Home Movies English Movies Soldier Boyz (1995) Sinhala Subtitle

Soldier Boyz (1995) Sinhala Subtitle

හායි යාලුවනේ ටික කාලෙකට පස්සෙ අරන් ආවා හමුදා ෆිලුමක්.ටිකක් පරණ උනාට නියම ෆිලුමක්.ඉට කලින් කියන්න ඔන මම ආයෙ දෙන්නෙ කවුරුවත් සබ් කරපු නැති ඒවා.අලුත් පරණ බේදයක් නැතිව දෙන්නම්.නැත්නම් ප්‍රශ්න වෙනවා…

SOLDIER BOYZ (1995)

මේ ෆිලුම 1995 ජනවාරි 26 තිටගත කරපු එකක්.මේක Action, Drama, Thriller යන කාණ්ඩ වලට අයත් වන අතර IMDB අගය 4.4ක් තමයි මේ ෆිලුම අරන් තියෙන්නෙ.විනාඩි 90ක් පුරා දුවන මේ සිනමාව ඇක්ෂන් වලින් නම් අඩුවක් නෑ.ප්‍රදාන චරිතය අපි කවුරුත් දන්න Michael Dudikoff තමයි ඉන්නෙ.American ninja 1, 2, 3, 4 මෙයා රගපෑ චිත්‍රපටි කීපයකි.තවත් අය ගොඩක් ඉන්නවා.කියන්න වෙලා නෑ…

මේ ඉන්නෙ අනිත් අය…

  1. Michael Dudikoff—Major Howard Toliver
  2. Cary-Hiroyuki Tagawa—Vinh Moc
  3. Tyrin Turner—Butts
  4. Jacqueline Obradors—Vasquez
  5. david Barry Gray—Lamb
  6. Channon Roe—Brophy
  7. Demetrius Navarro—Lopez

ඉතින්, ජේමිස් ප්‍රෙස්කෝට් කියන්නෙ ජෛව තාක්ෂණ ආයතනයක් අයිතිකාරයෙක්.එයාගෙ දුව UN එකේ ප්ලේන් එකක යද්දි වියනාමයෙන් පහර දෙනවා.ඉට පස්සෙ එඋආව අල්ලා ගන්නවා.ඉතින් මේජර් ටොලිවර් ඒ කියන්නෙ ප්‍රදාන නලුවා කණ්ඩායමක් එක්ක කැලේ දෙන ගේමක් තමයි මේකෙ තියෙන්නෙ.ඉතින් මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න.සුපිරි ෆිලුමක්.ඊලගට ඉල්ලීමක ෆිලුමක් දාන්නම්…

සියලුම DVDRip සදහා ගැලපේ

  • Details
  • Trailer
  • Download links

Year : 1995

Rating : 4.4

Genre : Action, Drama, Thriller

Actors : michael dudikoff, cary-hiroyuki tagawa, tyrin turner, jacqueline obradors

Writer : darryl quarles

Director : louis morneau

Plot : A group of prisoners are going to Vietnam to rescue the daughter of a V-I.P. The Ones who survive get their freedom back...but hell awaits them.

 



සිංහල උපසිරැස Download කරගන්න 156 times


Total Subtitles :8 ( Movies : 8 )
Joined Date:2017-Nov-08

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි


subzlk web

මේවත් බලන්න

Aathi (2006) Sinhala Subtitle

ඔන්න යාලුවෙනේ එහෙනම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්.නැවතත් ඔයාලා වෙත තවත් නියම චිත්‍රපටයක් රැගෙන …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


8 comments

  1. Thanks machan…….jayawewa……!

  2. උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  3. උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය👌👌👌

  4. VHS walin balapu film ekak kalekata essella..
    ayeth sub ekka balanna puluwan..
    Thanks bro…..

  5. බොහෝම ස්තුතියි මේ කරනේ ලොකු පිනක් ,

  6. බොහොම ස්තූතියි සහෝ

  7. ලහිරු සඳරුවන්

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

  8. 4n eken sub hadala dena game ekanam supiri… tv series ekakata atha gahuwothnam thawa downloads gaanath wadiwei… welawak thibunoth try ekak denna. Me karana sewayata , thank u very much.. obata jaya….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *