The Winter Lake (2021) Sinhala Subtitle

March 14, 2021 Admin
Subtitle by Rasika Samanjith
බිළිඳු ඇටසැකිල්ලේ අභිරහස

              වෙනසකටත් එක්ක මේ පාර අරගෙන ආවෙ අභිරහස් කතාවක් රැගත් අයර්ලන්ත, කැනඩා සිනමා නිර්මාණයක්. ඒ තමයි Phil Sheerin විසින් අධ්‍යක්ෂනය කල, David Turpin විසින් තිරනාටකය ලියන ලද Winter Lake. ඇමරිකාවේ මුලින්ම තිරගත කිරීම ආරම්භ කලේ පසුගිය, 2021 මාර්තු 09 වෙනිදා. විනාඩි 92 ක ධාවන කාලයක් පුරා ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගැනීමට සමත් මේ චිත්‍රපටය අභිරහස්, අපරාධ, ත්‍රාසජනක සහ නාට්‍යමය වර්ග වලට දාන්න පුලුවන්.

Cast
Anson Boon … ටොම්
Charlie Murphy … ඉලේන්
Emma Mackey … හොලී
Michael McElhatton … වෝඩ්
Mark McKenna … කොල්

ටර්ලච් කියල හඳුන්වන විල අසබඩ තමයි හොලී සහ වෝඩ් ජීවත්වෙන්නෙ. තාත්තයි, දුවයි. යොවුන් වියේ පසුවන දඟකාර ජීවිතයක් ගෙවන හොලීගෙ අම්ම නෑ. එයාලගෙ අසල්වැසි ගෙදරට අලුතෙන් පදිංචි එනවා තාමත් තරුණ විය පසු නොකල අම්මෙකුයි, එයාගෙ තරුණ පුතයි. යම්කිසි මානසික අස්ථාවර භාවයකින් පසුවන ඔහු නමින් ටොම්. මේ ටර්ලච් විලේ වතුර හිටපු ගමන් වතුර අඩු වැඩි වෙනවා. සමහරවිට සම්පූර්ණයෙන්ම පිරෙනවා. භයානක තැනක් හැටියටයි සාමාන්‍යයෙන් සලකන්නෙ. මේ වන විට වතුර ගොඩක්ම හිඳිලා. මේ විලෙන් මතුවුනු පොඩි පොහොර බෑගයක, රෙදි කඩකින් ඔතන ලද යම් දෙයක් ටොම්ට හම්බවෙනව. ඒ කුඩා බිළිඳකුගේ ඇට සැකිල්ලක්. වතුරෙන් වැහිල තිබුනු අභිරහසක් මේ විදිහට හදිසියේ අනාවරණය වෙනවා පමණක් නොව ඒකෙ ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටද හේතුවෙනවා. ඒ රහස ඔයාලට අනාවරණය කරගන්න නම් “වින්ටර් ලේක්” බලන්නම වෙනවා.    ජය වේවා.

♣♣  WEBRip 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Available Torrents
720p web 842.64 MB
1080p web 1.69 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (3)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 89

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සබ් එකට

  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 88

    SUB එකට ගොඩක් ස්තුතියි:tulip::grinning: තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා jackie chan ගේ movies ටික ඉක්මනට දෙන්නකෝ ඊලග sub එක Crime Story 1993 එක දෙන්න පුළුවන්ද? thank you. බුදු සරණයි:rose:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search