Tokyo Ghoul (2017) Sinhala Subtitle
ඔන්න ඉක්මණටම තවත් උපසිරසක් අරන් ඔබ හමුවට ආව…මේ පාර අරන් ආවෙ ජපන් චිත්‍රපටයකට උපසිරසක්…..කතාව නම් සුපිරියක් කියල තමයි ආරoචිය.
Tokyo Ghoul – ටෝකියෝ හි මිනීකන භූතයා (2017)
විනාඩි 119ක් පුරා ධාවනය වෙන මේ චිත්‍රපටය Action,Drama,Horror,Thriller ගණයට අයත් මේ චිත්‍රපටය 2017 ජූලි 29 වෙනිදා තමයි release උනේ. Imdb 6.2/10 අගයකුත් හම්බවෙලා තියෙනව.
Kaneki Ken – Masataka
Krishima Toka – Fumika Shim
Amon Kotaro – Nobuyuki Su.
Fueguchi Hin – Hiyori Sakura
Kamishiro Rize – Yo Aol
Ryoko Fuegu – Shok Alda
කියන නලු නිලියො මේ චිත්‍රපටයට රoගනයෙන් දායක වෙනව.කතාව ගැන කිව්වොත් ghoul එහෙමත් නැත්තන් මිනීකන භූතයො ගැන තමයි කතාව ගලාගෙන යන්නෙ.කනේකි කියන විශ්ව විද්‍යාල සිසුවට මේ කියන මිනීකන භූත කෙල්ලක් පහර දෙනව.එහෙම වෙන්නෙත් ලස්සන සිද්ධියක් වෙලා…..මේ පහර දීමෙන් ඔහුත් මිනීකන භූතයෙක් බවට පත්වෙනව.මොවුන්ට ආහාර මුකුත්ම ගන්න බෑ…මිනිස්සුන්ව කන්න තමයි හිත……..ඒ වගේම මොවුන්ව දඩයම් කරන්න නියෝජිතයො පිරිසක් සූදානම් වෙනව.ඔවුන් එක්ක මේ මිනීකන භූතයො සටන් කරනව..කාට ජය අත්වෙයිද කියල බලාගන්න ඕන නම් කතාව රසවිඳින්න කියල ඉල්ලනව.
එහෙනම් තවත් ලස්සන උපසිරසක් එක්ක ඔයගොල්ලො හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්…
හැමෝටම ජය…….!!!!!!!!!!!!!!!!සතුට…….!!!!!!!!!!!!
Wow. Supiri bn ikkmanata sub dunnata thank u..
meeka supiri kathawak.. subz.lk supiri,, nathal thaaagi godai.. bohoma isthuthi saho sub ekata.. digatama oone.. jaya wewa!
එල එල.. බොහෝම ස්තූතියි.. දිගටම කරන් යමු. ජයවේවා.
patta machan thank u
උපසිරැසියට තුති සහෝ
ඔබට ජය???
නියමයි.බොහොම ස්තූතියි සුපිරි ෆිල්ම් එකකට සබ් කලාට
පට්ටම සතුටුයි.මාත් කැමතිම live action වලට තමයි
සහෝ පුලුවන්නම් මේකෙ anime series එකටත් සබ් දෙන්නනකෝ
ඔක්කොම episodes 26 ova කොටස් 2 ඇතුළුව.එක එපියක play time
එක විනාඩි 24 යි.පුලුවන්නම් අදහස සලකා බලන්න
ජය වේවා!
Thanks bn ….
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බොහොම ස්තූතියි
oyage flim pattai
digatama me wage awa denna
Thnxxxxxxxxxxxx