THE ASSASSIN --- ඝාතකයා
ඉතින් මේක 2015 චිත්‍රපටයක්....ඝාතකයා කියන නම තෝරා ගත්තට මොකෝ මේක ACTION වලට වැඩිය DRAMA,HISTORY කැටගරියට අයත් චිත්‍රපටයක්........ඒ උනාට මේක Action, Drama, History තුනම තියෙනවා...ගොඩක්ම අර විදිහට තමයි තියෙන්නෙ....අක්ෂන් කෑලිත් නැතුවම නෙවෙයි.....අනිත් දේවල් කතා නොකර ඉමු.මොකද IMDB RATE එහෙම 6.3/10 අරන් තියෙනව... Rotten Tomatoes අගයත් 81% අරන් Metacritic අගය 80%කුත් අරන් ගූගල් පරිෂීලකයින් 73%කුත් කැමැත්ත දීලා තියෙනව.... කතාව පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත්
නවවන සියවසේදී ජෙනරාල්වරයකුගේ කුඩා දියණියක් පැහැරගෙන ගොස් සුවිශේෂී ඝාතකයෙකු වීමට පුහුණු කරනවා..... එයාගේ මෙහෙයුමක් ක්‍රියාත්මක නොකරන නිසා එයට දඩුවමක් ලෙස විවාහ ගිවිසගත් තැනැත්තාව ඝාතනය කිරීමට ඇයට අණ කරනු ලබනවා....... ආදරය, පවුල හා මේ ඝාතනය යන තුනෙන්ම එකක් තෝරා ගැනීමට එයාට සිද්ද වෙනවා....එයා කිව්වෙ මේකෙ නිලිය.....මම හිතුවෙ මෙයා එච්චර ජනප්‍රිය නෑ කියලා...එත් මාර ෆිල්ම් ගොඩක්නෙ රගපාලා තියෙන්නෙ...... සමහර ඒවා නියම ෆිල්ම්............. ඉතින් ඔහොම තමා වෙන්නෙ...... කැමති කෙනෙක් අරන් බලන්න කියල ඉල්ලන ගමන් මම ගිහින් එන්නම්.........ඇක්ෂන්ම හොයන්න එපා...........එහෙම උනොත් වැඩේ දෙල්....කැමති නම් බලන්න ........
සැ:යු -- ලබා දී ඇති උපසිරැසිය yify,yts bluray පිටපත් සදහා ගැලපේ.........





Windows 7Opera 68
තෑන්ක්ස් අයියේ සබ් එකට.
:star_struck::star_struck::star_struck:
Android 9Opera 46
thanks for the sub