• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Yudhra (2024) Sinhala Subtitle

Yudhra (2024) Sinhala Subtitle

2024/11/04 at 11:42 pm
Rasika Samanjith
HDRip WEBRip
                    ඉතින් තවත් අලුත්ම හින්දි ක්‍රියාදාම සලරුවකට සබ් එකක් අරන් තමයි ආවෙ. 2024 සැප්තැම්බර් 20 දින සිනමාශාලා වලට මුදාහැරි අතර ඉන්දියාව තුල ආරම්භක දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 4.52 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත්වුනා. ඒ තමයි Yudhra. විනාඩි 142 ක ධාවන කාලයකින් යුතු යුද්‍රා, Action, Thriller, Drama යන කැටගරි වලට අයත් වෙනවා. හොඳ කතාවකුත් තියෙනවා. ලස්සන සිංදු තුනකුත් තියෙනවා. ඒ ඔක්කොටම වඩා සුපිරි ඇක්ෂන් ටිකක් නම් ෆිල්ම් එක පුරාම බලාගන්න පුලුවන්. මේකෙ දෙබස් සහ නිෂ්පාදනය ප්‍රවීන නලු ෆර්හාන් අක්තාර්ගෙන්. ඒ වගේම Dil Chahta Hai නිෂ්පාදක Ritesh Sidhwani සම නිෂ්පාදනයෙන් එකතු එනවා. War, Pathaan, Tiger 3 යන ෆිල්ම් වල තිර රචක Shridhar Raghavan ගේ තිර පිටපතක්. ඒ පැත්තෙන් ප්‍රවීනයෝ ටිකක් එකතු වුනාට රඟපෑමෙන් එකතු වෙන්නෙ නැගී එන පරපුරේ මුහුණු ටිකක්. ප්‍රධාන චරිතය වන රුද්‍රාගෙ චරිතයට පෙනී ඉන්නෙ Siddhant Chaturvedi. ඔහු සමග Malavika Mohanan (නිඛාත්), Raghav Juyal (ෂෆීක්), Gajraj Rao (කාර්තික්ර් රාතෝර්), Ram Kapoor (රෙහ්මාන්) සහ Raj Arjun (ෆිරෝස්) රඟපෑමෙන් එකතු වෙනවා.
                රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් සම්බන්ධ කරනවා. නමුත් හරියන්නෙ නැති තැන රෙහ්මාන් ඔහුට මෙහෙම කියනවා.
                "ඔයා හරියට ඔයාගේ තාත්තා වගේ. ගිරිශ් ඔයා වගේමයි. ඔහු ඕනෑම දෙයක් කතා කරන්න කලින් තරහ ගන්නවා. ඔහු අවදානම් ගන්න, සටන් තෝරාගන්න ප්‍රිය කලා. හරියටම ඔයා වගේ. ඒත් ඔයාලා දෙන්න එක විදියකින් වෙනස්. ගිරිෂ් තමන්ගෙ තරහ අපතේ හැරියෙ නෑ. ඔහු ඒක නිවැරදි ආකාරයෙන් භාවිතා කලා. කුඩු මුදලාලිලාට විරුද්ධව සටන් කළා. සමහර විට ඔහු මිය ගියෙත් ඒ නිසා. අපිට ඔප්පු කරන්න බැරි උනා, ඒත්...ඔවුන්ගේ අනතුර අහම්බයක් නෙමේ. ඒක කොන්ත්‍රාත් එකක්. මට ඕනෙ මගේ මිනිහෙක් උන්ගෙ ජාලයට දාන්න. පොලීසිය වෙනුවෙන් රහසිගත ඒජන්ට් කෙනෙක් විදිහට සේවය කරන්න කැමතිද? මේ මෙහෙයුම පටන් ගත්තෙ ඔයාගෙ පියා. ඔයාට පුලුවන් ඒක ඉවර කරන්න'. ඉතින් රුද්‍රාගෙ ජීවිතයට මොන මොන විනාශ එයිද? ඔහුගේ දෙමාපියන්ගේ මිනීමරුවා කවුද? අවසානයේ ඔහු කේන්තිය පාලනය අරන්න ඉගෙන ගනීවිද? චිත්‍රපටය බලමු.
ජය වේවා.
QUALITY // 480p - 400mb / 720p - 700mb, 1.4gb / 1080p -2.7gb

♣♣ HQ HDRip / WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 2382

Download Links:

HDRip 480P පිටපත 400 MB userdrive (Direct)
HDRip 720P පිටපත 700 MB userdrive (Direct)
HDRip 720P පිටපත 1.4 GB usersdrive (Direct)
HDRip 1080P පිටපත 2.7 GB GDToT (Direct)
Yudhra
  • 720p (web)
    1.28 GB
    Download Torrent
  • 1080p (web)
    2.62 GB
    Download Torrent
  • 1080p (web)
    2.38 GB
    Download Torrent
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • alexmyt Unregistered User
    Windows 10Chrome 130

    thanks bro.. ❤️🤩

    2024-11-05 at 1:29 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      Thanx, Brother.

      2024-11-05 at 11:25 am
  • Rukshan Wijewardhana Unregistered User
    Android 7.1Chrome 66

    Thanks ✌

    2024-11-05 at 4:01 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      ස්තුතියි සහෝදරයා.

      2024-11-05 at 6:51 pm
  • Kavidu Madushanka Unregistered User
    Windows 10Chrome 130

    Thnx for sub

    2024-11-05 at 9:38 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      Thanks, Bro.

      2024-11-05 at 9:48 pm
  • පසිඳු අමන්ඳ ගුණතිලක Unregistered User
    Android 10Chrome 130

    බොහොම ස්තූතියි සහෝදරයා ආපු ගමන්ම දුන්නට ❤️

    2024-11-05 at 10:04 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      කමෙන්ට් කලාට ස්තූතියි, මල්ලි.

      2024-11-05 at 10:32 pm
  • Isuru Unregistered User
    Android 10Chrome 130

    Supiri

    2024-11-05 at 11:24 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms