එහෙනම් සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආසකරන ටෙලි කාතාවේ 11 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් කැතී සහ මෙක් වෙනත්ම ලෝකෙකට යනවා…එයාලගේ බෝට්ටුව කැඩෙනවා ඒක අලුත් වැඩියා කරන්න ගිහින් තවත් කරදරයක පැටලෙනවා…මේ අතරේ අශ්කා ශාරක්ව හොයාගෙන යනවා…වැඩි විස්තර දැනගන්න කතාව නරබන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…