Dead Earth AKA Two of Us
ආයුබෝවන් හැමෝටම.ඉතින් අද මම අරගෙන ආවා තවත් එක් චිත්‍රපටයකට සිංහල උපසිරැසි.ඉතින් වැඩි දෙයක් නොකියා කතාව පැත්තට යන්නම්.
මේ චිත්‍රපටය මේ අවුරුද්දේ ජනවාරි 28 තමා ප්‍රථම වරට නිකුත් කරලා තියෙන්නේ.චිත්‍රපටිය ලබාගෙන තිබෙන IMDb අගය 5.4කි.චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ Wych Kaosayananda විසිනි.චිත්‍රපටයේ රඟ දක්වන නළු නිළි කැල වන්නේ Milena Gorum, Alice Tantayanon, Brian Migliore, Michael S. New වැනි අයය.කතාව ගැන කිව්වොත් සොම්බි කතාවක් පාදක කරගෙන තියෙනවා කිව්වොත් නිවැරදියි. මේ චිත්‍රපටයේ පුරාවට දිවයන්නේ කාන්තා චරිත දෙකක් වටා.සොම්බීන්ගෙන් පිරුණු නගරයක මේ ගැහැණු දෙදෙනා තමන්ගේ දිවි බේරාගන්නා ආකාරය චිත්‍රපටිය පුරාවට දැකගැනීමට තියෙන්නේ.ඉතින් තව මුකුත් කියන්නේ නෑ, හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.
හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් මුණගැසෙමු.
ලබා දී ඇති උපසිරැසිය HD සහ WEB යන පිටපත් දෙවර්ගයටම ගැළපෙනු ඇත.
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊
උපසිරැසියට බොහොම ස්තුතියි!
Thanks sub ekata playing with fire sub dennko please thanks
Thanks jayawewa…….!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
hilander animated series ekata sin sub denna..