හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා තවත් උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා…මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 8 වෙනි කොටසයි අද ඔයාලා වෙතට අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…..
එහෙනම් කතාව ගැන ටිකක් මතක් කරන්නම් සන් කැතීගේ ලෝකෙට ආවට පස්සේ ආපහු යන්න බැරි වෙනවා මොකද බෝට්ටුව වෙළෙඳ දැන්වීම් කරන අය වගයක් අරගෙන යනවා..කැතීයි සනුයි එකතු වෙලා බෝට්ටුව හොයන හැටි තමයි කතාවේ තියෙන්නේ..කතාව බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
මුලු කතාවම තිබුනට sub එක නැතුව හිටියෙ. ස්තුතියි.සුබ දවසක් !