Wrecked (2010) Sinhala Subtitle
ඔන්න කස්ටිය මේ පාර අරන් ආවේ ටිකක් පරණ සලරැවක්.වෙනත් වෙබ්පලක නම් දැනට මෙහි සිංහල සබක් දකින්න තිබුනේ නෑ…
- Cast away(2000)
- Moon(2009)
- Buried(2010)
- 127 Hours(2010)
- All is lost(2013)
වගේ සලරැ වල කථාංග ගලා ගිය ආකාරයටම තමා මෙහිත් කථාව ගලායන්නේ එක් පුද්ගලයෙකු වටායි.කථාව ගැන ටිකක් කියන්නම්කෝ එහෙනම්…
කථාංගය ආරම්හයේදි දර්ශනය වෙන්නේ කාර් අනතුරක් නිසා වාහනේ ඇතුලේ හිරවෙලා ඉන්න මිනිසෙක්,මොහු වටා තමයි මේ සම්පූර්ණ කථා මාලාවම ගෙවෙන්නේ මොහු කාරයේ දිගටම සිරවෙලා ඉදීද,ඒ අතර මොහුට හමුවෙන ආගන්තුකයා කවුද?කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුලුවන් කථාවක්, එහෙනම් හැමෝටම ජය…තවත් සලරැවකින් පසුව හමුවෙමු!!!
Spoiler Warning : In the wake of an apparent accident, a bewildered man (Adrien Brody) finds himself pinned to the seat of a mangled car in the wilderness, his traveling companions both dead. Suffering from memory loss and badly injured, the man is forced to remain in the car. As the days pass, he struggles to distinguish between reality and paranoid fantasy as he pieces together the events leading up to his current predicament — and in doing so makes a shocking discovery about his own dark capabilities…
Thanx sahoo
Mee filume sub
Dunnata..???
බොහොම ස්තූතියි සහෝ
elama saho thanks
Thank’s saho…..
Ela filumak wage…….
Kanche telugu movie ekata sub denna puluwani nam..
Jaya wewa!!!
ගොඩක්ම අගෙ කරනව අවන්ක උපසිරැසි කරුවෙක් විම ගැන ඔබ ලබාදුන් චිත්‍රපට ටික කිසිම දැනට උපසිරැසි තියෙන කිසිම සයිඩ් එකක තිබුන් නැ ඔබ දෙද්දි.
නියමයි දිගටම සබ් දෙමු අලුත් එවටත්
ඔබට ජය
Puluwan nm saho iextv torrent ,mkvcage torrent ,yts torrent br, web-dl sab danna gannat lasina
උපසිරැසියට තුති සහෝ
Ela patta Film eka sub dunnta thanks
Ela pattama move ekak