Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle BASQUE Movies Errementari (2017) Sinhala Subtitle BASQUE Movies Gaua (2025) Sinhala Subtitle Action Spider-Man: Far from Home (2019) Sinhala Subtitle Action War 2 (2025) Sinhala Subtitle English Movies Lee Cronin’s the Mummy (2026) Sinhala Subtitle Drama Kalevala: The Story of Kullervo (2026) Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle BASQUE Movies Errementari (2017) Sinhala Subtitle BASQUE Movies Gaua (2025) Sinhala Subtitle Action Spider-Man: Far from Home (2019) Sinhala Subtitle Action War 2 (2025) Sinhala Subtitle English Movies Lee Cronin’s the Mummy (2026) Sinhala Subtitle Drama Kalevala: The Story of Kullervo (2026) Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. The Maze Runner The Scorch Trials…

The Maze Runner The Scorch Trials 2015 Sinhala Subtitle

October 08, 2015 දිල්ෂාන් සචින්ත | New Subtitler
IMDB RATING 6.4
GENRES
ActionAnimationEnglish MoviesGenresMoviesThriller
CAST

dylan o'brien, ki hong lee, kaya scodelario, thomas brodie-sangster

කලින් චිත්‍රපටයත් බලන්න ඇති කියලා හිතනවා අපි ඒකටත් සබ් දුන්නා මතකඇතිනේ James Deshner අතින් 2009 වසරේ ලොවට තිලිණ වුනු The Maze Runner නම් වන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථය පදක කරගෙන 2014 වසරේ නිර්මාණය වුනු The Maze Runner සිනමාපටයේ දෙවන කොටස ලෙස 2015 දී The Scorch Trials චිත්‍රපටය නිර්මාණය වෙනවා.2015 සැප්තැම්බර් 18 තමයි මෙම චිත්‍රපටය රිලීස් වුනේ දැනට මේක ආදයම් වාර්ථා බිදදමමින් ලොව පුරා තිරගත වෙනවා. මෙම චිත්‍රපටය මෙම චිත්‍රපටයත් කලින් එක වගේම Action / MyStery/Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) යන වර්ග තුන යටතේම වර්ග කල හැකි චිත්‍රපටයක් .ඒ වගේම චිත්‍රපටය කොයිතරම් සාර්තකද කියනවනම් රිලීස් වෙන්න කලින් ඉදලම 7/10 ක IMDb අගයක් අරන් තියනවා.කලින් එකේ වගේම Dylan O’Brien ම තමයි මේකෙත් ප්‍රදාන චරිතයට පනපොවන්නේ මතක ඇතිනේ Teen Wolf කතා මාලාවේ Stiles Stilinski / Nogitsune කියන චරිත වෙනුවෙන් පණ පොවන්නේ. කලින් චිත්‍රපටයේ සෙසුචරිත ලෙස හිටිය Aml Ameen , Kim Hong Lee, B;ake Cooper ,Kaya Scodelarioමේකටත් රංගනයේ දායක වෙනවා.ඊට අමතරව තවත් ජනප්‍රය නළුනිලියම් රැසක් දෙවන චිත්‍රපටයට එක්වෙලා තියනවා.jacob lofland,Giancarlo Esposito (මතකඇතිනේ මෙයා Revolution එකෙත් හිටියා )aidan Gillen ඒ අතර විශේෂයි. කලින් චිත්‍රපටය ගැනත් ටිකක් කියලම කතාව පටන්ගන්නම්කෝ

කලින් චිත්‍රපටිය පටන්ගන්නේ තෝමස්ව වංකගිරියට එවන තැනින්. වංකගිරියේ ඉන්න කාටවත් එයාලගේ අතීතය මතක නෑ.ඊට පස්සේ තෝමස් මින්හෝ සමග එකතුවෙලා වන්කගිරියෙන් යන්න පාරක් හොයාගන්නවා.ඒ ග්‍රවස් නමින් හදුන්වන බයානක රොබෝ මෘර්ගයෙක්ව මරලා එයාගේ පාලකය අරගෙන. ඊටපස්සේ තෝමස් ඇතුළු පිරිස වංකගිරියෙන් එලියට එනව.ඊට පස්සේ එයාලා දැනගන්නවා එයාලව වංකගිරියට දාලා තියෙන්නේ W.C.K.D නම් ආයතනයක් කියලා.ඒ වගේම ඒකට හේතුව බයානක වයිරස් එකකින් මුළු ලොකයම බේරගන්න ප්‍රතිකාරයක් හොයාගන්න. තෝමස්ලා එලියට යද්දි එම ආයතනාය් හැමෝවම මැරිලා ඉන්නවා දකිනවා.ඒත් ඒක රගපෑමක් එහෙම කරන්නේ තොමස් ඇතුලු පිරිස රවට්ටන්න.ඊට පස්සේ සෙබළු වගයක් ඇවිත් එයාලව හෙලිකොප්ටරයක දාගෙන අරන් යනවාග එතනින් තමයි 1වෙනි චිත්‍රපටිය ඉවර වෙන්නේ.
දෙවනි චිත්‍රපටය පටන්ගන්නේ කලින් එක ඉවරවුන තැනින්ග තෝමස් ඇතුළු පිරිස විශාල පර්යේශනාගාරෙකට අරන් යනවා එයාලා කියන්නේ එයාලා W.C.K.D එකෙන් තෝමස්ලව බේරගත්තා කියලා.ඒකට ගිය ගමන්ම එයාලට පරීක්ෂන කීපයක් කරනවා.ඒ වගේම එතන තෝමස්ලා වගේම වංකගිරි වල ඉදන් අපු තව ගොඩක් ළමයි ඉන්නවා. තෝමස්ට මේ තැන ගැන ටිකක් සැකයිග ඒ සැකේ වැඩිවෙන්නේ එයාලා තෙරේසව අරන් ගිට පස්සේග තෝමස් මේ ගැන කල්පනා කරකර ඉන්න කොට ඇරිස් කියලා කෙනෙක් ඇවිත් එයාව කානුවත් ඇතුලෙන් රහස් ස්ථානයකට අරන් යනවාග තෝමස් දකිනවා පරික්ෂන වලට ගත්ත සිරැරැතඑතන ඉදන් ඉවර වෙනකල්ම ඉතින් කුතුහලය උපරිමයි.
තව දෙයක් කියන්න ඔනි මම මේ සබ් එක හැදුවේ චිත්‍රපටිය බලන්නේ නැතුව.ඒ වගේම මේක තමයි මම වේගෙන්ම කරපු සබ් එකගඒක නිසා පොඩි පොඩි වැරදි අඩුපාඩු ඇති ඒගැන සමාවෙන්න. කලින් එකේ වගේම මේකටත් සබ් ෆයිල් එක එක්ක චිත්‍ර පටයේ Folder Icon එකත් අපි දීලා තියනවා.ඒකත් සබ් ෆයිල් එකේම ඇති.ඔයාලම බලලා හොදනරක කියන්නකෝ.

දිල්ෂාන් සචින්ත
දිල්ෂාන් සචින්ත Translator
4 Movies
0 TV Series
4 Total
SubzLK වෙනුවෙන් දිල්ෂාන් සචින්ත කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
26908 වාරයක්
Available Torrents
720p bluray 669.95 MB
GET
1080p bluray 1.12 GB
GET
2160p bluray 6.89 GB
GET
Discussion (34)
Newer →
  • pasindu Expert Subtitler
    Windows 7 Chrome 45
    2015-10-08

    පට්ට ස්පීඩ් එකෙන් දුන්නන්නා නේ.. ස්තුත්යි මචෝ

    Reply
  • sasindu Unregistered
    Symbian Opera Mini 7.1
    2015-10-08

    thanx machn balan hitye denakan keep it up bro!!!

    Reply
  • Mr.Joker Unregistered
    Android 4.2 UC Browser 10
    2015-10-08

    ස්තුත්යි මචෝ සබ එකට

    Reply
  • achintha Unregistered
    Windows 8.1 Opera 32
    2015-10-08

    අයියෝ ඕගොල්ල්ලො grimm එක දෙන්න සෑහෙන්න පරක්කුයි නේ..ඉක්මනට episode ටික දීලා දාන්න…

    Reply
  • SagA Unregistered
    Windows 7 Chrome 45
    2015-10-08

    superb fil ekakne aragena ewith thiyenne.
    dila sub ekata godak thnx.
    digatama sub demu.
    subzlk jaya..

    Reply
    • මොල කකුලුස් Unregistered
      Android 6 UC Browser 13
      2020-03-31

      Thanks for subtitles.

  • oshan Unregistered
    Android 4.4 UC Browser 10.7
    2015-10-08

    Mamai matak kare

    Reply
  • sahan Unregistered
    Windows 7 Chrome 39
    2015-10-08

    thnkz mcho sub ekaya

    Reply
  • Mr.Joker Unregistered
    Android 4.2 UC Browser 10
    2015-10-08

    ඇයි බං උබලට ඇත්ත තිත්ත නිසාද කමෙන්ට් මකන්නේ? මම නම් මේ විගඩම කොහෙවත් දැකලා නෑ. උන්ට බැනල දෑම්මත් පෝස්ට් වෙනවා. පෝස්ට් උනාට පස්ස්ව් මකනවා. හොද විතරක් කමෙන්ට් තියාගන්නවා.. කොන්ද පන නැද්ද? හොද/නරක දෙකටම මුහුන දෙන්න බැරි.

    Reply
    • Mr.Joker Unregistered
      Android 4.2 UC Browser 10
      2015-10-08

      උබලා මං දාපු කමෙන්ට් එක වෙනස් කරගෙන. මම නම් සබ් එකට ස්තුතියි කිව්වේ නෑ. මං කිව්වේ.
      HDTS කියන්නේ කැමරා කොපිනෙ. ඔය ජරාව බලන්න බැහැ. අනික සබ නොබලා කරපු උපසිරෑසියක් එක්ක කොහොමද ෆිලුම බලන්නෙ. කෙලින්ම කියනවන්ම්. මෙලෝ රහක් නතුව ඇති. ඔය වගේ ගූ වැඩ නොකර ගිහින් අම්මට උයන්න උදව් වෙයන්” කියලා.

    • pasindu Expert Subtitler
      Windows 7 Chrome 45
      2015-10-08

      මොන ජෝක්ස් එකක්ද මේ

    • Mojitha Unregistered
      Windows 8.1 Chrome 45
      2015-10-12

      මම දැක්කා මේකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා උපසිරැසි වල අඩුපාඩු පෙන්නල්ලා. ඒක කියවද්දි මට තේරුණේ ඒක අඩුපාඩු පෙන්වීමක් කෙසේවෙතත් මඩ ගැසීමක් කියලායි. ඕන කෙනෙක්ගේ අතින් අඩුපාඩු වෙනවා තමයි. මෙතන කවුරුත් සුද්දෝ නැහැනේ. අනික මෙයාලා උපසිරැසි හැදුවා කියලා මෙයාලට කිසි ලාබයකුත් නෑ මගේ හිතේ..
      දාලා තියෙන්නේ කැමරා කොපියක්නම් ඒක බලන නොබලන එක තමන්ගේ තීරණයක් මිස අනිත් අයට බැනලා වැඩක් නෑ. ඒ වගේම උපසිරැසි අවුල්නම් වෙන සයිට් එකකින් අරන් බලන්න. කවුරුත් බල කළේ නැහැනේ මෙයාලගේ සයිට් එකෙන්ම උපසිරැසි ගන්න කියලා.. අන්තිමට කියලා තියෙන දේනම් තරයේ හෙලා දකිනවා. ගූ වැඩ නොකර අම්මට උයන්න උදව් කරන්න කියලා.. උපසිරැසි හදන්න කෙනෙක් කොච්ච්ර මහන්සි වෙනවාද කියලා දන්නේ තවත් ඒවා හදන කෙනෙක් මිසක, පපුටුවේ සැපට ඉඳ ඒවා බලන කෙනෙක් නෙවෙයි.. ඒ නිසා මොහුට දෝෂාරෝපණය කර වැඩක් නොමැත. තම තමන්ට තේරෙන්නේ තමන්ගේ නැණ පමණට කියා කථාවක් තියෙනව කියලා මතක් වුනේ ඉහත කොමෙන්ටුව දැක්ක පසුය.. නමේ පරිසමාප්තියෙන්ම ඔහුනම් ජෝකර් කෙනෙක්ම විය යුතුය.

      අන්තිමට කියන්න තියෙන්නේ මේ උපසිරැසි හදන කට්ටියට හොදට මතක තියාගන්න
      “ඵල ඇති රුකට තමයි ගල් වදින්නේ” කියලා.. දිගටම කරගෙන යන්න. ජය වේවා.

    • Mr.Joker Unregistered
      Android 4.2 UC Browser 10
      2015-10-12

      විඩියො ෆයිල් එක නොබලා කරන සබ් එකෙ ඵල නැහැ කොහොමත්. මොන විකාර දාලද කවුද දන්නේ. ඊට වඩා හොදයි ඉංග්‍රීසි සබ් අරන් බලනවා. ඒක දාහෙන් සම්පතක්.

    • Ashen Unregistered
      Windows 10 Chrome 45
      2015-10-09

      ජෝකර් උබ මොන සයිට් එකෙන්ද බන් ආවේ.එක කියල ඉදපන් මුලින්ම.උබට බලන්න බැරි නම් නිකන් ඉදින් .මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා බලන්න කැමති .ඩිල්ෂාන් සබ් එක හැදුවේ කට්ටිය ඉල්ලපු නිසා .එයට එකෙන් සත පහක් ලැබෙන්නේ නැහැ.රටේ මිනිස්සු ගැන හිතල වැඩක් කරාම එක ගැන වැරදි හොයන උන්ගෙන් එකෙක් තම උබ කියල දන්නවා .

    • Mr.Joker Unregistered
      Android 4.2 UC Browser 10
      2015-10-15

      මං මොකෙන්වත් ආවේ නෑ බං . එදා ඉදන් වැඩෙ හරියට කරන අයට මේක අසාදාරනයක්.

  • Dilshan Unregistered
    Java Platform 2 UC Browser 10.1
    2015-10-08

    මිස්ට ජෝකර්.මම මේ සබ් එක හැදුවේ ඒක ගොඩක් අය ඉල්ලපු නිසා…ඒ වගේම මගේ කාලයත් මේකට ගොඩාක් කැපකලා.ඔයා ඒක ප්‍රතික්ෂේප කලාට මට කිසිම අවුලක් නෑ.මම සබ් එක හැදුවේ ෆිල්ම් එක බලන්නේ නැතුව තමයි.එත් ඒක හොදම ගුනත්වයකින් තියනවා කියලා මට විශ්වාසයි.ඔයා.මොකද මම් ෆිල්ම් එක බලන්නේ නැතුව ගොඩාක් සබ් හදලා තියනවා.ඒවා ඔක්කෝම වගේ සාර්තක වෙලා තියනවා.ඒක මගේ හැකියාවක්.ඔයා වෙන සයිට් එකකින්ද.නැත්තම් අපිත් එක්ක මොකක්හරි තරහක් තියනවද මම දන්නේ නෑ.ඒත් අපිව අවතක්සේරූ කරන්න එපා.අපි මේ කරන්නේ නරක දෙයක් නෙමේයි.ඔයාට පුලුවන් නම් ෆිල්ම් එකත් බලලා ඉවරවෙලා අපේ එකට වැඩිය හොද සබ් එකක් හදන්න.ඔයාට හිතන්නවත් බෑ.මොකද අපි මේ දෙවල් කරලා කරා විශේශී කරණය වෙලා ඉන්නේ……

    Reply
    • Thushara Unregistered
      Windows 7 Chrome 45
      2015-10-09

      උබලා sub දෙන එකේ කිසි අවුලක් නැ.හැබැයි අනිත් website එක copy කරලා තියෙනවා වැඩියි බන්.

    • Mr.Joker Unregistered
      Android 4.2 UC Browser 10
      2015-10-12

      එකෙන්ම් බං ගොඩක් කොපි කිරිලිම තමා. අනික කිසිම පිලිවෙලක් නෑ. වැඩේ කරන අනිත් සයිට් එක්ක තරග කරන්න විතරක් කරන් යනවා විතරයි.

    • බැරී ඇලන් Unregistered
      Windows 7 Chrome 45
      2015-10-14

      මචං අපි මොකක්ද කොපි කරලා තියෙන්නේ කියන්න පුලුවන්ද?

    • Mr.Joker Unregistered
      Android 4.2 UC Browser 10
      2015-10-15

      ඒක ඉතිං මට වඩා හොදට ඔයාලා දන්නවා ඇතිනෙ. මේ සයිට් එකෙ ඉන්ටර්ෆේස් එක බැලුවම උනට් තෙරෙනවා මොකද්ද කොපි කරලා තියෙන්නෙ කියලා. ඔයාලා මේකෙ අයව ගොනාට අන්දගෙන සබ් දුන්නට ඇස් ඇරන් ඉන්න මිමිනිස්සුන්ට පේනවා මේකේ වෙන්නෙ මොනාද කියලා. බලහන් zoom එකයි බයිස්කෝප් එකයි. හාත්පසින් වෙන්ස් වගේම දෙගොල්ලො යන්නෙ විදි දෙකක ගමනක්. ඒකට ඔයාලා කොපි කරගෙන වැඩ කරගෙන යනවා. කරන දෙයක් අලුත් විදිහට කරන්න නැත්තම් නිකන් ඉන්න.

    • Mr.Joker Unregistered
      Android 4.2 UC Browser 10
      2015-10-15

      අනෙ මෙ බං. දැන් ඕනෙ පොඩි එකෙක් දන්නවා හොදට සබක් හදන්න. අරකෙ එවුන් දාලාත් තියෙනවා සබක් හරියට කරන්නෙ කොහොමද කියලත්. කෝ දියන් මොකද්ද කරලා පෙන්වන්න ඕනෙ කියලා. අපෝ ඕක නිකන් ඇති සිංහල ෆිල්ම් එකකට දෙමළ සබ් දාලා බලනවා වගෙ ඇති ඔයා කරා කියන ගුනාත්මක උපසිරැසිය.

  • Ashen Unregistered
    Windows 10 Chrome 45
    2015-10-09

    ජෝකර් උබ මොන සයිට් එකෙන්ද බන් ආවේ.එක කියල ඉදපන් මුලින්ම.උබට බලන්න බැරි නම් පලයන් .මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා බලන්න කැමති .ඩිල්ෂාන් සබ් එක හැදුවේ කට්ටිය ඉල්ලපු නිසා .එයට එකෙන් සත පහක් ලැබෙන්නේ නැහැ.රටේ මිනිස්සු ගැන හිතල වැඩක් කරාම එක ගැන වැරදි හොයන උන්ගෙන් එකෙක් තම උබ කියල දන්නවා .

    Reply
  • King Manik Unregistered
    Windows 7 Chrome 45
    2015-10-09

    තැන්ක්ස් මචං ගොඩක් වටිනවා

    Reply
  • sameer Unregistered
    Windows 7 Chrome 45
    2015-10-10

    niyamay bro meke 1 baluwa sub akka dan 2 niyamay suba patanawa horror moves 1k denna

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 401
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved