The Keeper of Lost Causes (2013) Sinhala Subtitle

November 08, 2016 Junior Admin
Subtitle by Hasitha Prasad

මේ වතාවේ අරගෙන එන්නෙ 2013 වසරෙ තිරගත වුනු ඩෙන්මාර්ක චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය චිත්‍රපට තුනකින් සමන්විත චිත්‍රපට පෙලක පළමුවැන්න වගේම IMDBහි 7.2ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. තව සම්මාන 2ක් ලබා තවත් 19කට නිර්දේශවූවක්.
කතාව ගැන කිව්වොත් මෙහෙමයි…කාල් කියන්නෙ පොලිස් ඩෙන්මාර්ක පොලිස්
නිලධාරියෙක් ඒ වගේම බොහොම හිතුවක්කාර පුද්ගලයෙක්. ඔහුගේ හිතුවක්කාර වැඩක් නිසා ඔහුටත් වෙඩි වැදී ඔහුගේ සගයන් දෙදෙනාගෙන් අයෙක් මියගිහින් අනිත් කෙනා සදාකාලික ආබාධිතයෙක් වෙනවා.
සුවවී නැවත රැකියාවට එන ඔහු සමඟ වැඩකරන්න කවුරුවත් කැමති නෑ ඔහුගේ
ගතිගුණ නිසා. ඉතිං ඔහුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් “Q අංශය” නම් අලුත් අංශයක් ලබා දෙනවා. රාජකාරිය තමයි විසඳල ඉවරවුණ පරණ කේස් නැවත සමාලෝචනය කරල එක් එක්
කේස් ගැන වෙන වෙනම වාර්තා ලියන එක. තව ඔහුට අසාද් නම් නිලධාරියෙකුත් සහයට
ලැබෙනවා, හැබැයි කාල් මේ රාජකාරිය බාර ගන්නෙ බොහොම අකමැත්තකින්.
පරණ කේස් හාරාවුස්සද්දි කාල්ට අතුරුදන් වුණ කාන්තාවකගෙ කේස් එකක්
ඇහැගැටෙන අතර ඇය සියදිවි නසාගත් බවයි කියවෙන්නේ.රාජකාරිය ඒ ගැන සමාලෝචනයක් කර වාර්තාවක් ලියන එක වුනත් මේ හිතුවක්කාර නිලධාරියා තම සගයාත් සමඟ ඒ කේස් එක පස්සෙන් පන්නන්න ගන්නවා…ඇත්තටම ඇය මියගිහින්ද? නැද්ද? හිතුවක්කාර කාල් එක්ක වැඩ කරන්න අසාද්ට හැකිවෙයිද? නරඹලම බලන්න.
මෙහි එකම එක අඩනිරුවත් රූපරාමුවක් ඇති අතර එයද තත්පර 3ක පමණ ක්ෂණික එකක්,
ඒ නිසා එච්චර හිතන්න එපා.

Spoiler Warning : Police inspector Carl Morck and his assistant investigate a cold case involving a missing woman…

Available Torrents
720p bluray 886.71 MB
1080p bluray 1.78 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (9)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 54

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1 Chrome 43

    සුපිරි බ්‍රෝ…
    ***Good Luck***

  • Prabath Unregistered
    Windows 10 Chrome 54

    Thanks brother.

  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10 Chrome 54

    සුපිරි බන්!!

  • ඩිලා™ Unregistered
    Windows 7 Chrome 54

    තෑන්ක්ස් සහෝ…. අපි දිගටම ඉන්නවා…..

  • punsara Unregistered
    Windows 10 Chrome 55

    patta ahhh

  • Oshada Unregistered
    Android 5.1 Chrome 58

    Super drooooooo…..@@

  • Madusha Unregistered
    Windows 10 Opera 47

    නියමයි සහෝ.සුපිරියක් වගේ.බොහොම ස්තූතියි

  • Shanidu Unregistered
    Android 9 Chrome 83

    Thanks Bro :two_hearts:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search