• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Japanese Movies
  • Tokyo Ghoul (2017) Sinhala Subtitle

Tokyo Ghoul (2017) Sinhala Subtitle

2017/12/26 at 6:25 pm
Nadeera Malsara Chithroo

ඔන්න ඉක්මණටම තවත් උපසිරසක් අරන් ඔබ හමුවට ආව...මේ පාර අරන් ආවෙ ජපන් චිත්‍රපටයකට උපසිරසක්.....කතාව නම් සුපිරියක් කියල තමයි ආරoචිය.

Tokyo Ghoul - ටෝකියෝ හි මිනීකන භූතයා (2017)

විනාඩි 119ක් පුරා ධාවනය වෙන මේ චිත්‍රපටය Action,Drama,Horror,Thriller ගණයට අයත් මේ චිත්‍රපටය 2017 ජූලි 29 වෙනිදා තමයි release උනේ. Imdb 6.2/10 අගයකුත් හම්බවෙලා තියෙනව.

Kaneki Ken - Masataka Krishima Toka - Fumika Shim Amon Kotaro - Nobuyuki Su. Fueguchi Hin - Hiyori Sakura Kamishiro Rize - Yo Aol Ryoko Fuegu - Shok Alda කියන නලු නිලියො මේ චිත්‍රපටයට රoගනයෙන් දායක වෙනව.කතාව ගැන කිව්වොත් ghoul එහෙමත් නැත්තන් මිනීකන භූතයො ගැන තමයි කතාව ගලාගෙන යන්නෙ.කනේකි කියන විශ්ව විද්‍යාල සිසුවට මේ කියන මිනීකන භූත කෙල්ලක් පහර දෙනව.එහෙම වෙන්නෙත් ලස්සන සිද්ධියක් වෙලා.....මේ පහර දීමෙන් ඔහුත් මිනීකන භූතයෙක් බවට පත්වෙනව.මොවුන්ට ආහාර මුකුත්ම ගන්න බෑ...මිනිස්සුන්ව කන්න තමයි හිත........ඒ වගේම මොවුන්ව දඩයම් කරන්න නියෝජිතයො පිරිසක් සූදානම් වෙනව.ඔවුන් එක්ක මේ මිනීකන භූතයො සටන් කරනව..කාට ජය අත්වෙයිද කියල බලාගන්න ඕන නම් කතාව රසවිඳින්න කියල ඉල්ලනව.

එහෙනම් තවත් ලස්සන උපසිරසක් එක්ක ඔයගොල්ලො හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්... හැමෝටම ජය.......!!!!!!!!!!!!!!!!සතුට.......!!!!!!!!!!!!

සිංහල උපසිරැසිය ලබා ගන්න 5903
Tokyo Ghoul
  • 720p (bluray)
    1.08 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.21 GB
    Download Torrent
Profile
13
Movies
24
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Nadeera Malsara Chithroo කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • tharindu Unregistered User
    Android 6UC Browser 11.2

    Thnkxz for the sub

    2017-12-28 at 7:30 pm
    Reply
  • මාලින්ද Unregistered User
    Windows 10Chrome 63

    torrent link is not working

    2017-12-30 at 1:02 am
    Reply
  • Sachi Unregistered User
    Android 5Chrome 59

    Link aka veda nene meke

    2017-12-31 at 4:55 am
    Reply
  • Sajith Anthony Unregistered User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-04 at 2:01 pm
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 63

    Elama saho thanks

    2018-01-06 at 7:17 pm
    Reply
  • darshana01 User
    Windows 10UC Browser 7

    niyamai saho

    2018-02-24 at 12:20 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 91

    sub ekata thanks saho

    2021-07-24 at 10:01 pm
    Reply
  • kanishka Unregistered User
    Windows 10Opera 100

    thanks bro

    2023-07-05 at 8:18 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms