Trending

The Witch: Part 1 – The Subversion (2018) Sinhala Subtitle

නිකං ආසාවට සබ් එකක් කරන්න හිතුනා හැබැයි ඒක චිත්‍රපටි බලන තරම් නම් ලේසි නැ හැබැයි වැඩෙි ඇතැරියේ නැ කොරියන් ෆිල්ම් එකක් කිවුවම සමහරැ හිනහ වෙනවා කෙල්ලො වගේ කොල්ලො ඉන්නෙ කියලා හැබැයි ඉතින් නොබලනේ කතා හදන්නෙ මේ කතාව නම් සුපිරි එකක් කවුරැත් මේකට සබ් දීලා නැති හින්දා සබ් එකක් දෙන්න හිතුවා ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනි අනිවා මේක සුපිරියක් වෙයි කියලා ඔයාලට මොකද මේක හරිම ගුප්ත කතාවක් තේරැම් ගන්න ටිකක් අමාරැයි මේක හොල්මන් කතාවක් නම් නෙවෙයි මේකේ trailer එක බැලුවහම සමහරැන්ට එහෙමත් හිතෙයි හැබැයි ඔයාලම මේක අරන් බලන්න මොකක් ද කියලා

කතාව පැත්තට ගියොත් මං කෙටියෙන් කියන්නම් පොඩ්ඩක් මේකේ ප්‍රධාන චරිතේ කෙල්ලෙක් එයාගේ නම තමා කො ජා යොන් මෙයාව මරන්න කට්ටියක් කෑලෑවක මෙයාව පන්නගෙන යනවා හැබැයි මෙයා කොහොම හරි එයාලාගෙන් බෙිරලා ගොවිපලකට යනවා ඒකේ ඉන්න අයිතිකාරයා මෙයාව බේරගෙන සනිප කරලා ඔය පහුගිය දවස්වල ලංකාවේ තිබ්බා වගේ රියැලටි ෂො එකකට මේ කෙල්ලත් යනවා කොහොම හරි මේ තරගෙන් එයා දින්නට පස්සෙ මෙයාට ගොඩක් කරදර වලට මුහුන දෙන්න වෙනවා ඒක ඉතින් මම මේකේ කියන්නැ එතකොට රහක් නැනේ ඔයාලම මේක බලලා කොහොමද කියලා බලන්නකො තව දෙයක් මේක මගේ පලවෙනි සබ් එක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති ඒවා ඉස්සරහදි හදාගන්නම්

එහෙනම් එච්චරයි කියන්න තියෙන්නෙ ඒ ඇති නේ අනිවා මේක බලලා හොදයි නම් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් කට්ටියටම ජය වේවා තවත් අලුත් එකකින් හම්බෙමු

Chathura Madusanka
Chathura Madusanka Translator
6 Movies
0 TV Series
6 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.05 GB x264
▲17 · ▼4
Magnet GET
1080p bluray 2.01 GB x264
Discussion (19)
  • මයිකි Unregistered
    Android 5.1 Chrome 73

    මචං සබ් එකට තැන්ක්ස් ⁣මමත් මෙක බා ගන්නවා. එලම

  • මයිකි Unregistered
    Android 5.1 Chrome 73

    මෙකේ direc ලින්ක් එකක් නැද්ද බං. මට සයිට් එකක නමක් හරි දෙන්න මෙ ෆිල්ම් එක ගන්න

    • Chathura Madusanka New Subtitler
      Windows 10 Firefox 62
  • Kasun Unregistered
    Android 8 Chrome 68

    Thanks bro…

  • Kasun Unregistered
    Android 8 Chrome 68

    Thanks bro

  • jeewaka Unregistered
    Android 6 Samsung Browser 10.1

    thank you..

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search