The Witch: Part 1 – The Subversion (2018) Sinhala Subtitle
නිකං ආසාවට සබ් එකක් කරන්න හිතුනා හැබැයි ඒක චිත්‍රපටි බලන තරම් නම් ලේසි නැ හැබැයි වැඩෙි ඇතැරියේ නැ කොරියන් ෆිල්ම් එකක් කිවුවම සමහරැ හිනහ වෙනවා කෙල්ලො වගේ කොල්ලො ඉන්නෙ කියලා හැබැයි ඉතින් නොබලනේ කතා හදන්නෙ මේ කතාව නම් සුපිරි එකක් කවුරැත් මේකට සබ් දීලා නැති හින්දා සබ් එකක් දෙන්න හිතුවා ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනි අනිවා මේක සුපිරියක් වෙයි කියලා ඔයාලට මොකද මේක හරිම ගුප්ත කතාවක් තේරැම් ගන්න ටිකක් අමාරැයි මේක හොල්මන් කතාවක් නම් නෙවෙයි මේකේ trailer එක බැලුවහම සමහරැන්ට එහෙමත් හිතෙයි හැබැයි ඔයාලම මේක අරන් බලන්න මොකක් ද කියලා
කතාව පැත්තට ගියොත් මං කෙටියෙන් කියන්නම් පොඩ්ඩක් මේකේ ප්‍රධාන චරිතේ කෙල්ලෙක් එයාගේ නම තමා කො ජා යොන් මෙයාව මරන්න කට්ටියක් කෑලෑවක මෙයාව පන්නගෙන යනවා හැබැයි මෙයා කොහොම හරි එයාලාගෙන් බෙිරලා ගොවිපලකට යනවා ඒකේ ඉන්න අයිතිකාරයා මෙයාව බේරගෙන සනිප කරලා ඔය පහුගිය දවස්වල ලංකාවේ තිබ්බා වගේ රියැලටි ෂො එකකට මේ කෙල්ලත් යනවා කොහොම හරි මේ තරගෙන් එයා දින්නට පස්සෙ මෙයාට ගොඩක් කරදර වලට මුහුන දෙන්න වෙනවා ඒක ඉතින් මම මේකේ කියන්නැ එතකොට රහක් නැනේ ඔයාලම මේක බලලා කොහොමද කියලා බලන්නකො තව දෙයක් මේක මගේ පලවෙනි සබ් එක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති ඒවා ඉස්සරහදි හදාගන්නම්
එහෙනම් එච්චරයි කියන්න තියෙන්නෙ ඒ ඇති නේ අනිවා මේක බලලා හොදයි නම් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් කට්ටියටම ජය වේවා තවත් අලුත් එකකින් හම්බෙමු
Sthuthi sub ekata…
බොහොම ස්තුතියි සුපිරි කොරියන් ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා.
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ.දිගටම මේ වගේ කතා දෙන්න.ඒ වගේම අපිත් එක්ක Subz.lk එකත් එක්ක දිගටම ඉන්න.ඔයාට ජය වේවා! ඒ වගේම ඉදිරි වැඩ කටටයුතු සාර්ථක වේවා!…………………!!!!!!!!!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
නියමයි . පට්ට වගෙ ෆිල්ම් එක.
දිගටම මෙවගෙ කොරියන් එව තියෙනවා නම් කරමු ජයවෙව සබ් එක ගත්ත
Thanks …………good luck …………….
ස්තූතියි සහෝ සබ් එකට නියම ෆිලුමක් ❤
පළමු sub නිර්මාණයට සුබ පැතුම්! sub එකට ස්තුතියි.
බොහොම ස්තූතියි සහෝ.ජය..!
pata film ekak .thanks for sub.
සහෝ මෙකටත් පුලුවන් නම් සබ් එකක් කරල දෙන්න The Negotiation
2018 අලුතින්ම ආපු කොරියන් එකක්.
අපි ඒ කතාවට දීලා තියෙන්නේ පොඩ්ඩක් බලන්න සහෝ.
bohoma sthuthiy korean katha balanna math godak asai