• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Soldier Boyz (1995) Sinhala Subtitle

Soldier Boyz (1995) Sinhala Subtitle

2017/12/03 at 8:06 pm
Harshana Prathimal

හායි යාලුවනේ ටික කාලෙකට පස්සෙ අරන් ආවා හමුදා ෆිලුමක්.ටිකක් පරණ උනාට නියම ෆිලුමක්.ඉට කලින් කියන්න ඔන මම ආයෙ දෙන්නෙ කවුරුවත් සබ් කරපු නැති ඒවා.අලුත් පරණ බේදයක් නැතිව දෙන්නම්.නැත්නම් ප්‍රශ්න වෙනවා...

SOLDIER BOYZ (1995)

මේ ෆිලුම 1995 ජනවාරි 26 තිටගත කරපු එකක්.මේක Action, Drama, Thriller යන කාණ්ඩ වලට අයත් වන අතර IMDB අගය 4.4ක් තමයි මේ ෆිලුම අරන් තියෙන්නෙ.විනාඩි 90ක් පුරා දුවන මේ සිනමාව ඇක්ෂන් වලින් නම් අඩුවක් නෑ.ප්‍රදාන චරිතය අපි කවුරුත් දන්න Michael Dudikoff තමයි ඉන්නෙ.American ninja 1, 2, 3, 4 මෙයා රගපෑ චිත්‍රපටි කීපයකි.තවත් අය ගොඩක් ඉන්නවා.කියන්න වෙලා නෑ...

මේ ඉන්නෙ අනිත් අය…

  1. Michael Dudikoff---Major Howard Toliver
  2. Cary-Hiroyuki Tagawa---Vinh Moc
  3. Tyrin Turner---Butts
  4. Jacqueline Obradors---Vasquez
  5. david Barry Gray---Lamb
  6. Channon Roe---Brophy
  7. Demetrius Navarro---Lopez

ඉතින්, ජේමිස් ප්‍රෙස්කෝට් කියන්නෙ ජෛව තාක්ෂණ ආයතනයක් අයිතිකාරයෙක්.එයාගෙ දුව UN එකේ ප්ලේන් එකක යද්දි වියනාමයෙන් පහර දෙනවා.ඉට පස්සෙ එඋආව අල්ලා ගන්නවා.ඉතින් මේජර් ටොලිවර් ඒ කියන්නෙ ප්‍රදාන නලුවා කණ්ඩායමක් එක්ක කැලේ දෙන ගේමක් තමයි මේකෙ තියෙන්නෙ.ඉතින් මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න.සුපිරි ෆිලුමක්.ඊලගට ඉල්ලීමක ෆිලුමක් දාන්නම්...

සියලුම DVDRip සදහා ගැලපේ

Spoiler Warning : Veteren Howard Toliver (Michael Dudikoff) works at a prison for extremely dangerous juvenile offenders. Recruited to rescue a wealthy girl being held captive in Vietnam, he assembles a team composed of some of the most violent inmates, many of whom are enemies. After battling their way through the jungle, they lay siege to the fortress of the brutal warlord Vinh Moc (Cary-Hiroyuki Tagawa), who has the hostage hidden away. Will they work together, or allow their rivalries to consume them?

සිංහල උපසිරැසිය ලබා ගන්න 1658
Soldier Boyz
  • 720p (bluray)
    821.19 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.49 GB
    Download Torrent
Profile
44
Movies
39
Tv episodes
83
All

SubzLK වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rajitha Unregistered User
    Windows 7Chrome 62

    Thanks machan…….jayawewa……!

    2017-12-04 at 6:22 am
    Reply
  • KANTHA Unregistered User
    Windows 7Firefox 54

    උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-12-04 at 8:53 am
    Reply
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    2017-12-04 at 9:37 am
    Reply
  • Dedunu Unregistered User
    Windows 10Chrome 62

    VHS walin balapu film ekak kalekata essella..
    ayeth sub ekka balanna puluwan..
    Thanks bro…..

    2017-12-04 at 9:37 am
    Reply
  • KAVINDA GAMAGE Unregistered User
    Windows 7Chrome 57

    බොහෝම ස්තුතියි මේ කරනේ ලොකු පිනක් ,

    2017-12-04 at 12:37 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-04 at 12:55 pm
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

    2017-12-04 at 1:13 pm
    Reply
  • Sandun Unregistered User
    Android 5.1Chrome 62

    4n eken sub hadala dena game ekanam supiri… tv series ekakata atha gahuwothnam thawa downloads gaanath wadiwei… welawak thibunoth try ekak denna. Me karana sewayata , thank u very much.. obata jaya….

    2017-12-04 at 10:27 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms