Urge (2016) 18+ Sinhala Subtitle
මුලින්ම ඔයාලට දෙයක් කියන්න ඕනේ…ඔයාලා මෙතෙක් කල් උපසිරැසි ලබාගත් Subz LK අඩවිය තාවකාලිකව වෙබ් ලිපිනය Subzlk.info ලෙස වෙනස් කර ඇත.ඒ බැවින් ඔබ අද සිට උපසිරැසි ලබා ගැනීමට Subz LK අඩවියට පිවිසීමේදී Subzlk.info යන වෙබ් ලිපිනය බාවිතා කරන්න…
හරි ඉතිං කතාව ගැන තියනවා නම් මේකේ තියෙන්නේ නීල් කියන්නේ සල්ලිකාර පිස්සෙකි.ඔහු තම මිතුරන් සමඟ දූපතක නිවාඩ්වක් ගත කරන්න යනවා.එහදි ඔවුන්ට බලවත් ආශාව(urge)මත්ද්‍රවයක් හම්බවෙනවා.ඒක අමුතුම විදිහේ දෙයක් ජීවිතයටම එක පාරයි ගන්න පුළුවන්.එයින් මිනිසුන්ගේ කාමුක හැගීම් අවුස්සනවා.අවසානයේ මිතුරන් එකිනෙකා මරා ගන්නවා.ඉතිං මං ආය කතාව කියන්නෑ ඔයාලම බලන්න.
මෙහි නීල් ලෙස danny masterson රංගනයේ යෙදෙනවා.අධ්‍යක්ෂනය aaron kaufman සිදු කළ අතර මේක IMDB එකේ 4.3 අගයක් ලබා ගෙන තියනවා.තවද මේය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ එන්නේ.එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා.තවත් උපසිරසියකින් හමු වෙමු.ඔබට ජය!!!
ela ela bn
thanx bro… gdluk
එල මචන්…
දිගටම සබ් දෙමු…
ඔබට ජය වේවා…
-Good Luck-
Supiri broo.. Digatama karagena yamu.. Thnx sub ekata
ela machan..digatama demu
ෙබෙොෙබොහොම ස්තුතිය හැෙහැමෝටම..
Thanks a lot…!!!
Niyamai bro thwa subs denda.
Thanks brother.
Suppa hodee
I see interesting articles here. Your website can go viral easily, you need some initial traffic
only. How to get it? Search for: ricusso’s methods massive traffic