V.I.P. (2017) Sinhala Subtitle
..මුලින්ම ලැබුවා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා Subz LK හැමෝටම ප්‍රාර්ථනා කරනවා..??
මිනීමැරුමක්..මේ වචනෙ ඇහුවාමත් ඔබගෙ සිතට මහත් බියක් සංත්‍රාසයක් ඇතිවනවා නොඅනුමානයි..ඒවගේම ඝාතන 12 ක් විතර එකම ආකාරයකින් සිද්ධවුනොත් එහෙම..ඔබ මොකක්ද හිතන්නෙ..?අනිවාර්යයෙන්ම ඔබ හිතන්නෙ ඒක ශ්‍රේණිගත අපරාධ කල්ලියක අපරාධයක් කියලා..ඒවගේම එය සිද්දවෙන්නෙ එකම නගරයක පමණක්නම්.., ඔබ විවිධ වූ දෑ සිතන්නට පුළුවන්..
V.I.P. 2017
VERY IMPORTANT PERSON
එසේනම් මේ සූදානම් වෙන්නෙ 2017 වර්ෂයේ තිරගත වුණු සුපිරිම ක්‍රියාදාම සහිත කොරියානු චිත්‍රපටයක් ඔබට තිළිණ කරන්නට..? 2017 අගෝස්තු 24 දින තිරගත වුණු මෙම මෙම චිත්‍රපටයට 6.4 ක IMDB අගයක් සහිතයි..ඉහත සඳහන් කරන ලද ඝාතන දාමය සිදුවන්නෙ දකුණු කොරියාවෙ සෝල් නගරයෙ..එම ඝාතන දාමය අළලා ( සත්‍ය කතාවක් නොවේ ) මෙම චිත්‍රපටය Hoon-jung Park විසින් අධ්‍යක්ෂණ කටයුතු සිදුකර ඇත.. Action | Crime | Thriller ගණයට තමා චිත්‍රපටය වර්ගීකරණය වෙන්නෙ..ඒවගේම මෙම චිත්‍රපටය එක සම්මානයක් දිනාගන්න සමත් වෙලා තියෙනවා..ඒ තමා Austin Fantastic Fest (2017) සම්මාන උළෙලේ දී හොඳම Thriller ගණයට අයිති චිත්‍රපටය ලෙසින් සම්මාන දිනාගනු ලැබුවා..නිශ්පාදනය Yeon Young-sik විසින්..ෆිල්ම් ? එකෙ නළු නිළියො ගැන කතා කරොත් එහෙම මේකෙ ප්‍රධාන නළුවට ඉන්නෙ ඔයාලා හොඳටම දන්න කියන කෙනෙක්..ඒ තමා Lee Jong-suk..W – The Two Worlds , Pinocchio , Doctor Stranger වගෙ බැලුවනම් මෙයාව මගහැරෙන්න විදියක් නෑ..අනිත් නළු නිලියන් ලෙස Jang Dong-gun, Kim Myung-min, Park Hee-soon හඳුන්වන්න පුළුවන්..ක්‍රියාදාම සපිරි සුපිරිම චිත්‍රපටයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්..
එසේනම් චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරමින් ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු..එතෙක් ඔබට ජය..!
උපසිරසියට ස්තුතියි! ජය වේවා!🤗
බොහොම ස්තූතියි සහෝ 🙂
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
බොහොම ස්තූතියි සහෝ 🙂
සුබම සුබ අලුත් අවුරැද්දක්ම වේවා.ස්තුති උපසිරසට
බොහොම ස්තූතියි සහෝ 🙂
tnx film ekata….happy new year
බොහොම ස්තූතියි සහෝ 🙂
ela ela thanks saho
බොහොම ස්තූතියි සහෝ 🙂
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..කොරියන් නම් අනිවාර්යයෙන් බලනව..විශේෂයෙන් මෙවගේ එව… ස්තුතියි ගොඩක්
බොහොම ස්තූතියි සහෝ 🙂
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ 🙂
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි සහෝ 🙂
Patttaaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ 🙂
තෑන්ක්ස් සහෝ සබ් එකට.මේ ටිකේ ෆිල්ම් එකක්වත් බලන්න වෙලාවක් නෑ.වෙලාවක් හම්බවෙච්ච හැටියේමයි සබ් එක ඩවුන්ලෝඩ් කරගත්තේ.😃😃😃
බොහොම ස්තූතියි සහෝ 🙂
Thanks Bro 😍
බොහොම ස්තූතියි සහෝ 🙂
Thanks bro…………
බොහොම ස්තූතියි සහෝ 🙂