Spyder (2017) Sinhala Subtitle
හායි යාලුවනේ…..අද ගෙනාවෙ 2017 සැප්තැම්බර් 26 රිලීස් උන ෆිලුමක්..ගොඩක් අය බලලත් ඇති..බැලුවෙ නැත්නම් බලන්න…..අනික මේක මගෙ පලවෙනි තෙලිගු නිර්මානයයි..සති 3ක් විතර කට්ට කෑවා.මට බෙංගාලි සබ් එකක්සෙට් උනේ සබ් කරන්න ඒ නිසා ලයින් හදන්නත් උනා….කොහොම හරි ගෙනාවා……ඒකයි පරක්කු උනේ…..
SPYDER 2017
මහේශ් බාබුගෙ හා භරත් ගේ ෆිලුමක් වන මෙය IMDB 7.5ක් ගන්නවා….Action, Crime, Thriller ඝනයට අයත් වන මෙය පැය 2යි විනාඩි 55ක් දාවනය වෙයි…ඉතින් ගොඩක් කියන්න යන්නෙ නෑ හෙට වැඩට යන්න ඕනෙ……..අරන් බලන්න……
HD පිටපත් සදහා ගැලපේ
nice work ..mata mathakayi dan 3 weeks walata kalin ..meka karanawa kiwwa…e wagema lassanata sub eka karala thiyenawa…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
මම තමා මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න බාරගෙන තිබුනේ…ඒත් සහෝ ඔයා මේකේ සබ් එක කරපු එක ගැන මට සතුටුයි..මොකද කියනවනම් මට දැන් සබ් කරන්න වෙලාව නෑ..ඒ වගේම සබ් එක කරන්නත් ගොඩක් මහන්සි වෙලා තියෙන පාටයි…සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ…???
Sub ekanam ela.keep it up.
please update for the webhd format. 29.97 frame rate
“Pilla Nuvvu Leni Jeevitam ” meke sub 1 plz 😰
<b>බොහොම ස්තූතියි හර්ෂ සහෝ සිංහල උපසිරැසියට.. ;)පොඩි දෙයක් සහෝ, ඔයා මේ දීලා තියෙන්නේ මේ film එකේ තෙලිඟු කොපියට නෙමේ දෙමළ කොපියටයි.මොකද මේ film එක භාෂා දෙකටම වෙන වෙනම direct කරලා තියෙනවා.ඉතින් මම හිතනවා ඒක නිවැරදි වුනානම් හොඳයි කියලා. :)ඒවගේම හැකිනම් තෙලිඟු කොපියටත් update කරන්න. ඒක ගොඩක් වටිනවා. 👍ජයවේවා!</b>
බොහොම ස්තූතියි හර්ෂ සහෝ සිංහල උපසිරැසියට.. 😉 පොඩි දෙයක් සහෝ, ඔයා මේ දීලා තියෙන්නේ මේ film එකේ තෙලිඟු කොපියට නෙමේ දෙමළ කොපියටයි. මොකද මේ film එක භාෂා දෙකටම වෙන වෙනම direct කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක නිවැරදි වුනානම් හොඳයි කියලා. 🙂 ඒවගේම හැකිනම් තෙලිඟු කොපියටත් update කරන්න. ඒක ගොඩක් වටිනවා. 👍 ජයවේවා!