Sex Education (2019) [S02 : E01] Sinhala Subtitle
IMDB RATING
8.3
CAST
Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa, Emma Mackey
කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න කිව්වා වගේම Sex Education කතාමාලාවෙ දෙවනි කතා සමයත් අරගෙන ආවා. කට්ටියම ගොඩක් ආසාවෙන් බලන් හිටපු කතාවකට උපසිරැසි කරන්න ලැබීමත් සතුටක් විදිහට සලකනවා. වැඩි කතා ඕන නෑ. මතකනෙ කලින් කතාසමය ඉවර උන හැටි.ජැක්සන් මේව් සම්බන්දෙ නතර වෙනවා. ඕටිස්ගෙ ප්‍රශ්නෙ විසදෙනවා. ඒ වගේම ඕටිස් ඕලා එක්ක යාලු වෙනවා. මේව් ඒක දැකලා එතනින් යනවා. ඕක තමා අන්තිමට උනේ…
මේ කතාවෙදි නම් කතාවට අලුත් චරිත දෙක තුනක්ම එකතු වෙනවා. කවුද කියලා කතාව බලලම දැනගන්නකො. ඒ වගේම මේකෙදිත් කලින් වගේම ආතල් කෝටියයි වැඩ නම් තවත් එහෙම්ම තමයි. ආසාවෙන් කතාව බලන්න පුලුවන්. එහෙනම් යාලුවනේ කතාව බලලම ඉන්නකො. ඊළඟ උපසිරැසියත් ඉක්මනට අරගෙන එන්නම්. ජයවේවා හැමෝටම !!
suuuupiriy