The Nun (2018) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් ටික කාලයකට පස්සේ ආයේ සැරයක් සිංහල උපසිරැසියක් අරගෙන Subz LK වෙතට ගොඩ වැදුණා. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.
The Nun (2018)
මේ චිත්‍රපටය ගැන කතා කරනකොට කාගෙත් අවධානය යොමු වෙන්නේ මේ චිත්‍රපටයේ ඉන්න වැලැක්ට. එහෙම නැත්නම් හොල්මනට. Conjuring 1, 2 චිත්‍රපටය සහ Annabelle චිත්‍රපට ටික බලලා තියෙන අය නම් මේ ගැන හොඳට දන්නවා. ඔව්, ඒ හැම කතාවකටම මූලික වෙන්නේ මේ වැලැක් තමා. ඉතින් The Nun කියන චිත්‍රපටයේ කතා තේමාව වෙනස් වුණත් වැලැක්ගේ චරිතය පිළිබඳ අපිට අදහසක් ගන්න පුළුවන්. 2018 සැප්තැම්බර් මාසයේ නිළ වශයෙන් තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය Mystery, Triller, Horror කියන ගණයට වැටෙන අතර මෙහි ධාවන කාලය පැය 1යි මිනිත්තු 36ක් විදිහට තමා සඳහන් වෙන්නේ. ඒවගේම IMDB ශ්‍රේණිගත දර්ශකයේ 5.5ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Corin Hardy. චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළු/නිළි කැළ මෙසේය.
Cast :-
- Demian Bichir as Father Bruke.
- Taissa Farmiga as Sister Irene.
- Jonas Bloquet as Frenchie.
- Bonnie Aarons as The Nun.
- Ingrid Bisu as Sister Oana.
- Charlotte Hope as Sister Victoria.
- Sandra Teles as Sister Ruth.
කතාව ගැනත් පොඩ්ඩක් කිව්වොත්, රුමේනියාවේ පිහිටා තිබෙන කන්‍යාරාමයක සිටි කන්‍යා සොහොයුරියකගේ සියදිවි නසාගැනීමක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න යන පූජකවරයෙකුයි, තවත් එක් කන්‍යා සොහොයුරියකුයි, ෆ්රෙන්චි කියලා පුද්ගලයෙකුයි අතර වටා ගොඩ නැගෙන කතාවක් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒවගේම මේ අයට දැනගන්න ලැබෙනවා එම කන්‍යාරාමයේ බලගතු නපුරු බලවේගයන් අරක්ගෙන ඉන්න බව. ඉතින්, එතනින් එහාට නම් කතාව කියන්න යන්නේ නෑ. එතකොට කතාවේ රසයක් නෑනේ. එහෙනම් චිත්‍රපටය රස විඳින්න කියන ගමන්, මං දැනට සමු ගන්නවා. ඔබ සැමට බුදු සරණයි.
වීඩියෝ පිටපත් වලට අදාළ ලින්ක්ස් ඇති තීරුවේ පළමුවෙන්ම Web-DL පිටපත් වලට අදාළ ලින්ක් එකද, දෙවනුවට Blu-Ray පිටපත් වලට අදාළ ලින්ක් එකද තිබේ.
උපසිරැසි ගොණුවේ Web-DL සහ Blu-Ray යන දෙවර්ගයටම ගැලපෙන උපසිරැසි ඇතුළත්ය.
When a young nun at a cloistered abbey in Romania takes her own life, a priest with a haunted past and a novitiate on the threshold of her final vows are sent by the Vatican to investigate. Together, they uncover the order’s unholy secret. Risking not only their lives but their faith and their very souls, they confront a malevolent force in the form of a demonic nun.
Thanxxxxx
තෑන්ක්ස්.😎😎😎
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
තෑන්ක්ස් කාන්ත_DLA 😎😎😎
බොහොම ස්තුතියි සුපිරිම වැඩක්.
තෑන්ක්ස් යාළුවා😎😎😎
Bluray ආවා කොලුවෝ!!!
Blu-Ray Updated.😎
උපසිරැසියට බොහොම ස්තූතිය සහෝ. ඔබට ජය!
තෑන්ක්ස් සහෝ😎😎😎
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට
You’re Welcome.😃😃😃
Thnkz brother…❤❤
තෑන්ක්ස් සහෝ.😃😃😃
Thanx brdh
තෑන්ක්ස් සහෝ.😃😃😃
Thanks…..
Thanks For Your Comment😃😃😃
Thxx Bro……………………………………………………
හොඳ filmවලට සබ් කරන්නකො බ්‍රෝ ඇයි දැන් සයිට් එකේ අප්ඩේට්ස් අඩු ඉස්සර වගේ නෑනෙ 😊.. පුළුවන් නම් මේවට සබ් කරන්න..
* The Invasion (2007)
* Invasion AKA Attraction 2 (2020)
* Krishna and His Leela (2020) Telugu
* Bhonsle (2020)
* Neuron (2019) Kannada
* Another Earth (2012)
* Sound of My Voice (2011)
* Impetigore (2019) Indonesian
The Nun / Pacific Rim 2 ෆිල්ම් දෙක වැරදීමකින් අප්ඩේට් ලිස්ට් එකට
ගිහින් තියෙන්නේ.