
    ජයවේවා.

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-08

      ස්තූතියි මදුසර

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-11-09

    ???ස්තුති සහ‍ො.ම‍ෙකනම් horrer එකක් න‍ෙම‍ෙවග‍ෙ ???

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-09

      නෑ විද්‍යා ප්‍රභන්ධයක් ලස්සනයි..

  • Kithmal Unregistered
    Android 6 UC Browser 11.4
    2017-11-10

    සබ් එක බාගත්තා … දැන් ඉතින් බලන්න ඕන ෆිල්ම් එක. සබ්ට ස්තුති සහෝ !!

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-10

      හම්මෝ ස්තූතියි කිත්මාල් සහෝ

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved