The Skin of the Wolf (2017) Sinhala Subtitle

May 29, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.දැන් වැඩි කතාවක් නොකර කතාව පැත්තට යමු.

හොදයි, මුලින්ම කියන්න ඕන මේ කතාව Netflix එකක් කියලා.The Skin of the Wolf / Bajo La Piel De Lobo, මෙම චිත්‍රපටය IMDb මීටරය 5.7 වැනි අගයකට කරකවා ගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම Rotten Tomatoes හි 67%ක්ද Common Sense Media හි 3/5 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.පැයයි මිනිත්තු 50ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටය Google පරිශීලකයින් 55%කගේ කැමැත්ත ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.2018 ජුලි මස 6 ස්පාඤ්ඤයෙ ප්‍රථම වරට තිරගත වුණු මෙම චිත්‍රපටය Samu Fuentes විසින් අධ්‍යක්ෂණය කොට ඇත.Mario Casas, Irene Escolar, Ruth Diaz, Kandido Uranga, Joxean Bengoetxea වැනි අය රංගනයෙන් දායක වී ඇත.

මන් කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්.කතාව මොනවගේද කියන එක දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.හැමෝටම සුභ දවසක්!ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.

 

Available Torrents
720p bluray 1010.38 MB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (5)
  • isuru_6 User
    Windows 7 Firefox 67

    thanks……..

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 74

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Hashan M. Priyadarshana Unregistered
    unknown Opera Mini 4.4

    Thank you bro sub ekata…
    Jaya wewa.!

  • පසිදු සාරංග Expert Subtitler
    Android 5.1 Samsung Browser 3.3

    Sub ekta thanks saho.

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search