Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • The Woman in the Window (2021) Sinhala Subtitle
The Woman in the Window (2021) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2021-05-19 / 06:11 AM

කවුළුවෙන් බලා සිටින කත

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මෙ එවසරේ නිකුත්වූ තවත් චිත්‍රොටයක සිංහල උපසිරැසිය. මේ තමයි The Woman In The Window (2021). 2018 වසරේදී ඇමරිකානු ලේඛක A.J ෆින් විසින් පලකල, ඇමරිකා එක්සත් ජනපදය තුල පිටපත් මිලියනකට වඩා අලෙවිද වූ, මෙනමින්ම යුත් කෘතියක් ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. එය විවිධ භාෂා 38කටද පරිවර්තනය වී තිබෙනවා මේ වනවිට. ට්‍රේසි ලෙට්ස්ගේ තිර රචනයෙන් හා ජෝ රයිට්ගේ අධ්‍යක්ෂණයෙනුයි එම නවකතාව මෙසේ සිනමාවට නැගෙන්නේ. මෙයට රංගනයෙන් දායක වන්නේ ; ඒමි ඇඩම්ස් ( ඇනා ෆොක්ස්), ෆ්‍රෙඩ් හෙචින්ගර් ( ඊතන් රසල්), ගැරී ඕල්ඩ්මන් ( ඇලිස්ටෙයා රසල්),වයට් රසල් (ඩේවිඩ්), බ්‍රයන් ටයිරී හෙන්රි (ඉන්ස්පෙක්ටර් ලිට්ල්), ජෙනීන් සෙරලස් (ඉන්ස්පෙක්ටර් නොරෙලි), ඇන්තනි මැකී (එඩ්), මාරියා බොස්මන් (ඔලීවියා), ජූලියන් මූර්, ජෙනිෆර් ජේසන් ලී ඇතුළු පිරිසක්. මේ වනවිට IMDb වෙතින් 5.8ක අගයක්ද Rotten Tomatoes වෙතින් 26%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 39%ක අගයක්ද ලබා ඇති මේ චිත්‍රපටයේ කතාවට මම කෙටි ආරම්භයක් ලබා දෙන්නම් මේ විදියට…

ඇනා ෆොක්ස්, වෘතියෙන් මනෝවෛද්‍යවරියක්. ඇය තනිවමයි ජීවත්වෙන්නෙ නිව්යෝක්හි ඇගේ විශාල පැරණි නිවසේ. ඇයට තිබෙනවා යම් මානසික ආබාධයක්, එනම් ඇගොරාෆෝබියාව නොහොත් විවෘත එලිමහන් ස්ථානවලට සිටීම ඇති බිය. නිවසේ සිරවී සිටින ඇය කාලය ගෙවන්නේ තමන්ට ජනෙල්වලින් පෙනෙ වටපිටාව තුල සිදුවන දෑ විපරමින් සිටිමින්. එවන් එක් දිනෙක ඇය දකිනවා ප්‍රචණ්ඩකාරී සිදුවීමක්. එයින් එහාට නරඹන ඔබ සතුයි. හමුවෙමු Oxygen(2021) චිත්‍රපටයේ උපසිරැසිය සමග.

වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලම ඇති ඩිරෙක්ට් ලින්ක් දෙකෙන් 480p සහ 720p පිටපත් ඉතා අඩු ප්‍රමාණවලින් ලබාගැනීමට හැක. ඊට අමතරව අනෙකුත් ලින්ක්වලින්ද ඔබගේ අභිමතය පරිදි විවිධ ප්‍රමාණවලින් වීඩියෝ පිටපත් ලබාගැනීමට හැකියාව ඇත.

ලබාදී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා වේ.Blu-ray පිටපත් නිකුත්වුවහොත් ඊට අදාල යාවත්කාලීන කිරීම් සිදුකෙරෙනු ඇති.

Information

Year : 2021


Genre : Crime,drama,mystery,thriller

Actors : Amy Adams,Gary Oldman,Anthony Mackie,Fred Hechinger

Writer : N/A

Director : Joe Wright

Plot : Directed By Joe Wright. With Amy Adams, Gary Oldman, Anthony Mackie, Fred Hechinger. An Agoraphobic Woman Living Alone In New York Begins Spying On Her New Neighbors, Only To Witness A Disturbing Act Of Violence.

Youtube Trailer
WEB-DL සඳහා වීඩියෝ පිටපත්

Direct පිටපත

Direct පිටපත

Direct පිටපත

Torrent පිටපත

සිංහල උපසිරැස Download කරගන්න 562 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
5.8
26%
41%
  1. Supun Kaushalya Unregistered User May 19, 2021 at 1:39 am

    තෑන්ක්ස් සහෝ


    Reply
  2. Rasika Samanjith Subtitler May 19, 2021 at 12:11 pm

    ස්තූතියි, හසිත. මේකට සබ් කරන බව දැනගත්තට පස්සෙ දෙනකම් බලන් උන්නෙ. මේ වගේ ෆිල්ම් එකක් ඔයාගෙ සබ් නැතුව බලලා වැඩක් නෑ. ඊට වඩා හොඳයි ඉංග්‍රීසි සබ් එක්කම බලන එක. උදේම බාගත්තා. දැන් බලන්නයි හදන්නෙ. ආයෙත් ස්තූතියි.


    Reply
  3. Kantha_DLA Unregistered User May 20, 2021 at 6:53 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!


    Reply
  4. අසංක Unregistered User May 21, 2021 at 12:36 pm

    අපි බලන්න ආස ෆිල්ම් හැමදාම දෙනවට බොහොම පිං හසිතයෝ..
    සුපිරි ඉතින් ඔයාල විතරමයි අලුතෙන් එන සුපිරි ඉංග්‍රීසි ෆිල්ම් දෙන්නෙ. ඉස්සරහටත් මේ වගේම සුපිරි ෆිල්ම් දෙන්න.. ජයවේවා!


    Reply
  5. charith Unregistered User June 7, 2021 at 1:58 am

    සබ් එකට ස්තුතියි


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      The Woman in the Window (2021) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK