Young & Beautiful (2013) Sinhala Subtitle
ඔන්න ඉතින් අද අරගෙන ආවා Movie එකක්.මේක 18+ Movie එකක්.ඒත් චිත්‍රපටයට අනුව නම් විශේෂයෙන් තරුණ ගැහැණු ළමයින්ට උපදේශයක් ලබා දෙන චිත්‍රපටයක්.ඒත් මට ඉතින් නිර්දේශ නම් කරන්න බැහැ.උපසිරසිය කරන්න අරගෙන ගොඩක් කල් උනත් අද තමා ඉවර උනේ.උපසිරැසිය ගැන අනිවාර්යෙන් දෙයක් කියන්න ඕන.මේක French Movie එකක්.ඒ ගැන මං පහලින් කියන්නම්.ඉතින් මේක French Movie එකක් නිසා මේකට ආපු English Subtitle වල එක එක වෙනස් කම් තිබුණා.ඉතින් මං ඒ අතරින් තරමක් දුරට හොද English Subtitle තුනක් තෝරාගෙන අවශ්‍ය තැන නිවැරදි කරමින් හා අවශ්‍ය තැන් ගලපමින් මට හැකි විදිහට මං මේ චිට්‍රපටයට සදරනයක් ඉෂ්ට කළා.ඔයාලා චිත්‍රපටය බලද්දී වැරදි තිබ්බොත් ඉතින් සමාවෙන්න…
මේ චිතරපටයේ 2013 වසරේ ආපු චිත්රපටයක්.English නම Young & Beautiful උනාට French නම Jeune Et Jolie.18+ දර්ශන සෑහෙන්න බලාගන්න පුළුවන්.IMDB 6.8 තරම් අගයක් ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටයේ Director ලෙස François Ozon සදහන් වන අතර සංගීතය සපයා ඇත්තේ Philippe Rombi හා තිර රචනය François Ozon මහතා විසින් සිදු කර ඇත.කතාව ගැන කියුවොත් ඉසබෙල් නම් අවුරුදු 17ක් වයස තරුණියක් වටා තමා කතාව ගලාගෙන යන්නේ.මේ ඉසබෙල් සල්ලි හොයන්න ගණිකාවක් ලෙස කටයුතු කරනවා.දවසක් ඉසබෙල් වයසක කෙනෙක් සමග ලිංගිකව එක්වී සිටින අතර තුර ඒ වයසක මහත්තයා හර්දාබදයකින් මැරෙනවා.ඊට පස්සේ තමා ඉසබෙල්ට ඔක්කොම කරදර වැටෙන්න.ඉසබෙල්ගේ මේ වැඩේ ගැන ගෙදර අයත් දගනග්න්නවා.ඊට පස්සේ ඔය සිද්දිය මුල් කරගෙන කතාව මිනිත්තු 93ක් කතාව ගලාගෙන යනවා.කතාවේ සමහර කොටස් දුක්බර විදිහට පෙන්වලා තියෙනවා.ඒ වගේම සින්දු දෙකක්ද ඇතුලත්මං හිතනවා කතාව ගැන ඇති තරම් කියුවා කියලා…
මං මේ උපසිරැසිය කරන්න යොදාගත්තු වීඩියෝ එකට අදාල වීඩියෝ එකම බාගන්න.මොකද නැත්තම් උපසිරැසියේ ගැටළු ඇති වෙන්න පුළුවන්.ඔයාලා ගත්තු වීඩියෝ එක වෙනත් එකක් නම් කාලයන් වෙනස් කරගන්න.ඒ වගේම Comment එකකුත් දාන්න.ඉතින් එහෙනම් මටත් කොටලම මහන්සි.ආයෙත් ඉක්මනටම උපසිරැසියක් අරගෙන එන්නම්…එතෙක් ඔබට ජය!!!
Young & Beautiful is a 2013 French drama film of adolescent sexuality directed by François Ozon and produced by Eric and Nicolas Altmayer…
Supiri wadak saho….
Oya wage thawath digatama yamu…
Ela ela best of luck….???
Thankz bro sub ekata!
Ikmanatama dila… 🙂
Tvd sub tikath ikmanata karanna bro.
Jaya wewa!
Niyamai bro…patta…
Meka mn kaalayak hoyapu akak…dan sub akath dila….elama…
සබ් එකට තුති.. කවී සහෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සබට බොහොම ස්තූතියි සහෝ…
Me dila thiyena 621mb copy eka hoya ganna na
( 495mb copy eka thiyenne sub galapenaeada ekata)
**Young & Beautiful (2013) 1080p HEVC BluRay x265**
https://openload.co/f/vKE1x7KBHbU/YOUVBT.mkv#
sub aka wada karan nane machoo
සිංහල උපසිරසට බොහොම ස්තූතියි