ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 1912 කාලයේ ශීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයක් වන සැගවුනු ලෝකය යන කෘතිය පාදක කරගනිමින් අධ්‍යක්ෂකවරු 12 දෙනෙක් එක්ව ටීවී කතාවක් විදිහට හදපු 1999 දී විකාශය උන THE LOST WORLD හි ශ්‍රී ලංකාවෙන් සැගවුනු සිංහල උපසිරැසියයි.....ඉතින් උපසිරැසි කරුවන්ගේ නෙත නොවැටුනු උපසිරැසියක් විදිහට සැගවුනු ලෝකය SUBZ.LK අපේ නෙත ගැටුනා...එහෙම වෙලා බලාගෙන හිටියේ නෑ මලිති ජයනෙත්ති නංගිගෙනුයි සජිත් නිරෝෂන් මල්ලිගෙනුයි සහයෝගය අරන් මම ඔයාලට සැගවුනු ලෝකය මොකද්ද කියල පෙන්නන්න මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ....
මේ සැගවුනු ලෝකය IMDB අගය 10න් 7.1ක් අරන් තියෙන අතර ACTION,ADVENTURE,SCI-FI කාණ්ඩයට වැටෙනවා...පහලින් බලමු මේ කතාවේ මූලික සාරාංශයක්.....
THE LOST WORLD 1999-2002 Producer - Darryl Sheen Starring - Peter McCauley Rachel Blakely William Snow David Orth Jennifer O'Dell Michael Sinelnikoff seasons - 3 episodes - 66 Running time - 40–44 min Release - 2 October 1999 පස්වෙනි කොටස... අද බලාගන්න පුලුවන් ගුහාවක කතාවක්... 6 කොටසින් හමුවෙමු....මේ කතාව දිගටම ඕනද නැද්ද හොදද නරකද කියලවත් කියාගෙන යන්න....පළවෙනි සීසන් එකේ කොටස් 22ක් තියෙනව....මම පණ කඩාගෙන කොටස් 100ක් උපසිරැසිය කලත් වැඩක් නෑනෙ ඔයාලගෙ කැමැත්ත අකමැත්ත දන්නෙ නැතිව...මේ වගේම කතා ඉස්සරහට ඕන්නම් සැපයුමට ඉල්ලුම දෙන්න වෙයි....
Windows 10Chrome 139
බොහොම ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලන්නේ
Windows 10Firefox 142
ස්තුතියි පොඩි කලේ අසවෙන් බලපු කාතවකට සබ් දුන්න එකට.
අයෙත් බලන්න පුලුවන්.