Sex Education (2019) [S02 : E03] Sinhala Subtitle

January 25, 2020 Senior Subtitler

ඔන්න එහෙනම් තුන් වෙනි කතාවත් අරගෙන ආවා.මුලින්ම පරක්කු උනාට සමාව ඉල්ලනවා. මොකද ගොඩක් වැඩ අස්සෙ තමයි ඔයාලට මේ උපසිරැසිය මම අරගෙන එන්නෙ. මතක ඇතිනෙ ඇඩම් පොඩි කරදරේකට මුහුන දෙනවා. වැරැද්දක් නොකරත් වැරැද්දකට අහුවෙනවා ඇඩම්. ඒ නිසා ඒ ඉස්කෝලෙනුත් ඇඩම්ට යන්න සිද්ද වෙනවා. තාමත් මේව් ආදරේ කරන්නෙ ඕටිස්ට. ඒ උනාට ඒක ඕටිස්ට කියාගන්න බැරි තත්වෙක තමයි මේව් ඉන්නෙ. අපි බලමු මේ කොටසෙදිවත් මේව් ඒක කියයිද කියලා. ප්‍රංශෙ ඉදන් ආපු රහීම් කැමති එරික්ට කියලා ඔයාලා දකින්න ඇති. ඒ කියන්නෙ රහීම් සමලිංගිකයි. ඕටිස්ගෙ අම්මා ඉස්කෝලෙට එනවා උපදේශකයෙක් හැටියට. ඒකට ඕටිස් නම් කොහෙත්ම කැමති නෑ.ඔය විදිහට තමයි මේ වෙනකන් කතාව ගලාගෙන ආවෙ.

තුන්වෙනි එපිය ගැන පොඩ්ඩක් කියන්නම්. අද කතාවෙදි ඕටිස්ගෙ අම්මා පොඩි රෑ කෑමක් සංවිධානය කරලා තියනවා ඕටිස් ඕලා සහ ජේකබ් එක්ක. ඒ වගේම රහීම් සහ එරික් අතරත් යම් සිද්දි කීපයක් වෙනවා. ඔය අතරෙ එරික් ඇඩම්ව දකිනවා. ඊටපස්සෙ මොකද්ද වෙන්නෙ කියලා කතාව බලලම දැනගන්නකො. වැඩිය කතා ඕනෙ නෑ. එහෙනම් බලලා අදහසකුත් දාගෙනම යන්න. ඊළඟ එපියෙන් හම්බෙමු. ජයවේවා හැමෝටම…!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sex Education S02E03 Episode 3 1080p NF WEB-DL DD+5 1 H264-JETIX EZTV
E3 1.86G
GET
Sex Education S02E07 REPACK 480p x264-mSD EZTV
E7 369M
GET
Sex Education S02E03 480p x264-mSD EZTV
E3 369M
GET
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (3)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    ස්තූතියි සහෝ

  • Indeepa Unregistered
    Android 9 Chrome 78

    Thank you bro.
    Anith sub tikath ikmanatama oonee

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search