ක්‍රීඩාංගණය රත් කල භීෂණය
Sudden Death (1995) Sinhala Subtitle
Sudden Death (1995) Sinhala Subtitle
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
480P
Direct download
400 MB Direct
720P
Direct download
945 MB Direct
720P
Torrent / magnet link
945 MB Torrent
1080P
Torrent / magnet link
1.7 GB Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
Discussion (24)
තෑන්ක්ස් සබ් එකට සහෝ
ස්තූතියි මල්ලි කමෙන්ට් එකට.
බොහොම ස්තූති සහෝ සබ් එකට වැන් ඩෑම් ගේ ෆිල්ම් එකක් ඉතින් කොහොම අතහරින්නද මේ වගේ පරණ ෆිල්ම් වලට සබ් දෙන්න
වෑන් ඩෑම් කිව්වොත් ආයෙ මොනාද නේද?
SUB එකට Thanks ඇයි අයියේ ඔයා Chinese movies වලට sub දෙන ඒක නැවැත්තුවේ. අයියේ ඔයාම ටිකක් බලන්න මාස දෙකින් Chinese sub එකක් දාලා නෑ. ඔයා හැරෙන්නට වෙනත් කෙනෙක් මාස හතකින් Chinese sub එකක් දාලා නෑ. අපිට ආසාවට බලන්න Chinese movie එකක් නෑ. අයියේ ඔයාට පුළුවන් නම් ආයි Chinese movies වලට sub දෙන්න. පුළුවන්නම් ඊලග sub එක විදියට මේ movie එක දෙන්න Supercop 2 (Once a Cop) (1993) නැත්නම් ඔයාට පුළුවන් old chinese movie එකක් දෙන්න.Thank you. :pray:බුදු සරණයි දෙවි පිහිටය:pray:
ඔව් මටත් බලන්න චයිනීස් ෆිල්ම් එකක් නැතුව ඉන්නේ මාස දෙකක් තිස්සේ. මම අන්තිමටම බැලුවේත් ඔයා දාපු Dragon Lord movie එක. එක නිසා ඔයාට පුළුවන් නම් ආයි චයිනීස් ෆිල්ම් දෙන්න පටන් ගන්න.
මම ඔයාට සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සඳහා. දෙවි පිහිටයි :rose:
එහෙම නවත්තලා නෑ මල්ලි. ඊලඟට චයිනීස් එකක් දෙන්නම්. super cop 2 කියන්නෙත් Michelle Yeoh ගෙ පට්ට ෆිල්ම් එකක් තමයි. හොඳ කොපියක් හොයාගෙන ඉස්සරහට ඒක දෙන්නම්.
මගේ Dragon Lord බැලුවා කියල අහන්න ලැබීමත් සතුටක්. වෙලාවකට හිතුනා කට්ටිය පරණ ෆිල්ම් වලට, චයිනීස් ඒවට කැමති නැද්ද කියලා. දිරිමත් කලාට ඔය දෙන්නටම ස්තූතියි.
උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ. සහෝ දුන්නු පරණ ෆිල්ම් එකක්වත් අත නොහැර බලලා තියනවා මං. දිගටම පරණ ෆිල්ම් වලට සබ් දෙන්න. ජැකී චෑන්, ජෙට් ලී, වෑන් ඩෑම්, ආර්නොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, චක් නොරිස් වගේ සුපිරි වීරයන් ගේ චිත්‍රපට වලටම සබ් දෙන්න.
පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න සහෝ.
Shaolin Temple – 1982
Kids from Shaolin – 1984
Black Eagle – 1988
Street Fighter – 1994
හොඳම ෆිල්ම් හතරක්, ශාමල්. එක එක කරමු.
පරණ එකක් කරමු ඊළඟට .චක් නෝරිස්ගේ top dog ෆිල්ම් එකට සබ් එක දෙන්නකෝ.බොහොම ස්තුති …
මම නම් ඒක බලලත් නෑ. බලමු. කමෙන්ට් එකට ස්තූතියි.
thanks for the sub plz delta force 2 the colombian connection film ekata sub dennako
මන් හිතන්නෙ ඒකට වෙන සයිට් එකක දීලා තිබ්බා. පොඩ්ඩක් බලන්න.
e film ekata sub dila na plz sub dennako
Thanks…..jayawewa…..!
same to U, Bro.
aiyya chuck norris movie wata sub denna puluwanada aiyyage hama movie sub niyami
අනිවාර්යයෙන් කරමු. කමෙන්ට් කලාට තුති.
තෑන්ක්ස් අයියේ සබ් එකට.:star_struck:
Shaolin Temple එකේ සබ් එකත් ඉක්මනින් දෙන්න.
90% ක් ඉවරයි. හෙට පුලුවන්.
සුපිරි වැඩක් මචන් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ phone number එකක් ඕනේ
rasikasamanjith@gmail.com ekata e-mail karanna.
සුපිරි වැඩක් සබ් එකට ගොඩක් ස්තුතියි…වෑන් ඩෑම්ගේ හැම film එකක්ම වගේ මම බලල තියෙනවා…පුලුවන්නම් Arnold ගේ The 6th day හරි End of day. Film 2ට සබ් දෙන්න..
ස්තූතියි සහෝ දිරිගැන්වීමට. ආනෝල්ඩ්ගෙ පට්ට ෆිල්ම් දෙකක්. ටික කාලයක් දෙන්න. අනිවාරෙන් කරමු.