• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitle

The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitle

2019/03/19 at 1:09 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැම දෙනෙක්ටම. අද තවත් අපූරු චිත්‍රපටයක් ඔබ හමුවට අරගෙනයි මේ එන්නෙ. අනුවේදනීය නමුත් සිත ඇත්නම් පත කුඩාද යන කියමන සැබෑවක් කල දරුවකුගේ සත්‍ය කතාවක් පදනම් කරගෙන සැකසුනු The Boy Who Harnessed the Wind (2019) චිත්‍රපටයේ උපසිරැසියයි මේ. චිත්‍රපටය පැත්තට යන්න කලින් අපිට අඳුගන්න වෙනව අන්න ඒ කිව්ව දරුවාව , ඔහු මේ විස්කම කරන්නේ කුඩා කාලයේදි වුණත් අද ඔහු වයස අවුරුදු 31ක තරුණයෙක්. කවුද මේ? ඔහු තමයි විලියම් කම්ක්වම්බා..

විලියම් කම්ක්වම්බා 2005 වසරේ TED සමුළුව අමතමින්

අප්‍රිකානු කලාපයේ දිළිඳු රටක් වන මලාවි රාජ්‍යයේදී උපන් විලියම් කම්ක්වම්බාගේ දෙමාපියන් හේන් ගොවිතැනින් ජීවත්වන අය. ඔහුට තව වැඩිමල් සහෝදරියකුත් සිටිනවා. කෙතරම් දරිද්‍රතාවයෙන් පෙළුනත් විලියම්ගේ පියා ට්‍රයිවෙල් කම්ක්වම්බාගේත් මව ඇග්නස් කම්ක්වම්බාගේත් එකම අධිෂ්ඨානය තම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම. නමුත් බොහෝ අප්‍රිකානු රටවල් සේම කුරිරු කාලගුණයෙන්ද දූෂිත දේශපාලුවන්ගෙන්ද දැඩිලෙස බැටකන රටක උපන් ඔවුන්ට මේ දේවල් කරගෙන යාම ඒතරම් පහසු වෙන්නෙ නෑ. හේන් ගොවිතැන ප්‍රධාන ආදායම වෙන රටක පසත් දුම්කොළ වගාවෙන්ද, වන විනාශයෙන්ද නිසරුවී ගිය ගල් බොරළු ගොඩක් වීමද නිසි කලට වැස්ස නොලැබීමද එකතුවෙලා මේ කම්ක්වම්බා පවුලේත් ජීවිත දැඩි අසීරු අඩියකට ඇද දමනවා..ඒත් දැඩි අධිෂ්ටානශීලී දරුවෙකු වෙන විලියම් මේ දුක් ගැහැට ඇතුලෙන් සොයනවා වසර පුරා වගා කල හැකි ක්‍රමයක් , ඒ වගේම ඔහු එය සාර්ථකත් කරගන්නවා අවසානයේදී, ඒ මුළු ගමකටම සෙත සලසමින්. ඔබට ඒ කතාව චිත්‍රපටය තුලින් නැරඹිය හැකි නිසා මම මීට වඩා ඒ සම්බන්ධව කියන්නෙ නෑ. කෙසේ හෝ අවසානයේ ඔහු ලේඛක බ්‍රයන් මීලර් හා එක්ව තම ජයග්‍රහණය කෘතියකට පෙරලනවා The Boy Who Harnessed the Wind නමින්, ඒ 2009 වසරේදී. එය තමයි මේ NETFLIX වෙතින් සිනමාපටයක්ව ඔබ වෙතට එන්නේ

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නයිජීරියානු-බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ නළු Chiwetel Ejiofor විසින්. පෙරකී පොත ඇසුරින් තිරරචනයත් ඔහුගේමයි. මේ වනවිට Imdb වෙතින් 7.6 ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 86% වශයෙනුත් දැවැන්ත අගයන් දිනා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ : Chiwetel Ejiofor (ට්‍රයිවෙල් කම්ක්වම්බා) , Maxwell Simba ( විලියම් කම්ක්වම්බා), Lily Banda (ඇනී කම්ක්වම්බා), Aïssa Maïga ( ඇග්නස් කම්ක්වම්බා), Raymond Ofula ( විදුහල්පති ඔෆෙසි), Philbert Falakeza (ගිල්බට් විම්බේ), Lemogang Tsipa ( මයික් කිචිගුන්ඩා) ඇතුළු පිරිසක්. එහෙනම් අනිවාර්යයෙන්ම නරඹන්න මේ චිත්‍රපටය. මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.

කැමති අය ගොඩවැදිලා බලන්න මේ විලියම් කම්ක්වම්බාගේ නිල වෙබ් අඩවිය

මේ ඔහු 2007 වසරේ TED ග්ලෝබල් සමුළුවේ කල කතාව

“Where the world sees trash, Africa recycles. Where the world see junk, Africa sees rebirth.” - William Kamkwamba-

අන්තර්ජාලයේ ඇති WEB-RIP පිටපත් සඳහාද උපසිරැසිය ගැලපේ

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 6136
The Boy Who Harnessed the Wind
  • 720p (web)
    972.57 MB
    Download Torrent
  • 1080p (web)
    1.83 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Nuwan Unregistered User
    Windows 10Chrome 74

    Lassana Filumak Wage.Balanna asa unata me wage film hoya ganna amarui.Oyala nethnam mehema film thiyena bawak wath api danne ne.
    Sub 1 ta sthuthiyi.
    Jaya wewa….

    2019-05-10 at 8:58 am
    Reply
  • Damien Unregistered User
    iOS 13.1Google App 87

    Thank U Hasitha brother for the sub, wish U guys all the best….

    2019-11-30 at 7:31 am
    Reply
  • wicki Unregistered User
    Windows 7Firefox 78

    උපසිරසට බොහොම ස්තූතියි

    2020-07-05 at 9:11 am
    Reply
  • amila pradeep User
    Android 7Chrome 98

    බෙහෙවෙන් ස්තුතියි ඔබට

    2022-02-20 at 3:01 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms