Wrecked (2010) Sinhala Subtitle

/

ඔන්න කස්ටිය මේ පාර අරන් ආවේ ටිකක් පරණ සලරැවක්.වෙනත් වෙබ්පලක නම් දැනට මෙහි සිංහල සබක් දකින්න තිබුනේ නෑ…

  • Cast away(2000)
  • Moon(2009)
  • Buried(2010)
  • 127 Hours(2010)
  • All is lost(2013)

වගේ සලරැ වල කථාංග ගලා ගිය ආකාරයටම තමා මෙහිත් කථාව ගලායන්නේ එක් පුද්ගලයෙකු වටායි.කථාව ගැන ටිකක් කියන්නම්කෝ එහෙනම්…

කථාංගය ආරම්හයේදි දර්ශනය වෙන්නේ කාර් අනතුරක් නිසා වාහනේ ඇතුලේ හිරවෙලා ඉන්න මිනිසෙක්,මොහු වටා තමයි මේ සම්පූර්ණ කථා මාලාවම ගෙවෙන්නේ මොහු කාරයේ දිගටම සිරවෙලා ඉදීද,ඒ අතර මොහුට හමුවෙන ආගන්තුකයා කවුද?කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුලුවන් කථාවක්, එහෙනම් හැමෝටම ජය…තවත් සලරැවකින් පසුව හමුවෙමු!!!

Spoiler Warning : In the wake of an apparent accident, a bewildered man (Adrien Brody) finds himself pinned to the seat of a mangled car in the wilderness, his traveling companions both dead. Suffering from memory loss and badly injured, the man is forced to remain in the car. As the days pass, he struggles to distinguish between reality and paranoid fantasy as he pieces together the events leading up to his current predicament — and in doing so makes a shocking discovery about his own dark capabilities…

5.3
IMDB

Year : 2010

Actors : adrien brody, caroline dhavernas, ryan robbins, adrian g. griffiths

A man trapped in a car wreck at the bottom of a ravine must overcome incredible odds to survive.

New Subtitler

Movies

5

Tv Episodes

0

  • Download : 1168
  • File Size : 4.776KB
  • Sub Update :2021-01-08
  • Suminda Lakshan Unregister User
    Android 4.4Samsung Browser 2

    Thanx sahoo
    Mee filume sub
    Dunnata..???

    2017-08-12 at 4:43 am
  • Madusha Unregister User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ

    2017-08-12 at 10:57 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 60

    elama saho thanks

    2017-08-12 at 1:34 pm
  • mahesh babu Unregister User
    Android 5.1UC Browser 11.3

    Thank’s saho…..
    Ela filumak wage…….
    Kanche telugu movie ekata sub denna puluwani nam..
    Jaya wewa!!!

    2017-08-12 at 5:07 pm
  • Mithun Unregister User
    Android 6Chrome 58

    ගොඩක්ම අගෙ කරනව අවන්ක උපසිරැසි කරුවෙක් විම ගැන ඔබ ලබාදුන් චිත්‍රපට ටික කිසිම දැනට උපසිරැසි තියෙන කිසිම සයිඩ් එකක තිබුන් නැ ඔබ දෙද්දි.
    නියමයි දිගටම සබ් දෙමු අලුත් එවටත්
    ඔබට ජය

    2017-08-13 at 8:11 am
    • Mithun Unregister User
      Android 6Chrome 58

      Puluwan nm saho iextv torrent ,mkvcage torrent ,yts torrent br, web-dl sab danna gannat lasina

      2017-08-13 at 8:14 am
  • Pasindu Amarasinghe Unregister User
    Android 6UC Browser 11.3

    උපසිරැසියට තුති සහෝ

    2017-08-17 at 5:20 am
  • Chandika Fdo Unregister User
    Windows 7Chrome 62

    Ela patta Film eka sub dunnta thanks

    2018-01-07 at 11:06 am
  • chandika plt User
    Windows 7Chrome 62

    Ela pattama move ekak

    2018-01-09 at 8:41 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *