Terror on the Prairie (2022) Sinhala Subtitle

/

සුභ දවසක් කියලා මගේ පලවෙනි උපරැසිගැන්වීමට හැමෝම සාදරයෙන් පිලිගන්නව…
ඉතින් june 14 වෙනිද නිකුත් උන.අපේ චිත්‍රපට රසිකයො ඉවසිල්ලක් නැතිව බලන් හිටපු උපරැසියක් තමයි මගේ පලවෙනි එක විදිහට තෝරගත්තෙ…ඉතින් ටිකක් බයහිර ස්වරූපය අරං තියෙන මේ චිත්‍රපටය IMDB 5.8 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන Western / Thriller කාන්ඩයේ චිත්‍රපටයක්…ඉතින් අපි හැමෝම දන්න Gina Carno ,Nick Searcy ඇතුලු පිරිසක් මේකෙ රංගනයෙන් දායකත්වය දක්වනව..
ඉතින් අපි කතාව පැත්තට හැරුනොත් ජනාකීර්ණ නැති පාලු තැනිතලා ප්‍රදේශයක හැටීගෙ නිවස පිහිටලා තියෙනව.ඉතිං මේ හැටී තම සැමියට නිතර කියනව දරුවො දෙදෙනා සමග ඥාතීන් ඉන්න ප්‍රදේශයකට යමු කියල.මේ නිසා මුදල් අගහිගකම් එක්ක ජෙබී(හැටීගෙ සැමියා) නගරයට යනව සැපයිම් ගන්න.පුතා විල්ට අම්මව බලාගන්න කියලයි ඔහු යන්නෙ.ඒත් එක්කම අමුත්තො පිරිසක් මේ හැටීහෙ නිවසට එනව.ඉතිං මෙහෙම කතාව ගියොත් චිතපටිය වැඩක් නැතිවෙනව..ඒ නිසා ඉතුරු ටික ඔයාල අරගෙනම බලන්න
ඉතිං මම අදට සමුගන්නව එහෙනං අපි තවත් අලුත් උපරැසියකින් හමුවෙමු.?

මම උපරැසි Webrip පිටපත් සදහා ගැලපේ

 

5.8
IMDB

Year : 2022

Actors : Gina Carano,Nick Searcy,Donald Cerrone

Terror on the Prairie: Directed by Michael Polish. With Gina Carano, Nick Searcy, Donald Cerrone, Tyler Fischer. On the Montana plains, a frontier woman must protect herself against a ruthless gang of outlaws hell-bent on revenge.

2023-03-20 10:59 am
Junior Subtitler

Movies

12

Tv Episodes

4

  • Download : 201
  • File Size : 23.794KB
  • Supun Kaushalya Unregister User
    Android 12Chrome 103

    තෑන්ක්ස් සබ් එකට

    2022-07-26 at 7:05 pm
    • vidushka anjula Junior Subtitler
      Windows 10Edge 104

      ස්තූතියි කමෙන්ට් කළාට…

      2022-08-16 at 5:40 pm
  • Rajitha Unregister User
    Android 9Chrome 103

    Thanks jayawewa…!

    2022-07-28 at 7:46 am
  • vidushka anjula Junior Subtitler
    Windows 10Edge 104

    ස්තූතියි කමෙන්ට් කළාට…

    2022-08-16 at 5:41 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *