Spellbinder: Land of the Dragon Lord (1997) [S01 : E10 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතාවේ 10 වෙනි කොටසයි අද ඔයාලා වෙත අරගෙන ආවේ…. එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ගැන මතක කරන්නම් අද කතාවේ සන්ට ආයව ආපහු හම්බවෙනවා ඒ වගේම අශ්කා ඔරකල්ගේ ප්‍රධාන මුහුණ අරන් කැතීගේ ලෝකෙට පනින්න හදන්නේ , වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…