Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
වර්ෂ 1977 සිට 2017 දක්වා වසර 40 ක තරම් අතිවිශිෂ්ඨ ඉතිහාසයක් හුදෙක් එකම මාතෘකාවකට පැවතිය හැකිනම්,එය සදාකාලිකව නොමැකෙන මාතෘකාවක් වනු ඇතිබව නොරහසකි.එසේම එකම මාතෘකාවක් පදනම් කොටගෙන වසර ගණනක් තරම් නම් පමණක් නොව,පරම්පරා ගණනාවකට සදා අමරණීය සිනමා අත්දැකීමක් ලබාදීමට හැකිනම්,එය සිනමා ක්ෂේත්රයේ නියුක්ත වන්නෙකුකේ ජයග්‍රහණයක් නොවන්නේද?..සැබවින්ම එය ජයග්‍රහණයකි.එවන් වූ සිනමාපටයකට සිංහල උපශීර්ෂයක් නිර්මාණයට වරම් ලැබීම,උපසිරැසි නිර්මාණකරනයේ යෙදෙන්නෙකුට ජයග්‍රහණයක් නොවන්නේද?..එසේනම් එවන් වූ ආත්ම තෘප්තියකින් යුතුව නිර්මාණය කල උපසිරැසියක උපසිරැසි සටහන තැබීමටයි මේ සූදානම.
Star wars නම් වූ ඒ කීර්තිමත් වීර කතා මාලාවේ තවත් එක් පියවරක් සිංහල අරුත් ගැන්වීමට මා ලද භාග්‍ය පිළිබඳව සමස්ථ ඇඩ්මින් මඩුල්ලට කෘතඥ වෙමි.Star wars -The last jedi නවමු සිනමා සිත්තම පසුගිය 15 වනදා සිට විකාශය ඇරඹීය.ඒ අතිමහත් රසික ප්‍රජාවගේ කිතුගොස මධ්‍යයේය.එවන් වූ රසික ආදරයකින් පිරී ගිය සිනමා මාලාවක ඉතිහාසය කෙතරම් ප්රභාවත් විය යුතුද? එසේනම් මීලඟ පියවර ඒ විශිෂ්ට වීරකාව්‍යයේ ඉතිහාසය විමසාබැලීමටයි. 1977 සිට 2017 දක්වා හා අනාගත Star wars සිනමා විකාශය. Star wars සිනමා මාලාව තුන් ඈඳුරු ත්‍රිත්වයකට වර්ග කර තිබේ. එනම්,- මුල්ම තුන්-ඈඳුරු මාලාව (Original trilogy)
- පූර්ව තුන්-ඈඳුරු මාලාව (Prequel trilogy)
- අනුගාමී තුන්-ඈඳුරු මාලාව (Sequel trilogy)
මුල්ම තුන්-ඈඳුරු මාලාව (Original trilogy 1977-1983)
- A new hope- 1977
- The empire strikes back- 1980
- Return of the jedi- 1983
පූර්ව තුන්-ඈඳුරු මාලාව (Prequel trilogy 1999-2005)
- The phantom menace- 1999
- Attack of the clones- 2002
- Revenge of the sith- 2005
අනුගාමී තුන්-ඈඳුරු මාලාව (Sequel trilogy)
- The force awakens- 2015
- The last jedi- 2017
- Episode 9- 2019 (යෝජිත)
*චිත්‍රපට මාලාවේ මූලබීජය වන්නේ George Lucas.ඔහු A new hope චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අතර මෙතෙක් තිරගත වූ සියළුම චිත්‍රපටවල තිර රචකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
Star wars the last jedi- ජෙඩායිවරුන්ගේ අවසානයද? මේ චිත්‍රපටය තිරගතවෙන්න පටන්ගත්තේ පහුගිය 15 වෙනිදා,මේ වෙනකොට IMDB අගය 8.1/10 ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටයටත් යොදාගෙන තියෙන්නේ කලින් චිත්‍රපට වලට යොදාගත්තු දර්ශන තලම තමයි.ඒවගේම star wars චිත්‍රපට මාලාවට ආවේණික සංගීත ඛන්ඩ ආදී සියලු දෙයක්ම මේකෙත් දකින්න පුළුවන්.කතාවත් කෙටියෙන් විස්තර කරන්නම්. The force awakens චිත්‍රපටය බලපු අයට මතක ඇති අවසානයේදී හාන් සෝලෝ තමාගේ පුතා බෙන් සෝලෝ නැත්තම් කයිලෝ රෙන් අතින් ඝාතනය වෙනවා.ඊට පස්සේ කයිලෝ රෙන් ඩාත් වේඩාර්වරයා බවට පත්වෙනවා.චිත්‍රපටය අවසානයේදී රෙන්,ලුක් ස්කයිවෝකර් ව හොයාගෙන දූපතකට යනවා.මේ චිත්‍රපටයේ තියෙන්නේ එතනින් එහාට සිද්ධවුනු දේ... මේ වෙනකොට මන්දාකිණියේ අඩක්ම බලය හිමිවෙලා තියෙන්නේ "පළමු ගණය" කියන දුෂ්ට කණ්ඩායමට.ඔවුන්ගේ නායකයා (සුප්‍රීම් නයකයා) වන්නේ ස්නෝක්...ප්‍රතිරෝධි නැත්තම් වීරයින්ගේ කණ්ඩායමේ නායකවරිය වන්නේ ලෙයා ඔගානා ,ලුක් ස්කයිවෝකර් ගේ සහෝදරිය...කොහොම වුනත් චිත්‍රපටය පටන්ගන්නේ සටනකින්...මේ අතරේ රේ ලුක් ස්කයිවෝකර් ව හමුවෙලා ඇතිවෙලා තියෙන තත්වයත්, ලුක් ගේ උදව් ඕනිබවත් කියනවා.ඒත් ලුක් ගෙන් ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.ඒත් කොහොමහරි රේ ඉගෙනගන්නවා ලුක් ස්කයිවෝකර්ගෙන් ජෙඩායිවරුන්ගේ "බලය" කියන දෙය ගැන.මේ අතරේ ප්‍රතිරෝධී කණ්ඩායමට තමන්ගේ මූලස්ථානය අහිමි වෙනවා.ඔවුන් අලුත් මූලස්ථානයක් හොයාගත්තත්.එතෙන්ටත් පළමු කණ්ඩය පහරදෙනවා.ඉතින් ප්‍රතිරෝධි කණ්ඩායමට මේ ප්‍රහාරයෙන් ගැලවෙන්න පුළුවන් වේවිද?රේ ට කයිලෝ රෙන්ගේ හිත වෙනස්කරන්න පුළුවන්වේවිද? ලුක් ස්කයිවෝකර් ආපහු තමාගේ කණ්ඩායමේ උදව්වට ඒවිද?... උපසිරැසිය ගැන... ඇත්තෙන්ම කිව්වොත් ලොකූ කට්ටක් කාලා හදපු උපසිරැසියක්.මම මේ උපසිරැසිය අපේ කවීෂ සහෝදරට කියලා වෙන්කරගත්තේ ගිය නොවැම්බර් මාසේ.ඊට පස්සේ තරමක් හොඳ කොපියක් ඇවිල්ලා තිබ්බ නිසා මම උපසිරැසිය කරන්න ගත්තා.මම වැඩ පටන්ගන්න කලින් කෝකටත් අපේ දමිත් සහෝදරයගෙන් ඇහුවා...දැන්ම පටන්ගන්නද කියලා,තරමක් හොඳ කොපියක් හින්දා එයත් කිව්වා පටන්ගන්න කියලා.ඔන්න ඔය විදියට තමයි මේ උපසිරැසිය නිර්මාණයවුනේ. පිටපතගැන....IMDB
Year : 2017
Actors : mark hamill, carrie fisher, adam driver, daisy ridley
Rey develops her newly discovered abilities with the guidance of Luke Skywalker, who is unsettled by the strength of her powers. Meanwhile, the Resistance prepares to do battle with the First Order.
- Download : 27192
- File Size : 42.396KB
- Sub Update :2020-10-15
Windows 8.1Opera 49
නියමයි යාළුවා සුබ පැතුම් ඔයාට
Windows 7Firefox 57
ස්තූතියි අසිත සහෝ!
Windows 7UC Browser 7
නියමයි සහෝදරයා. උපසිරැසියට ස්තූතියි. ඒවගේම ලොකු කට්ටක් කාලා හරි මෙහෙම ගෙනාපු එකනම් ලොකු දෙයක්.
කොහොමවුණත් හොඳ පිටපතක් ආපු ගමන් යාවත්කාලීන කරන්න. ඔබට ජය!!!
Windows 7Firefox 57
ඔව් අනිවාර්යෙන්ම!
Windows 8.1Chrome 58
bohoma sthuthi saho, digatama sub denna..
Windows 7Firefox 57
ස්තූතියි අදහසට සහෝ!
Windows 7Opera 49
1.2 GB Link wada na kolla 🙂
Windows 7Opera 49
wada na neme sry Link deka maru wela
Windows 7Firefox 57
🙁 🙁
Windows 10Chrome 63
Paharaaaaaaaaaaaa
Windows 7Firefox 57
ස්තූතියි!
Android 6UC Browser 11.4
නියමයි සහෝදරයා.. බ්ලූ රේ එක ආවහම ගමු ඈ.. ————තව එකක්( මේක සයිට් එක ගැන). ෆෝන් එකෙන් යද්දි බ්ලූරේ වලට අප්ඩේට් වෙච්චි ෆිල්ම් පෙන්නන තැන නෑනේ.. අනික පීසී එකෙන් පෙන්නටවට වඩා අඩුවෙන හෝම් පේජ් ඒකේ විස්තර phn එකෙන් පෙන්නන්නෙ.
Windows 7Firefox 57
ස්තූතියි සහෝ අදහසට!
ඔයාගේ ගැටලුව ගැන ඇඩ්මින් මණ්ඩලය සලකාබලයි!
Android 6UC Browser 11.4
ආ ඒක පෙන්නව ෆෝන් එක landscape කරාම.portrait mode එකේ පෙන්නෙ නෑ.. මගේ ෆෝන් එකේ අවුලක්ද දන්නෙ නෑ හැබයි.
Windows 7Chrome 63
එක වෙබ් අඩවියේ විශේෂ අංගයක් සහෝ ….ඔයා එන විදිය අනුව සයිට් එක වෙනස් වෙනවා ..(responsive)…
විශේෂයෙන් 4න් එකේ එද්දී සයිට් එකේ සේරම ලෝඩ් වෙන්න ගියොත් ගොඩක් වෙලාව වගේම ඔයාලගේ ඩේටා වැඩියෙන් යනවා ..
Windows 7Chrome 63
බොහෝම ස්තුතියි මේ කරන උතුම් සේවයට
Windows 7Firefox 57
🙂 🙂 😉 😉
Windows 7Firefox 54
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Windows 7Firefox 57
අදහසට ස්තූතියි සහෝ!
Android 7UC Browser 11.2
හම්මෝ ලිපියනම් ඇඩෙන්නම තියේ???
ගින්දරවගේ සබ් එකකුත් එක්ක්??
උපසිරැසියට තුති සහෝදරයා
ඔබට ජය???
Windows 7Firefox 57
හම්මේ බොහොම ස්තූතියි පසිඳු සහෝ!
🙂
Windows 7UC Browser 7
godak sthuthi
Windows 7Firefox 57
🙂 😉
Android 6Chrome 55
Thanx mc… denakan balan hitye…
Star wars rauge one mewata sambanda nathda?
Windows 7Firefox 57
ඒවා ස්ටාර් වෝර්ස් ආකෘතියෙන් හදපු වෙනත් ඒවා.ඔරිජිනල්ම ෆිල්ම් ටික තමයි පෝස්ට් එකේ දාලා තිබුණෙ!
Android 5.1Chrome 63
එක ඇත්ත එ උනත් සහො එක වෙනත් එකක් කියන්නමත් බැ මොකද The Force Awakens film එකට කලින් වෙච්ච සිද්දි ටික තමා rough one එකෙ තියෙන්නෙ ඇත්තටම ගත්තොත් ro එකෙ අන්තිම ටිකෙන්ම,අර කවුද ප්‍රින්සස්ගෙ අතට අර වෙපන් එකෙ weakness එක ගැන data ටික දෙන එකෙන් ඉවරවෙච්ච එක fa එක පටන් ගන්නෙ එ දත්ත වලින් වෙපන් එකට ගහන එක. දෙක එකම ලයින් එකෙන් යන්නෙ අවුල උනෙ මාරැකරල රිලිස් කරපුඑක මම හිතන්නෙ?
Windows 7Firefox 57
ඔව් සහෝ ඒවගේම, ස්ටාර් වෝර්ස් නිර්මාතෘ ජෝජ් ලූකස් තමයි රෆ් වන් එකේ චරිත නිර්මාණය කරලා තියෙනේ.මොකක් වුනත් මමනම් කැමති මේ සීරීස් එකට.
😉
Android 5.1Chrome 63
මග බලන් හිටපු ෆිලුමක්.ගොඩාක්ම ස්තුති සහො පට්ටම වැඩක් ?.ඔයාලවගෙ හොද උපසිරස කරැවොනිසා වෙබ්එක ගොඩ දුරක් යයි තැන්ක්ස්
Windows 7Firefox 57
හම්මේ…බොහොම ස්තූතියි අදහසට සහෝදරයා!
Windows 8.1Firefox 57
sub ekata thanks saho.. jaya wewa!!
Windows 7Firefox 57
ස්තූතියි අදහසට!
ජය!
Android 6Chrome 62
උපසිරැසියට ස්තූතියි සහෝ..කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට සමාවෙන්න සහෝ..(මම හිතන්නේ සයිට් එකෙ ප්‍රශ්නයක්..දැන් හරි..)පට්ටම ෆිලුමක්..ඒත් මම මේකෙ සමහර ෆිල්ම්ස් විතරයි බලලා තියෙන්නෙ..ඒක නිසා තෙරෙයිද මන්දා..??කොහොමවුනත් ෆිල්ම් එක නම් බලනවා..බ්ලූරේ එක ආපුවාම අප්ඩේට් කරමු එහෙනම්..විස්තරෙත් නම් සුපිරියටම ලියලා තියෙනව..ඔබට ජය සහෝ..??
Windows 7Firefox 57
ස්තූතියි සහෝ අදහසට!
අනිත් ඒවත් බලන්න…බලන්නම වටින ෆිල්ම් ටිකක්නේ!
2015 force awakens බැලුවනම් මේක තේරෙනවා!
🙂 😉
Android 7Chrome 59
Bhooo sthuyhoyi ayyee
Windows 7Firefox 57
🙂 😉
Android 7Chrome 58
Tnx brooo obata jaya
Windows 7Firefox 57
ස්තූතියි සහෝදරයා අදහසට!
Android 7Chrome 63
ගොඩක් ඉස්කෝතුයි සහෝදරයා
Android 5.1Opera 37
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Android 4.4UC Browser 11.5
තැන්ක්ස් වේවා ???
Android 6Chrome 63
Thanks bro sub එකට
Windows 7Chrome 57
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
Android 4.2Chrome 31
X-Files aluth season eka dan yanawa.eke sinhala sub denna thanks.
Windows 8.1Chrome 30
උපසිරසියට තුති සහෝ ??? ඔබට ජය ✌️✌️✌️
Android 7.1UC Browser 12.2
ELama aaaa
Windows 10Firefox 59
Thanks for the sinhala subtitles brother…
Windows 10Chrome 68
ස්තූතියි සහෝ
Android 8Opera 47
Niyamai👌👍🤘