The Odd Family: Zombie on Sale (2019) Sinhala Subtitle
The Odd Family : Zombie On Sale.
(අමුතු පවුල : සෝම්බි විකිනීමට ඇත.)
2019
කොහොමද ඉතින් ඔන්න මං තව ෆිල්ම් එකක් ගෙනාවා.
මුලින්
මෙයා
මනුස්සයෙක් නෙමේ.
මළසිරුරක්.මළසිරුරක්.
ජිවත් වෙන මලසිරුරු අහලා තියෙනවද ?.
සොම්බි කියලා..
කතාවේ නමේ තියෙනවා වගේම මේ කතාව සොන්බි කතාවක් අහලා තියෙනවා නේද සොම්බි..
ෆිල්ම් බලන අයනම් හොදට සොම්බි කියන්නේ කවුද කියලා දන්නවා.මං මුලින්ම sub දැම්ම ෆිල්ම් එක මතකද rampant ඒ කතාව historical සොම්බි කතාවක්. මේක නුතන කාලයේ සොම්බි කතාවක්.
සොන්බි කියුවම සාමන්යෙන් horror ගණයට වැටෙන්නේ නමුත් මේ කතාව පෙන්නන තරම් බය හිතෙන්නේ නැහැ.comedy ගණයට දාන්න පුළුවන්.
මේ කතාවේ සොම්බි වගේම සොම්බි එක්ක පැටලුනු ඈත ගමක ජිවත් වන පාර්ක් පවුල නමේ හැටියටම අමුතු පවුලක් ම තමයි.එයාලා වටේ මේ කතාව ගෙතෙන්නෙ.
sub එක ගැන කියුවොත් මේ කතාවේ ගොඩක් අසබය වදන් තියෙනවා.නරබන්නන්ටයි කතාවටයි
හානියක් නොවෙන්න sub එක දාන්න try කරා හරි ගියාද දන්නේ නැහැ. ඒක ඔයාලම තීරණය කරන්න කෝ.
කතාව ගැන වැඩි දෙයක් කියන්නේ නැහැ.මොකද කතාවේ රසය කුතුහලය එක්ක බලන්න දෙන්න ඕන නිසා.බලපු අය යනකොට comment එකක් දාන්න අනිත් අයටත් කතාව බලන්න පුළුවන් වෙන්න.
මේ කතාවේ විස්තර ටිකක් කියන්නම්.
කතාවේ නම ඔයාලා දන්න විදියටම The Odd Family : Zombie On Sale
කොරියන් නම 기묘한 가족 තේරුම අමුතු පවුල.
අධ්‍යක්ෂණය ලි මින් ජේ විසින්
කතාවේ නළු නිලියන් ගැන කියුවොත්
සොම්බි රගපාන්නේ ජන්ග් ගා රම් කතාවේ සොම්බිගේ නම ජෝන්ග්බි මේ නළුවා මං අන්තිමට sub දැම්ම drama එක love alarm හි දෙවැනි චරිතෙට ඉන්න කොල්ලා මතකද එයා තමයි සොම්බි රගපාන්නේ.
පාර්ක් පවුල ගැන කියුවොත් පවුලේ වැඩිමල් ම කෙනා තාත්තා කතාවේ නම මන්ඩොක් ඇත්ත නම
පාර්ක් ඉන් හ්වන් මෙයා නිසා පාර්ක් පවුලේ සිද්දිය පටන් ගන්නවා කියුවත් හරි.
ඊළගට වැඩිමල් පුතා ජුන් ගෝල් මෙයාගේ ඇත්ත නම ජන්ග් ජේ යොන්ග්.
ඊට පස්සේ එයාගේ බිරිද නම් ජු එයාගේ ඇත්ත නම වුම් ජි වොන්.
දෙවැනි පුතා මින් ගෝල් සල්ලි හම්බකරන පිස්සුවක් තියෙන චරිතයක් සොම්බි ගැන මුලින්ම හොයා ගන්න කෙනා සෝල් වල ඉදන් ගමට එනවා. සෝල් වල කරපු රස්සාවෙන් අස් කරලා ඒ ගමට ආපු දවසේ ඉදන් කරදරම තමයි.සොන්බිව විකුනන්නම දගලන කෙනෙක් විදියටත් කියන්න පුළුවන්.මෙයාට රගපාන්නේ කිම් නම් ගිල් මං පුද්ගලිකවම ආස චරිතයක් මෙයාව
ඔයාලා දන්නවා ඇති The Pirates මතකද ඒ film එක බලපු අය ඉන්නවනම් මෙයාව දන්නවා.කිම් නම් ගිල් ප්‍රසිධම comedy කතා වලින්..
ඊට පස්සේ පවුලේ බාලයා මෙයායි සොම්බියි අතරේ දෙයක් ඇති වෙනවා.කතාව බැලුවොත් තේරෙයි.සොම්බි මුල ඉදන්ම ආරක්ෂා කරන්නේ මෙයා..හේ ගෝල.පවුලේ එකම දු පවුලේ අය හැමෝම ආදරෙයි. ලි සු කියුන් මෙයාට රගපාන්නේ.
මේ ටික තමයි කතාවේ ප්‍රධාන චරිත..
google පරිශීලකයන් 95% කැමැත්ත ලබා දීලා තියෙනවා මේ ෆිල්ම් එකට අවාසාන වශයෙන්
මේක comedy කතාවක් හොදද ..
ඉතින් හැමෝටම පවුලේ සැවොම එක්ක නරබන්න කියලා ඉල්ලනවා.
ඔබට ස්තුතියි..
Thanks macho
thanks sub ekata (ishida silwa) jayawewa…………
The Odd Family Zombie on Sale (2019) 720p BluRay x264 Ganool
ඔය කොපි එකට අප්ඩෙට් කරන්න පුළුවන් ද සබ් එක (බ්ලුරෙ)
free unama update karannm.
ඔය free වෙන්නෙ කොයි වේලාවටද..
ehema hariyatama welawak kiynna vidiyak naha.blueray ekata sub eka ayeth hadanwa kiynne tikk wela yna wadak. hadissida eka? ada puluwan unoth hadala update karnnm. nathnm wena dawaska thamai. ithin. welawa labena vidiyata karnna blnnm.
Thanks you. Update තීරුවේ දන්න හැදුවම ..
මේක කලින් දීලා තිබ්බෙත් HDTVRip එකටනෙ ආයෙම HDTVRip එකට යාවත්කාලීන කරා කියන්නෙ ඇයි 😳😳😳.. මේකෙ Bluray තියනවනෙ පුළුවන් නම් update කරන්න blurayවලට 😊😊😊
mta danma bluray walata update karanna baha.tikak parakku weyi.sub eka hadanna thiyenawa. bluray eke e nisa. meke update kale kalin upload karpu vedio eka pennuwe nathi nisa aluthin update kala .
සබ්ටයිල් එකක් අප්ඩෙට් කරගන්න බැරිව මොකට සබ් හදනවද මන්ද 😁😀
subtitle එකේ මොකක්ද ප්‍රශ්නේ ඔයාට විතරක් සබ් එක පෙන්නන්නේ නැද්ද ?
බොහොම ස්තූතියි