සැගවුනු ලෝකය
ඔන්න ඉතින් පලවෙනි සීසන් එකේ කොටස් 22 උපසිරැසිය අරන් අද අවසන් කලා....එකම අඩුවක් කියල තියෙන්නෙ බලන අයගෙ ප්‍රතිචාර......
දෙවනි සීසන් එකේ උපසිරැසිය ගේනවද නැද්ද කියල තීරණය වෙන්නෙ බලන අයගෙ ප්‍රතිචාර අනුව තමයි......
පණ දාගෙන මේ වගේ පරන ඒවට උපසිරැසි අරන් එන්නෙ ඔයාලට බලල රසවිදින්න...ඉතින් ඔයාලා බලල කෙලෙහි ගුනයක් විදිහට විනාඩි 2 අරන් පොඩි ප්‍රතිචාරයක් දුන්න කියල පාඩු වෙන්නෙ නෑනේ....
දෙවනි සීසන් එක ඕනද නැද්ද කියල ඔයාලගෙ ප්‍රතිචාර දෙන්න......
අඩු පාඩු තියෙන අනිත් කතා වල උපසිරැසි ටිකත් අරන් එන්නම්....





Windows 10Chrome 143
බොහොම ස්තුතියි සහෝ
Android 10Chrome 142
තෑන්ක්ස් සහෝ …S02 එකටත් උපසිරසි ඕනි🖤
Android 10Chrome 115
පට්ට..අද දැක්කේ සේරම බලන්න ඕනි.ගොඩක් ස්තූතියි මේ වගේ සැඟවිච්ච ලස්සන කතා මහන්සි වෙලා අපිට ලබා දෙනවට
Android 10Chrome 142
Thank you bro 🙏