Sex Education (2019) [S02 : E02] Sinhala Subtitle
හොඳයි යාලුවනේ ඔන්න එහෙනම් ඔයාල ආසාවෙන් බලන් හිටපු දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ ගිය එපියෙදි වෙච්ච දේවල්. පොඩ්ඩක් මතක් කරගෙන ඉමු කෝකටත් කියලා.මේව් වයිලි චොක්ලට් කඩේක වැඩ කරනවා ඒ වගේම මේව්ගෙ අම්මවත් මුල්ම වතාවට අපිට බලාගන්න පුලුවන් වෙනවා. මන් කිව්වා මතක ඇතිනේ කතාවට අලුතෙන් චරිත කීපයක්ම එකතු වෙනවා කියලා. එක චරිතයක් තමයි ප්‍රංශෙ ඉඳන් එන රහීම් කියන්නෙ. ඉස්කෝලෙ කෙල්ලො රහීම්ට බැල්මට් එක දැම්මට රහීම්ගෙ කැමැත්ත තියෙන්නෙ වෙනම පැත්තකට. ඒ වගේම ඇඩම් දැන් ඉන්නෙ හමුදා පාසලක. මේව් ආපහු ඉස්කෝලෙට ගත්තා කියලත් මතක ඇතිනෙ කට්ටියට. ක්ලැමිඩියා කියන රෝගෙ නිසා ඔන්න දැන් ඕටිස්ගෙ අම්මත් ඉස්කෝලෙට එන්න පටන් අරන්. ඕටිස් නම් ඒකට කොහොමත් කැමති නැ. ඕටිස්ගෙ අම්මගෙයි ඕලගෙ තාත්තගෙයි සම්බන්දෙත් ඕටිස්ටයි ඕලටයි අහුවෙනවා.
හරි එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් බලමු. අද කතාවෙදි අපේ ඇඩම්ට අනපේක්ෂිත සිද්දියකට මූන දෙන්න වෙනවා. මේව් තාමත් කැමැත්තෙන් ඉන්නෙ ඕටිස් ගැන. ඒත් දැන් ඕටිස් යාලු වෙලා ඉන්නෙ ඕලා එක්කනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියලා. ඒ වගේම එන්න එන්නම හාස්‍යජනක සිදුවීම් කුතුහලය දනවන සිදුවීම් මේ කතාවෙදිත් තවත් වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නෑ. එහෙනම් යාලුවනෙ කතාව බලලම ඉන්නකො. ඊළඟ එපියත් ඉක්මනටම අරගෙන එන්නම්. එතෙක් ජයවේවා හැමෝටම !!
IMDB
Year : 2019
Actors : Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa, Emma Mackey
A teenage boy with a sex therapist mother teams up with a high school classmate to set up an underground sex therapy clinic at school.
2020-10-22 07:55 pm
- Download : 4788
- File Size : 24.177KB
Sex Education (2019) [S02 : E01] Sinhala Subtitle
Sex Education (2019) [S02 : E03] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 6UC Browser 12.9
Harley Quinn season ekata sub dennko please eka neweththuweei
Android 7Chrome 79
Tnx bn…….
Android 9Chrome 79
Episodes tika okkoma thiyanava subs tikath okkoma denna puluvnda😊😊
Android 9Chrome 79
Thanks jayawewa…..!
Android 9UC Browser 13
THanks ban.project blue book ekatath sub diyan puluwannam.
Android 9Chrome 72
එක එක දාන්නැතුව ඔක්කොම ටික දාපන්කො යකෝ ඉක්මනට.එපා වෙනවා හුත්ත
Android 9Chrome 72
එක එක දාන්නැතුව ඔක්කොම ටික දාපන්කො යකෝ ඉක්මනට.එපා වෙනවා හුත්ත
Windows 10Chrome 79
ithuru tikath dapnko
Android 9Chrome 79
Pattama bn…supiri…
Anith ewath ona