• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Three Billboards Outside Ebbing, Missouri (2017) Sinhala Subtitle

Three Billboards Outside Ebbing, Missouri (2017) Sinhala Subtitle

2018/01/05 at 6:07 pm
Hasitha Prasad

ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ දුර ඈත එබින් නම් කුඩා නගරයක්... එහි කිසිවෙකුගේ නෙත නොගැටෙන මාවතක ඇති වසර ගණනාවකින් අලුත් දැන්වීමක පහස නොලද දැවැන්ත දැන්වීම් පුවරු තුනක්.. එක් දවසක කාන්තාවක් මේ දැන්වීම් පුවරු කුලියට ලබාගන්නවා දැන්වීමක් පළකිරීම සඳහා...කිසිවෙකුගේ නෙත නොගැටෙන තැනක දැන්වීමක් පළකරන්න ඇයට ඇති හේතුව මොකද්ද ? මොකද්ද ඇයට එයින් ඇති ප්‍රයෝජනය? ඒක සත් මසකට එපිටදී වූ කණගාටුදායක සිදුවීමකට සාධාරණය පතන එක් කටසැර මවකගේ අහිංසක උත්සාහයක්...... එතනින් එහා සියල්ල ඔබට බාරයි....

මේ තමයි පසුගිය වසරේ නිකුත්වූ Three Billboards Outside Ebbin:Missouri (2017) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නාට්‍යමය,විකට,අපරාධ යන තුන්ඝණයට අයත් Imdb වෙතින්(මේ වනවිට) 8.4ක තරම් දැවැන්ත අගයක් ලබා, Rotten Tomatos වෙතින් 93%ක අගයක් සහ ගූගල් පරිශීලකයන් 83%කගේ ප්‍රසාදයත් දිනාගත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනය Martin McDonaghගෙන්. ඒ විතරක් නෙමෙයි සම්මාන 137කට නිර්දේශ වී සම්මාන 57ක් ජයගෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 6කටත් නිර්දේශවී තිබෙන චිත්‍රපටයක් මෙය. රංගනයෙන් දායක වෙන්නෙ Frances McDormand ( මිල්ඩ්‍රඩ් හේයස්), Woody Harrelson ( විලියම් බිල් විලබි), Sam Rockwell ( ඩික්සන්), Caleb Landry Jones (රතූ විල්බි) වගේ නළු නිළි පිරිසක්.

ඒ වගේම, මේක අධ්‍යක්ෂක Martin McDonaghගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය, Collin Farrel ව චරිතයකට භාවිතා නොකල. ඔහුගේ In Bruges (2008) සහ Seven Psycopaths (2012) යන චිත්‍රපට දෙකටම Collin Farrel සම්බන්ධ වී තිබෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයවන මිල්ඩ්‍රඩ් හේයස්ට පණපොවන Frances McDormandව මේ චරිතයට කැමති කරගන්න අධ්‍යක්ෂකතුමාට දැඩි වෙහෙසක් දරන්න වෙලා තියනවා. අවසානයේදී Frances McDormandගේ සැමියා විසින් "කට වහගෙන ඔන්න ඕක කරනවා" කියල කිව්වට පස්සෙයි ඇය චරිතය බාර අරගෙන තියෙන්නෙ. චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නෙ උතුරු කැරොලිනාවේ Sylva කියල කඳුකර නගරයක. ඒ රූගත කිරීම් සියල්ලත් එහි ප්‍රදේශවාසීන් සියලුම දෙනාට නරඹන්නටත් අවස්ථාව ලබාදී තිබෙන අතර, රූගත කිරීම් අතරතුර ලැබෙන කුඩා විවේකයන් පවා රසිකයන් හා ජායාරූප ගනිමින්, ඔවුන්ගේ සමරු අත්සන් ඉල්ලීම් ඉටුකරමින් ගතකල නළුනිළි කැල අතරේ වඩාත්ම ඉල්ලුමක් තිබිල තියෙන්නෙ Woody Harrelsonට. ඔන්න ඔය වගේ රසවත් විස්තර වගයකුත් තියනවා චිත්‍රපටය ගැන. Imdb අඩවිය පැත්තෙ ගියොත් ඒ සියල්ල බලාගන්න පුළුවන්.

සියුම් හාස්‍යයක් සමග එක්කල කණගාටුදායක සිද්ධි පෙලක් තමයි චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මාහට ලබාදුන් කවීෂ සහෝදරයාටත් මගේ හදපිරි ස්තූතිය පළකරන ගමන්ම එහෙනම් මම ගිහින් එන්නම්, නැවතත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.

විශේෂයි :- ක්‍රිප්ස් සහ බ්ලඩ්ස් ( Crips and Blood ) - මේක 80 දශකයේ ඇමරිකාවේ සිටි අප්‍රිකානු -ඇමරිකානු සම්භවයක් සහිත වීදි කල්ලි දෙකොටසක්. මේ දෙපාර්ශවය අතර නිරන්තර ගැටුම් ඇතිවී තිබෙනවා. මේ කල්ලි දෙකම 20,000කට අධික සාමාජිකයන් පිරිසකගෙන් සැදුම්ලත් මත්ද්‍රව්‍ය ජාවාරම් , මංකොල්ලයන් , මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ කල්ලි දෙකක්. වීඩියෝ පිටපත :- මේක DVDScreener පිටපතක්. බලන්න පුළුවන් මට්ටමේ හොඳ පිටපතක්. වෝට(ර්)මාක් කිසිදෙයක් නෑ. ස්ක්‍රීන් ෂොට් ඕන අයට මෙන්න ස්ක්‍රීන්ෂොට් https://imgur.com/gyTK9Ae  
සිංහල උපසිරැසිය ලබා ගන්න 3231

Download Links:

පිටපත (Torrent)
පිටපත (Torrent)
Three Billboards Outside Ebbing, Missouri
  • 720p (bluray)
    847.2 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.75 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.6 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • lahiru Unregistered User
    Windows 8.1UC Browser 7

    thanks machn mekth ekka thwa set ekk awa drma awrd gththuwa pdk blnnaaa thnksa sahoooo

    2018-01-09 at 1:59 pm
    Reply
  • Lahiru Sampath User
    Windows 10Chrome 63

    thanks mcho anit golden globes win karapuwai nominate tikai puluwanan denna br eddi…………

    2018-01-12 at 3:46 pm
    Reply
  • නිරෝෂ් Unregistered User
    Windows 7Opera 50

    ස්තුතියි හසිත සහෝ.ජයවේවා!

    2018-01-14 at 7:48 am
    Reply
  • kasun Unregistered User
    Windows 7Firefox 58

    elaaaaaaaaaaaaaaaaaaaaaa

    2018-02-19 at 3:46 am
    Reply
  • Silent$ Unregistered User
    Windows 7Chrome 63

    Thnxxxxxxxxxxx..Patttaaaaaaaaaaa

    2018-02-26 at 12:49 pm
    Reply
  • K.sudassana himi Unregistered User
    Android 6Chrome 64

    Apith onna gaththa ..obata jaya

    2018-03-14 at 6:51 pm
    Reply
  • K.sudassana himi Unregistered User
    Android 6Chrome 64

    Rome kiyana tv සීරියස් එකට උපසිරසි ලබා දෙන්න පුලුවන්නම්

    2018-03-14 at 6:52 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms