The Odd Family: Zombie on Sale (2019) Sinhala Subtitle
The Odd Family : Zombie On Sale.
(අමුතු පවුල : සෝම්බි විකිනීමට ඇත.)
2019
කොහොමද ඉතින් ඔන්න මං තව ෆිල්ම් එකක් ගෙනාවා.
මුලින්
මෙයා
මනුස්සයෙක් නෙමේ.
මළසිරුරක්.මළසිරුරක්.
ජිවත් වෙන මලසිරුරු අහලා තියෙනවද ?.
සොම්බි කියලා..
කතාවේ නමේ තියෙනවා වගේම මේ කතාව සොන්බි කතාවක් අහලා තියෙනවා නේද සොම්බි..
ෆිල්ම් බලන අයනම් හොදට සොම්බි කියන්නේ කවුද කියලා දන්නවා.මං මුලින්ම sub දැම්ම ෆිල්ම් එක මතකද rampant ඒ කතාව historical සොම්බි කතාවක්. මේක නුතන කාලයේ සොම්බි කතාවක්.
සොන්බි කියුවම සාමන්යෙන් horror ගණයට වැටෙන්නේ නමුත් මේ කතාව පෙන්නන තරම් බය හිතෙන්නේ නැහැ.comedy ගණයට දාන්න පුළුවන්.
මේ කතාවේ සොම්බි වගේම සොම්බි එක්ක පැටලුනු ඈත ගමක ජිවත් වන පාර්ක් පවුල නමේ හැටියටම අමුතු පවුලක් ම තමයි.එයාලා වටේ මේ කතාව ගෙතෙන්නෙ.
sub එක ගැන කියුවොත් මේ කතාවේ ගොඩක් අසබය වදන් තියෙනවා.නරබන්නන්ටයි කතාවටයි
හානියක් නොවෙන්න sub එක දාන්න try කරා හරි ගියාද දන්නේ නැහැ. ඒක ඔයාලම තීරණය කරන්න කෝ.
කතාව ගැන වැඩි දෙයක් කියන්නේ නැහැ.මොකද කතාවේ රසය කුතුහලය එක්ක බලන්න දෙන්න ඕන නිසා.බලපු අය යනකොට comment එකක් දාන්න අනිත් අයටත් කතාව බලන්න පුළුවන් වෙන්න.
මේ කතාවේ විස්තර ටිකක් කියන්නම්.
කතාවේ නම ඔයාලා දන්න විදියටම The Odd Family : Zombie On Sale
කොරියන් නම 기묘한 가족 තේරුම අමුතු පවුල.
අධ්‍යක්ෂණය ලි මින් ජේ විසින්
කතාවේ නළු නිලියන් ගැන කියුවොත්
සොම්බි රගපාන්නේ ජන්ග් ගා රම් කතාවේ සොම්බිගේ නම ජෝන්ග්බි මේ නළුවා මං අන්තිමට sub දැම්ම drama එක love alarm හි දෙවැනි චරිතෙට ඉන්න කොල්ලා මතකද එයා තමයි සොම්බි රගපාන්නේ.
පාර්ක් පවුල ගැන කියුවොත් පවුලේ වැඩිමල් ම කෙනා තාත්තා කතාවේ නම මන්ඩොක් ඇත්ත නම
පාර්ක් ඉන් හ්වන් මෙයා නිසා පාර්ක් පවුලේ සිද්දිය පටන් ගන්නවා කියුවත් හරි.
ඊළගට වැඩිමල් පුතා ජුන් ගෝල් මෙයාගේ ඇත්ත නම ජන්ග් ජේ යොන්ග්.
ඊට පස්සේ එයාගේ බිරිද නම් ජු එයාගේ ඇත්ත නම වුම් ජි වොන්.
දෙවැනි පුතා මින් ගෝල් සල්ලි හම්බකරන පිස්සුවක් තියෙන චරිතයක් සොම්බි ගැන මුලින්ම හොයා ගන්න කෙනා සෝල් වල ඉදන් ගමට එනවා. සෝල් වල කරපු රස්සාවෙන් අස් කරලා ඒ ගමට ආපු දවසේ ඉදන් කරදරම තමයි.සොන්බිව විකුනන්නම දගලන කෙනෙක් විදියටත් කියන්න පුළුවන්.මෙයාට රගපාන්නේ කිම් නම් ගිල් මං පුද්ගලිකවම ආස චරිතයක් මෙයාව
ඔයාලා දන්නවා ඇති The Pirates මතකද ඒ film එක බලපු අය ඉන්නවනම් මෙයාව දන්නවා.කිම් නම් ගිල් ප්‍රසිධම comedy කතා වලින්..
ඊට පස්සේ පවුලේ බාලයා මෙයායි සොම්බියි අතරේ දෙයක් ඇති වෙනවා.කතාව බැලුවොත් තේරෙයි.සොම්බි මුල ඉදන්ම ආරක්ෂා කරන්නේ මෙයා..හේ ගෝල.පවුලේ එකම දු පවුලේ අය හැමෝම ආදරෙයි. ලි සු කියුන් මෙයාට රගපාන්නේ.
මේ ටික තමයි කතාවේ ප්‍රධාන චරිත..
google පරිශීලකයන් 95% කැමැත්ත ලබා දීලා තියෙනවා මේ ෆිල්ම් එකට අවාසාන වශයෙන්
මේක comedy කතාවක් හොදද ..
ඉතින් හැමෝටම පවුලේ සැවොම එක්ක නරබන්න කියලා ඉල්ලනවා.
ඔබට ස්තුතියි..
Thanks for sub bro
Sthuthi obata ..
“What’s wrong with Secretary kim” Korean drama eke sub puluwannam. Kauruth dunne ne. Comedy romance ekak supiri story ekak puluwannam mekatath denna. Meka Request ekak
Thanks for sub. “What’s wrong with Secretary Kim” eke sub one.good luck
ela saho thanks සොන්බි නෙමේ සොම්බි නේද?
Download karanna ba ne.
eka hadnnam.
Thanks ela macho https://verystream.com/stream/dpLuX5tr6KP/Masquerade_Hotel_2019_720p_BluRay_x264_Ganool.mkv movie sub dennko please Japan aniwa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තුතියි සබ් එකට.. 😊👊
ජය වේවා.! 👍
Melting Me Softly kiyana drama akata sub dennako
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට. ජය වේවා 🙏🙏🤟🤟🔥
Thanks sub walata. Digitama Korean Denna
Plzzzzzzzz
-What’s wrong with secretary Kim
-her private life
Mewatath sinhala subtitles Denna
Thanxx sub ekata