• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Norwegian Movies
  • The Quake (2018) Sinhala Subtitle

The Quake (2018) Sinhala Subtitle

2018/12/14 at 8:03 pm
Hasitha Prasad
 

ඔන්න එහෙනම් The Wave (2015) චිත්‍රපටයත් එක්කම එහි දෙවැන්න වන The Quake (Skjelvet) (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබවෙත ගෙන එන්නයි මේ සූදානම. මෙහිත් සම්පූර්ණ ස්තුතිය යන්න ඕනෙ කවීෂ සහෝදරයටයි. ඔහු නොහිටින්න මට මේ චිත්‍රපට ද්විත්වය ඇහැනොගැටෙන්න ඉඩ තිබුණ. හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට.. ඔබ The Wave (2015) නරඹා නැත්නම් එය නරඹල ඉන්න කියලත් කියන්න කැමතියි, මොකද මේ කතාව (විශේෂයෙන්ම ක්‍රිස්ටියන් චරිතය) තේරුම්ගන්නනම් මුල් චිත්‍රපටය නැරඹීම අවශ්‍යමයි.

Imdb අඩවියෙන් 6.4ක අගයක්ද, Rotten tomatoes වෙතින් 71%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 63%ක අගයක්ද ලබා ඇති මෙහි අධ්‍යක්ෂණය John Andreas Andersen ගෙන්. රංගන තරු විදියට පෙර චිත්‍රපටයෙන් ඔබට හමුවුණ Kristoffer Joner ( ක්‍රිස්ටියන් එකෝඩ්), Ane Dahl Torp ( ඉදුන්), Edith Haagenrud-Sande ( ජූලියා එකෝඩ්), Jonas Hoff Oftebro ( සොන්ඩර් එකෝඩ්) සමග Ingvild Haugstad ( ඉන්ග්‍රිඩ්) , Stig R. Amdam ( ජොහැන්නස් ලෝබර්ග්), Kathrine Thorborg Johansen ( මෙරිට් ලින්ඩ්බල්ම් ) ඇතුළු පිරිසකුයි දායක වෙන්නෙ. දැන් අපිට තියෙන්නෙ චිත්‍රපටයෙ කතාව පැත්තට යන්නයි, ඊට කලින් මම මේ චිත්‍රපටයේ එන සිදුවීමේ පසුබිම විස්තර කරන්නම්, එතකොට කතාවට ප්‍රවිෂ්ට වෙන්න ලේසියි ඔබට.

1904 වසරේ ඔක්තෝබර් 23 වන දින නැගෙනහිර නෝර්වේහි රිච්ටර් මාපකයේ 5.4ක් ලෙස සටහන්වූ භූකම්පනයක් සිදුවෙනවා ඔස්ලෝ නගරය ( එරට අගනුවර) සහ එහි අවට නගර සියල්ල කම්පනය කරමින්. ඔස්ලෝහි පර්මියානු අවධියේදී ඇතිවූ භූ සුවිභේද තත්වයක් තිබෙන ඔස්ලෝ නගරයේ භූමියේ ඇති අස්ථාවර බව තවත් ඉහල යනවා මේ සිදුවීමෙන් ( මේ සුවිභේද සංසිද්ධිය පැහැදිලි කල ලිපියක සබැඳිය තිබෙනවා ලිපිය අවසානයේ, එය කියවූ විට වඩා පැහැදිලිව වටහා ගන්න පුළුවන්). කෙසේ හෝ මේ හේතු නිසා ඔස්ලෝ නගරයට අනාගතයේ ඇතිවන භූමිකම්පාවකින් දැඩි හානි සිදුවිය හැකි බව අනුමාන කරනවා විද්‍යාඥයන්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට...

මුල් චිත්‍රපටය නැරඹූ ඔබට මතක ඇති ගයිරන්ගර් මෙගා-සුනාමියට හසුවී දැඩි ප්‍රයත්නයකින් අනතුරුව තම ජීවිතය, තම පවුලේ සියලු දෙනා ඇතුළු විශාල පිරිසක් බේරාගන්නට ක්‍රිස්ටියන් සමත් වුණා. ඉන් වසර තුනකට පසු කාලය තමයි මේ චිත්‍රපටයේ දිවෙන්නෙ.. සිදුවූ ඛේදවාචකයේ පසු කම්පන තත්වයට ගොදුරුව සිටින ක්‍රිස්ටියන් තවමත් ගයිරින්ගර්වලමයි ජීවත්වෙන්නෙ. ඔහුගේ බිරිඳ ඉදුන්, දියණිය ජූලියා සහ පුතා සෝන්ඩර් සිටින්නේ ඔස්ලෝ අගනුවර ආසන්නයේ. කොහොමහරි මේ අතරෙදි ඔස්ලෝහි මුහුදු මට්ටමට යටින් දිවෙන උමං මාර්ගයක කොටසක් කඩාවැටීමෙන් දෙදෙනෙක් මියයනවා. එයින් එක් අයෙක් NORSAR නොහොත් නොර්වේ භූකම්පන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිට විශ්‍රාම ගිය අයෙක්, ක්‍රිස්ටියන් යම් තරමකින් ඔහුව හඳුනන අතර මේ උමං මාර්ග කොටස කඩාවැටීම භූ කම්පනයක් හේතුවෙන් සිදුවූවක් බවට සැකකරන  ඔහු පිටත් වෙනවා ඔස්ලෝ බලා... එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්.. පෙර චිත්‍රපටය සේම සෙමින් ගොඩනැගෙන මෙහි අවසන් අර්ධය නරඹන්නාට කාලයකට අමතක නොවෙන අත්දැකීමක් කරන්න මෙහි නිර්මාණකරුවන් සමත්ව තිබෙන බවත් කියන්නම ඕනෙ.

විශේෂ :- • සුවිභේදය

මේ සංසිද්ධිය මම පැහැදිළි කරනවට වඩා ලස්සණට ඡායාරූපද සහිතව අපේ ලංකාවේ කෙනෙක්ගෙ මෙන්න මේ බ්ලොග් ලිපියේ තියනවා. අවාසනාවට 2016 වසරෙන් පසුව යාවත්කාලීන වී නැති මෙම බ්ලොගය තුල වටිනා කරුණු රැසක් තියනවා. මමත් මේ සුවිභේද සංසිද්ධිය හරියටම දැනගත්තෙ පෙරකී ලිපියෙන්. අන් අයගේ දැනගැනීම පිණිස ඒ සියල්ල සටහන් කර තැබූ ඔහුට හෝ ඇයට ස්තූතිය.

• නෙයෝසේ විලේ ඛේදවාචකය

මේ නෙයෝසේ නම් විල පිහිටා ඇත්තේ කැමරූන් රාජ්‍යයේ. ඇත්තටම මෙය යමහලක් මත සැදුණු සුන්දර  විලක්. මේ එහි පෙර පෙනුම ...

nyos before

සතුන් පාලනයෙන් වගාවෙන් දිවිගෙවූ අවට ගම්වාසීන්ට සේවය සලසමින් සිටි මේ නෙයෝස් විල දළ වශයෙන් මිනිස් ජීවිත 1700කද , කි.මී 25ක පරාසයක වාසය කල සත්වයන්ගේද මාරයා බවට පත්වන්නේ 1986 වසරේ අගෝස්තු 26 වනදායි. විල අභ්‍යන්තර පොළවේ සිදුවූ වෙනස්වීමක් නිසා නිදහස්වූ කාබන්ඩයොක්සයිඩ් වායුව විලේ දිය හරහා පැමිණ මීටර 50ක පමණ උසැති වළාවක් ලෙස රැස්වී තමයි ගම්මානයට කඩාවැදී තිබෙන්නෙ. සෘජුවම කාබන්ඩයොක්සයිඩ් ආඝ්‍රාණය වූ සියලු දෙනා එසැනින්ම මියගොස් තිබෙනවා. එම විෂ වායු විදාරණයෙන් පසුව එහි පෙනුමයි මේ.. (උපුටා ගැනීම මෙම අඩවියෙන්)

Nyos after incident
සිංහල උපසිරැසිය ලබා ගන්න 13245

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Direct)
පිටපත (Direct)
The Quake
  • 720p (bluray)
    934 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.74 GB
    Download Torrent
  • 720p (web)
    935.92 MB
    Download Torrent
  • 1080p (web)
    1.75 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Mithun Unregistered User
    Android 8Chrome 71

    Sabtitel eka hariyata wad karan na ne saho.time out

    2019-01-07 at 12:53 pm
    Reply
    • Mithun Unregistered User
      Android 8Chrome 71

      Yts copy ekata upload ekak puluwan nm karannako saho.[]karala hadannat ba e copy ekata

      2019-01-07 at 1:26 pm
    • Mithun Unregistered User
      Android 8Chrome 71

      Hariyana copy ekak aragatta saho sabtitel ekata thank ❤💖

      2019-01-07 at 5:11 pm
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1Vivaldi 2.2

      සොරි, මිතුන්, මේ දවස්ටිකේ වැඩ හින්ද සයිට් එකට ගොඩවෙන්නවත් ලැබුනෙ නෑ.
      කමෙන්ට් නොටිෆිකේෂන් එන්නෙ නැති ප්‍රශ්ණෙකුත් තියනව වගේ. නිකං බලද්දියි කමෙන්ට් එක දැක්කෙ. ඇඩ්මින්ලට මේල් එකක් දාන්න ඕනෙ මේ ගමන්ම.
      ( YTS ල සමහරවෙලාවට WEB-DL එහෙම පබ්ලිෂ් කරනව BLURAY විදියට නේම් කරල. මට කීපවතාවක්ම වෙලා තියනව, ඒක වෙන්නත් පුළුවන් හේතුව)

      2019-01-10 at 3:33 am
    • Mithun Unregistered User
      Android 8Chrome 71

      ඔව් නෙද එක නම් ඇත්ත Mkacage තම official විදියට දෙන්නෙ .මන් ෆිල්ම් එක බැලුව සහෝ ගැලපෙන කොපි එක අරම්.මරු .එකයි ,දෙවෙනි එකයි දෙකම සුපිරි ❤

      2019-01-13 at 10:13 am
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 71

    upasisrsiyata sthuthiyi saho

    2019-01-09 at 8:06 am
    Reply
  • Sachintha dilshan User
    Android 8UC Browser 12.9

    Niyama wedak brother…thanks

    2019-01-21 at 11:17 am
    Reply
  • VinoD Unregistered User
    Android 5.1Opera 36

    එලහ්……..👍

    2019-01-30 at 6:05 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms