Home Movies Chinese Movies Sky Hunter (2017) Sinhala Subtitle

Sky Hunter (2017) Sinhala Subtitle

ඉතින් කොහොමද අපේ යාළුවන්ට?ආයුබෝවන් වේවා හැමෝටම.ටික කාලෙකින් උපසිරැසියක් කලෙත් නෑනෙ.ඒ අතරෙ අපේ කවීෂ  සහෝදරය තමයි මේ Sky Hunter චිත්‍රපටයෙ උපසිරැසිය කරමු කියල කිව්වෙ.බාරගත්තට මොකද මේ උපසිරැසියට තරම් බාධක ආවෙ නෑ වෙන කිසිම උපසිරැසියකට.එකක් තමයි මේකට කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ මේ ලිපිය ලියන මොහොත (2017 :නොවැ:30)වනතෙක්ම.කොහොමින්හරි හොඳ වෙලාවට YTS (YIFY) එකෙන් නිකුත් කරල තිබුණ ටයිම්ලයින් සෙට් එකක් හම්බවුණා.ඒකෙ පොඩි පොඩි නිවැරදි කිරීම් කීපයක් කරල වැඩේට ඕනවිදියට හදාගන වීඩියෝ පිටපතේ තියන හාඩ්කෝඩ් සබ් ටයිටල් එක බලාගෙන තමයි උපසිරැසිය කලේ.ඊලඟ බාධකේ විදුලිය, මේ දවස්වල නිරන්තරේ සිදුවන විදුලිය විසන්ධිවීම්  නිසා (අද දවසම නෑ.දැන් ටිකකට කලිනුයි ආවෙ) හිතුවට වඩා උපසිරැසියට කාලය ගියා.දැන් ඒ කතා ඇතිනෙ නේද?අපි යමු චිත්‍රපටයෙ විස්තර පැත්තට…

මේ චිත්‍රපටය නමින් Sky Hunter (2017).යුධමය, ක්‍රියාදාම, නාට්‍යමය සහ ප්‍රේමණීය (War, Action, Drama and Romance) ඝනයට අයත් චීන චිත්‍රපටයක් වන මෙහි IMDB අගය 5.1ක් (මේ වනවිට).ගූගල් පරිශීලකයන් 89%කගේ ප්‍රසාදයත් මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා.අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ Chen Li…

කතාව මම කෙටියෙන් කියන්නම්.ස්කයි හන්ටර් කියන්නෙ චීන ගුවන් හමුදා විශේෂ ඒකකයක්.ගුවන් නියමු පාසලෙන් පිටවූ ආධුනික ගුවන් නැවියන් පිරිසක්ව මේ ස්කයි හන්ටර් ඒකකයට තෝරාගන්නවා.ඔවුන් දක්ෂයන් නමුත් කවදාවත් සැබෑ යුද්ධයකට මුහුණ දී නෑ.ඔය අතරේ මාබූ සමූහාණ්ඩුවේ සිටින චීන ජාතිකයන් පිරිසක්ව ත්‍රස්ත කණ‍ඩායමක් විසින් පැහැරගන්නවා.ඔවුන්ව බේරාගැනීමේ මෙහෙයුම බාර වෙන්නෙ මේ ආධුනිකයන් පිරිසටයි.එහෙනම් නරඹලම බලන්න ඔවුන්ට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයිද කියල.චිත්‍රපටයේ උපසිරැසිය බාරදුන්න  කවීෂ සහෝදරයටත් ස්තූති කරමින්ම මම ගිහින් එන්නම්.ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු…

වීඩියෝ පිටපත :- WEB-DL එකක් නිසා පිටපත හොඳටම හොඳයි.බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න.හාඩ්කෝඩ් උපසිරැසිය තියෙන්නෙ පොඩි ෆොන්ට් සයිස් එකකින් නිසා කරදරයක් නැතුව සිංහල උපසිරැසිය එක්ක බලන්න පුළුවන්…

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 6.4

Genre : Action, Drama, Romance

Actors : paul allica, andrew lane cawthon, george christopher, a.j. donnelly

Writer : chen li, li zhang

Director : chen li

Plot :

After graduating from flight school, a group of pilots join an elite military group.
 



සිංහල උපසිරැස Download කරගන්න 6122 times


Hasitha Prasad

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Kill It (2019) [S01 : E01] Sinhala Subtitle

 හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

26 comments
  1. සුපිරි ෆිලුමකටනේ සහෝ සබ කරලා තියෙන්නේ..මාත් ඉතින් චයිනීස් ෆිල්ම්ස් බලනවනේ..සබ් එකට තුති සහෝ…??

  2. උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

  3. prabodha

    Thank bro sub ekata….

  4. Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  5. Chanu P Balasuriya

    Thanks bro for Sub ?????

  6. KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    • hasitha prasad

      හැමදාමත් දක්වන ප්‍රතිචාරයට ස්තූතියි, කාන්ත

  7. ලහිරු සඳරුවන්

    තෑන්ක්ස් සහෝ උපසිරැසියට.

  8. sanjaa

    thnks broo

  9. Jack

    අඩේ පට්ටයි මචන්…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  10. asitha

    elama saho thanks

    • hasitha prasad

      හැමදාම දක්වන ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, අසිත

  11. nisha

    thanks bro….

  12. ushan

    tnx ela patta

  13. Ajith

    Thanks hasitha…..

  14. Nipul Nishan

    Thanks sub ekata .mekata sud thama kohewath dila na puluwannan sub denna saho
    https://www.google.com/search?q=High+%26+Low%3A+The+Movie+%282016%29&client=ucweb-b&channel=sb

  15. Dilruk lahiru

    Elz digatama sub denna

  16. Dilruk lahiru

    Elz digatama sub denna ………….???????

  17. lahiru

    Pattha movie eka bro
    Thanx????

  18. sam fisher

    චයිනිස් නම් පට්ට(ආහාර)??බලමුක‍ො ෆිලුම් ක‍ොහ‍ොමද කියල.ව‍ෙලාවක් හම්බ උනාම බලනව ස්තුති සහ‍ො (7)

    • hasitha prasad

      ආයිත් අහල , චීනෙට වඩා චීනකෑම කඩ තියනවලුනෙ ලංකාවෙ .
      බොහොම ස්තූතියි, සෑම්, ප්‍රතිචාරෙට

  19. Sisith

    Thanks all of u subz.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *