• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • French Movies
  • Taxi 5 (2018) Sinhala Subtitle

Taxi 5 (2018) Sinhala Subtitle

2018/08/18 at 7:21 pm
Hasitha Prasad

   ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. මේ තමයි TAXI 5 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නම් කිව්වගමන් හැමෝම දන්නවා මේක පිළිවෙලින් 1998, 2000, 2003 සහ 2007 වසරවල නිකුත්වුණ චිත්‍රපට මාලාවක පස්වැනි චිත්‍රපටය බව. ඒ වගේම සිව්වැනි චිත්‍රපටයෙන් වසර 11කට පසුවයි පස්වැන්න නිකුත්වෙන්නෙ. Luc Besson,Franck Gastambide, Stéphane  Kazandjian තිදෙනාගේ තිර රචනයෙන් Franck Gastambideගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නෙත් ඔහුමයි. කෙසේවෙතත් මුල් නිර්මාණ හතර තරම් සාර්ථකත්වයක් අත්කරගන්නනම් මෙය සමත් වෙලා නෑ. Imdb අගය 4.9ක් තමයි දැනට තියෙන්නෙ. ගූගල් පරිශීලක ප්‍රසාදයනම් 82%ක් ලබා තිබෙනවා මේ වනවිට.රංගනයෙන් දායක වෙන්නෙ Franck Gastambide (සිල්වේන් මැරොට්) ,Malik Bentalha (එඩී මැල්කොෆ්) , Bernard Farcy( ගිබර්ට්) ,Sabrina Ouazani (සාමියා) ,Sand Van Roy ( සැන්ඩි), Monsieur Poulpe(මෙනාඩ්) ,Anouar Toubali( මිචෙල්) ,  Edouard Montoute (ඇලන් ට්‍රේසර්) වගෙ නළු නිළියන් පිරිසක්. කතාව මෙන්න මෙහෙමයි...

සිල්වේන් මැරොට් කියන්නෙ පැරීසියෙ පොලිස් නිලධාරියෙක්. ඔහුට තියන ලොකුම හීනෙ ප්‍රංශ පොලිස් විශේෂ කාර්ය බලකායට (RAID)උසස්වීමක් ලබාගන්න එක. ඒ අරමුණින් වැඩ කර කර ඉන්න සිල්වේන් පොඩි පටලැවිල්ලක් කරගෙන විශේෂ බලකා කෙසේ වෙතත් මාසෙයිල් නගරෙ නාගරික පොලිසියට මාරුකරල යවන තැනට වැඩ සිද්ධ කරගන්නවා. පරණ තැන වේගවත් පොලිස්වාහනත් එක්ක ඔට්ටු වුණ සිල්වේන්ට අලුත් තැනදි ලැබෙන්නෙ තමන් බලාපොරොත්තු වුණ මට්ටමේ වාහන නෙමෙයි. ඔය අතරෙ ඉතාලි අපරාධ කල්ලියක් මාසෙයිල් නගරය තුල මංකොල්ලයකට සූදානම් වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියනවා, ඒ තමයි මේ කල්ලිය මංකොල්ල කාල පලායන්නෙ වේගවත් ෆෙරාරි  මෝටර්රථවලින්, ඉතිං මාසෙයිල් පොලිසියෙ වාහනවලින් මේ වැඩේ කරන්න බැරි බව සිල්වේන්ට තේරෙනව. ඔය අතරෙදි තමයි සිල්වේන්ට දැනගන්න ලැබෙන්නෙ මාසෙයිල්වල පුරාවෘත්තයක් වගේ වෙන ටැක්සිය ගැන. එතනින් එහාට ඕගොල්ලන්ට බාරයි.. මුල් නිර්මාණ හතර බලල තියන අය දන්නවනෙ මොකද්ද මේ ටැක්සිය කියල. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.

* චිත්‍රපටය බලන අයට මෙන්න Va bene... https://www.youtube.com/watch?v=ZMwbswoUdP8

සිංහල උපසිරැසිය ලබා ගන්න 10559

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Direct)
Taxi 5
  • 720p (bluray)
    934.44 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.88 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-19 at 5:25 pm
    Reply
  • ලක්ෂාන් සමීර ExPERT Subtitler
    Windows 7Firefox 61

    නියමයි හසිත සහෝ…ස්තූතියි උපසිරැසියට…ජය!!!!

    2018-08-19 at 6:22 pm
    Reply
  • Isuru Unregistered User
    Android 8Chrome 68

    Thanks for sub puluwannam cure 1997 Japanese movie eka denna

    2018-08-19 at 8:49 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 68

    අයියේ the magicians season 3 එකේ අන්තිම episode එකට sub එක දෙන්න පුලුවන්ද?

    2018-08-20 at 11:40 am
    Reply
  • Hashan Nethupriya Unregistered User
    Android 8Chrome 68

    Thanxxcxxx

    2018-08-22 at 9:09 am
    Reply
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 7.2

    ⁣ගොඩක් ස්තුතියි සහෝ.. මමත් පිලුමයි උපසිරැසියයි ගත්තා.තෙරුවන් සරණයි…!

    2018-08-29 at 7:54 pm
    Reply
  • CrZy Shan User
    Windows 7Chrome 68

    Thanks for sub

    2018-09-07 at 11:31 pm
    Reply
  • Tharanga kulasekara Unregistered User
    Android 5.1Chrome 50

    Thnx mchn

    2019-01-11 at 1:30 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms