Thelma (2017) Sinhala Subtitle

December 11, 2017 Junior Subtitler
Subtitle by Suminda Lakshan

? ඔන්න එහෙනම් නිවාඩු මාසේ ආපු නිසා උපසිරැසියක් කරන්න ඕනේ කියලා හිතුනා.ඉතින් කරන්න නම් උපසිරැසි ගොඩක් තියෙනවා.කාලයේ ප්‍රශ්නේ තමා තියෙන්නේ.ඇත්තටම මේකෙ උපසිරැසිය කරන්න කියලා කිව්වේ අපේ උපසිරැසි කණ්ඩායමේ පසිදු සහෝදරයා.එයාටත් ස්තූතියිවන්ත වෙන ගමම්ම අපි කතාව පැත්තට හැරෙමුකෝ.?

? ඉතින් මම අද අරන් ආවේ වෙනස්ම ආකාරයේ ෆිල්ම් එකක්.මේක NORWAY ෆිලුමක්.ඇත්තටම මේකත් කරන්න හිතුනේ වෙනදා වගේම IMDB අගය ඉතා හොද මට්ටමක තිබුනු නිසා.එය 7.4 ලෙස සටහන් වෙලා තියෙනවා.කුණු තක්කාලි ? කාරයොත් 90% ක අගයක් දීලා තියෙනවා.ගූගල් පරිශීලකයනුත් 79% ක කැමැත්තක් ප්‍රකාශ කරලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ JOACHIM TRIER විසින්.නිෂ්පාදනය THOMAS ROBSAHM විසින්.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 2017 සැප්තැම්බර් 15 වෙනිදා.MYSTERY, ROMANCE ගණයට තමා අයිතිවෙන්නේ.නළු නිළියෝ හැටියට,

  • EILI HARBOE AS THELMA..
  • KAYA WIKINS AS ANJA..
  • ELLEN DORRIT AS UNNI..
  • HENRIK RAFAELSON AS TROND

?මේ අයව හදුන්වන්න පුළුවන්.හරි එහෙනම් ෆිල්ම් එකෙ වෙන්නෙ මොකක්ද කියලත් කියන්නම්කෝ.?තෙල්මා කියලා ගෑණු ළමයෙක් ඉන්නවා.එයා වටා ගෙතුනු ෆිල්ම් එකක් තමා මේක.එයාට අමුතු ලෙඩක් තියෙනවා.ඇත්තටම ඒක ලෙඩක්ම කියන්නත් බෑ.එහෙනම් ඉතුරු ටික බලන්නකො.සේරම කිව්වොත් වැඩක් නෑනේ.එහෙනම් මේ ෆිල්ම් එකත් බලන්න ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.ළගදීම තවත් අළුත් ෆිල්ම් එකකට උපසිරැසිය අරගෙනම එන්නම්.ඔබට ජය.??

සියළුම 720p හා 1080p බ්ලූරේ පිටපත් සදහා උපසිරැසි අදාළ වේ

Available Torrents
720p bluray 862.5 MB
1080p bluray 1.77 GB
Suminda Lakshan
17 Movies
0 TV Series
17 Total
Discussion (37)
  • asitha Unregistered
    Windows 8.1 Chrome 63

    elama saho thanks

    • Suminda Lakshan Junior Subtitler
      Android 6 Samsung Browser 6.2

      ස්තූතියි සහෝ..??

  • yuki Unregistered
    Windows 8.1 Chrome 31

    ela ela BROOO

    • Suminda Lakshan Junior Subtitler
      Android 6 Samsung Browser 6.2

      ස්තූතියි සහෝ..??

  • fernando Unregistered
    Windows 7 Chrome 63

    thnx 4 sub digatama denna…… suba pathum

    • Suminda Lakshan Junior Subtitler
      Android 6 Samsung Browser 6.2

      ස්තූතියි සහෝ..??

  • oshanda dhananjaya Unregistered
    Windows 8.1 Chrome 30

    හම්මෝ ඉක්මනින්ම දාලනෙ ???? උපසිරැසියට තුති සසහෝදරයා ??? ඔබට ජය ???

    • Suminda Lakshan Junior Subtitler
      Android 6 Chrome 62

      ස්තූතියි සහෝ..??

  • prabhath Unregistered
    Windows 10 Chrome 63

    thank you… malaya… gd lk…?

    • Suminda Lakshan Junior Subtitler
      Android 6 Chrome 62

      ස්තූතියි සහො..?

  • gayesh jayarathna Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Fatta bn.???

    • Suminda Lakshan Junior Subtitler
      Android 6 Chrome 62

      ස්තූතියි සහෝ..??

  • Mithun Unregistered
    Android 8 Chrome 67

    මෙක සුපිරි කතාව සහෝ… ඔයාගෙ සබ් එකෙන් බැලුවේ…නියමයි❤

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search