හතරවෙනි කතාවත් ඔන්න අරගෙන ආවා එහෙනම්. මතකයිනෙ ගිය කොටසෙදි මේව්ගෙ උපන්දිනේ තිබ්බා, ඇමීට බස් එකේදි පොඩි කරදරේකට මුහුණ දෙන්න උනා. ඒකට මේව් ඇමීත් එක්ක පොලීසියටත් යනවා. මේව්ට ඕටිස්ට හිතේ තියෙන කැමැත්ත තාමත් කියාගන්න බැරිවුනා. ඒ වගේම ඕටිස්ගෙ අම්මා ඉස්කෝලෙට ආපු නිසා ඕටිස්ගෙයි මේව්ගෙයි බිස්නස් එකට දැන් තදබල විදිහට පහරක් වැදිලා තියෙන්නෙ. ඕටිස්ගෙ අම්මා රෑ කෑමක් සංවිධානය කරානෙ. ඒක එච්චර හොඳට ඉවර උනේ නෑ කියලත් මතක ඇතිනේ. ජැක්සන්ට තමන්ගෙ වැඩ වලට උදව් කරන්න දැන් යාලුවෙක් ඉන්නවා. ඒ යාලුවාගෙ උපදෙස් නිසා ජැක්සන් රෝමියෝගෙ චරිතෙට තේරි පත් වෙනවා ඉස්කෝලෙ නාට්‍යයේ. ඔය අතරෙ රහීම් එරික් එක්ක සෙට් වෙනවා, නමුත් එරික් ආපහු ඇඩම්ව දැක්කට පස්සෙ හිත ටිකක් වෙනස් වෙනවා. ඔය විදිහට තමා කතාව දැනට ගලාගෙන ආවෙ.
බලමු මේ කතාවෙදිවත් මේව් තමන්ගෙ කැමැත්ත ඕටිස්ට කියයිද කියලා. මේව්ගෙ අම්මා දැන් ඉන්නෙත් මේව් එක්ක. ඒ වගේම මේ කතාවෙදි පොඩි තරඟයක් යනවා. ඒක අවසානෙදි මේවට යම්කිසි අනපේක්ෂිත දේකට මූන දෙන්න වෙනවා. ඒ වගේම එරික් සහ ඇඩම් අතරත් පොඩි සිද්දියක් වෙනවා. වැඩිය කතා ඕන නැ. කතාව බලලා අදහසකුත් දාගෙනම යන්න යාලුවනේ. ඊළඟ එපියත් ඉක්මනටම අරගෙන එන්නම්. එතකන් හැමෝටම ජයවේවා…!!
Ikmanata 8 weni eke sub eka dennako
dennako
කෝ බං ඉතුරු ටික
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊😊..
ජය වේවා.! 👊
Thank you bn sub ekata.
Next Episode ekath ikmanatama dapan.
😍💓
අනිත් ඒවටත් ඉක්මනට සබ් දෙන්න… බලන් ඉන්නවා…
thank sub dunnata. anithwath danna. 💪
Thx bro sub akt
me epi, passe aluth ekak awe nadda thama