Winner (2017) Sinhala Subtitle
ප්‍රධාන රංගනය sai dharam tej,rakul preet singh,ෆිල්ම් එකේ imbd අගය 5යි.ෆිල්ම් එකේ වෙන්නේ,මේකේ ඉන්න ප්‍රධාන නළුවා සිද්දු පොඩි කාලේ ගෙදරින් පැනලා යනවා.ඒ ගෙදරින් පැනලා යන්නේ මෙයාගේ සීයා කරන දුෂ්ටකම් හින්දා.ඒත් මේ කොල්ලගේ තාත්තා දන්නේනෑ සිද්දු ගෙදරින් පැනලා ගියේ එයාගේ තාත්තා හින්දා කියලා.අවුරුදු 20 කට පස්සේ මෙයා ලොකු වෙලා රැකියාවක් කරනවා.සිද්දුගේ රැකියාව පත්තරේක නිර්මාණ ප්‍රදානියෙක්.ඔහොම ඉන්නකොට මෙයාට කෙල්ලෙක් සෙට් වෙනවා.එයාගෙ නම සිතාරා.එයා ධාවන ශූරියක්.නමුත් මේ කෙල්ල මේ සිද්දුට කැමති නෑ.පස්සේ සිතාරගේ ගෙදරින් සිතාරට විවාහයක් සෙට් කරනවා.නමුත් විවාහේ අවසාන මොහොතේ සිතාරා මේකට අකමැති වෙනවා.එයාට කොල්ලෙක් ඉන්නවා කියලත් කියනවා.ඒ කොල්ල හයිද්‍රාබාද් වල ඉන්න අංක එකේ අශ්ව රේස් ශූරයෙක් කියලත් කියනවා.නමුත් මේ කොල්ලා වෛර කරන කාරනා දෙකක් තියෙනවා.ඒ තාත්තලාටයි රේස් වලටයි.කොහොම හරි මේ විවාහේ වෙලාවෙදි සිද්දුට මෙයාගේ තාත්තා හම්බෙනවා.නමුත් කතාකරන්නේ නෑ.ඊටපස්සේ මේ කෙල්ල කොල්ලෝ දෙන්නට අභියෝගයක් දෙනවා.ඒ අශ්ව රෙස් එකක් තියලා ඒකෙන් දිනන එක්කෙනා කසාද බදිනවා කියලා.නමුත් මෙතන තව දෙයක් තියෙනවා.ඒ තමා මේ කොල්ලට එයාගේ සීයා කැමති නෑ.ඊටපස්සේ තමා සීයා පැනලා ගියපු තමන්ගේ පුතා කියලා වෙන එකෙක් ගෙනල්ලා තමන්ගේ පුතාට කියනවා.නමුත් මේ කොල්ලගේ තාත්තා දන්නෑ තමන්ගේ තාත්තා එයාව රවට්ටනවා කියලා.ඒ කොල්ලයි මේ සිද්දු අතරෙයි තමා මේ ඔට්ටුව තියෙන්නේ.ඉතින් මේ සිද්දු ඔට්ටුව දිනයිද…?තාත්තව ලැබෙයිද…?කෙල්ලව ලැබෙයිද…?ඒක කියන්න ෆිල්ම් එක බලන්න වෙනවා…
Spoiler Warning : A fashion editor (Sai Dharam Tej) who hates horses decides to pursue horse racing to impress the girl (Rakul Preet Singh) of his dreams…
elaaaa.
Tharkappu 2016 , Mapla Singam 2016 ekatath sub dennako?
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Thanks…?
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
thanks…??
thankz saho sub ekata
Suppa ah…thanks.
Ela machn suppa
ස්තූතියි හැමදෙනාටම..
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි සහෝ… ස්තුතියි උපසිරැසියට… සුභපැතුම්.
Thank you……