Thelma (2017) Sinhala Subtitle
? ඔන්න එහෙනම් නිවාඩු මාසේ ආපු නිසා උපසිරැසියක් කරන්න ඕනේ කියලා හිතුනා.ඉතින් කරන්න නම් උපසිරැසි ගොඩක් තියෙනවා.කාලයේ ප්‍රශ්නේ තමා තියෙන්නේ.ඇත්තටම මේකෙ උපසිරැසිය කරන්න කියලා කිව්වේ අපේ උපසිරැසි කණ්ඩායමේ පසිදු සහෝදරයා.එයාටත් ස්තූතියිවන්ත වෙන ගමම්ම අපි කතාව පැත්තට හැරෙමුකෝ.?
? ඉතින් මම අද අරන් ආවේ වෙනස්ම ආකාරයේ ෆිල්ම් එකක්.මේක NORWAY ෆිලුමක්.ඇත්තටම මේකත් කරන්න හිතුනේ වෙනදා වගේම IMDB අගය ඉතා හොද මට්ටමක තිබුනු නිසා.එය 7.4 ලෙස සටහන් වෙලා තියෙනවා.කුණු තක්කාලි ? කාරයොත් 90% ක අගයක් දීලා තියෙනවා.ගූගල් පරිශීලකයනුත් 79% ක කැමැත්තක් ප්‍රකාශ කරලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ JOACHIM TRIER විසින්.නිෂ්පාදනය THOMAS ROBSAHM විසින්.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 2017 සැප්තැම්බර් 15 වෙනිදා.MYSTERY, ROMANCE ගණයට තමා අයිතිවෙන්නේ.නළු නිළියෝ හැටියට,
- EILI HARBOE AS THELMA..
- KAYA WIKINS AS ANJA..
- ELLEN DORRIT AS UNNI..
- HENRIK RAFAELSON AS TROND
?මේ අයව හදුන්වන්න පුළුවන්.හරි එහෙනම් ෆිල්ම් එකෙ වෙන්නෙ මොකක්ද කියලත් කියන්නම්කෝ.?තෙල්මා කියලා ගෑණු ළමයෙක් ඉන්නවා.එයා වටා ගෙතුනු ෆිල්ම් එකක් තමා මේක.එයාට අමුතු ලෙඩක් තියෙනවා.ඇත්තටම ඒක ලෙඩක්ම කියන්නත් බෑ.එහෙනම් ඉතුරු ටික බලන්නකො.සේරම කිව්වොත් වැඩක් නෑනේ.එහෙනම් මේ ෆිල්ම් එකත් බලන්න ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.ළගදීම තවත් අළුත් ෆිල්ම් එකකට උපසිරැසිය අරගෙනම එන්නම්.ඔබට ජය.??
සියළුම 720p හා 1080p බ්ලූරේ පිටපත් සදහා උපසිරැසි අදාළ වේ
Thanks machan……jayawewa…..>!
ස්තූතියි සහෝදරයා..??
tnx ela jaya
ස්තූතියි සහෝදරයා..??
හම්මෝ ඉක්මනින්ම දාලනෙ ????
උපසිරැසියට තුති සසහෝදරයා???
ඔබට ජය???
ස්තූතියි සහෝදරයා..??
දෙපාරක් හිතුවෙ නෑ සබ් එක ගත්ත ෆිල්ම් එකක් ගන්න ඔනෙ සෙට් වෙන මුවි එකක්නෙ ගෙනත් තියෙන්නෙ බොහොම ස්තුතියි ලොක්ක සබ් එකට??
ස්තූතියි සහෝදරයා..??
තෑන්ක්ස් සහෝ උපසිරැසියට.
මේ වගේ සුපිරි ෆිල්ම්වල තව සබ් කරන්න.
ස්තූතියි සහෝදරයා..??
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි සහෝදරයා..??
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි සහෝදරයා..??
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.
ස්තූතියි සහෝදරයා..??
machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1
බලමු සහෝ..මොකද සීරිස් එකක් පටන්ගන්නවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්..??අනික මට වෙලාව සෙට් වෙයිද දන්නෙත් නෑ..ඒකයි අවුල..??අනික පටන්ගත්තොත් දිගටම දෙන්නත් ඕනේ..එක එපියක් හරි පරක්කු වුනොත් එහෙම දන්නවනෙ ඉතින් වෙන දේ ගැන..??
සුපිරි පුතා
එලම තාත්තේ..?
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න හොඳේ…
ජය!!
😉 🙂
අනිවා..ස්තුතියි සහෝ..??
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
ජයෙන් ජයම වේවා…!!
ස්තූතියි සහෝ..??